Anusha Samarakoon

Anusha Samarakoon Look Great, Have Fun, Make Money.. Join With My Oriflame Sri Lanka Fast Growing Team

01/01/2022
💪💪💪💪
09/08/2021

💪💪💪💪

🤷🤹️🤹️🤹️
09/08/2021

🤷🤹️🤹️🤹️

අද මම ඔයාලට කිව්වොත් job එකක් කරලා ඔයාලට ඕනි ගාන salary එක විදිහට ගන්න පුළුවන් job එකක් තියනවද කියලා ඔයාලා නෑ කියයි..  ම...
30/07/2021

අද මම ඔයාලට කිව්වොත් job එකක් කරලා ඔයාලට ඕනි ගාන salary එක විදිහට ගන්න පුළුවන් job එකක් තියනවද කියලා ඔයාලා නෑ කියයි..

මම කියනවා තියෙනවා කියලා.. ඒ තමයි oriflame 😍😍😍

ඔව්.. ඔරිෆ්ලේම් කියන්නෙ සල්ලි ගඟක් හරියට කරොත් ඔයාට ඕනි ගාන salary එක විදිහට හදාගන්න පුළුවන්..

ඔයාට ඕනි salary එක විදිහට ලක්ෂයක්ද 2 ක් ද 3ක් ද අපි කියල දෙනව ඒ income එක හදාගන්න විදිහ.. 💪💪💪

ඒකට අපි ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නෙ නෑ..

එහෙනම් කැමතිද වැඩ කරන්න.. full time, part time කියන දෙවිදිහටම කරන්න පුළුවන් ඔයාලට මේ job එක.. කැමති ක්‍රමයක් තෝරගන්නත් පුළුවන්.. 😍😍😍

මම ලැබූ ජයග්‍රහණ වලින් කිහිපයක්.. ඔයාලත් මේ දේවල් ලබන්න කැමතිනම් whatsapp number එක inbox කරන්න..

👇👇👇👇👇👇👇

👉Part Time Job Vacancies..👈විස්තරය ටිකක් දිග වුණත් කියවලා බලන්නකෝ... 😮 😖අපෝ ඔරිෆ්ලේම්ද?😖 ඔරිෆ්ලේම් නම් එපා.. ඔයාලා ඕනි ත...
11/07/2021

👉Part Time Job Vacancies..👈

විස්තරය ටිකක් දිග වුණත් කියවලා බලන්නකෝ... 😮

😖අපෝ ඔරිෆ්ලේම්ද?
😖 ඔරිෆ්ලේම් නම් එපා..
ඔයාලා ඕනි තරම් group වල ගොඩක් අයගෙන් මේ වචන ටික අහලා ඇති නේද..?

ගොඩක් අය මෙහෙම කියන්න හේතුව දන්නවද ඔයාලා.. ඇත්තම කිව්වොත් පුදුම හිතෙයි.. 😮😮

👉 ගොඩක අයට ඔරිෆ්ලේම් එපා වෙන්න හේතුව හරි leader කෙනෙක් නැතිකම..
👉රැල්ලට වගේ ඔරිෆ්ලේම් join කරගන්නවා විස්තර කියලාදෙන්නෙ නෑ..
👉එහෙම අය තමයි ඔරිෆ්ලේම් එපා කියන්නෙ..
👉ඒක දකින සමහර අයත් රැල්ලට වගේ දැන් කියන්න අරන් ඔරිෆ්ලේම් එපා කියලා..

ඒත්......
ඔයාලා හොයලා බැලුවද ඔරිෆ්ලේම් කියන්නෙ මොකද්ද කියලා..

දන්නෙ නැති අය කියවලා බලන්න.. මම ඔයාලට අභියෝග කරනවා ඔරිෆ්ලේම් කියන්නෙ සල්ලි ගඟක්.. �💰💰💰

😍 හරි මගපෙන්වීමක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
😍ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..

💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්..

💰මම අභියෝග කරනවා ඔරිෆ්ලේම් කරලා හිතේ හැටියට සල්ලි හොයන්න පුළුවන් කියලා..

ඔප්පු කරලා පෙන්නන්නද..?
👇👇👇👇👇👇👇

මේ මගේ කතාව කෙටියෙන්...
2017 ජූලි මාසෙ මම ඔරිෆ්ලේම් එක්ක join වෙනකොට kelani campus එකේ BA External degree එක අවසාන අවුරුද්ද කරන ගමන් හිටියෙ.. ඉගෙනගන්න ගමන් මම ඔරිෆ්ලේම් වැඩත් කරා..

👉join වෙලා අවුරුද්දෙන් මම Director කෙනෙක් වුණා..
👉අවුරුදු 1මාස 6න් senior director කෙනෙක් වුණා..
👉අවුරුදු 2 මාස 5ක් වෙනකොට මම gold director කෙනෙක් වුණා..
( ඉහත දාලා තියන tittle ගැන පසුව දැනුවත් කරන්නම්.. ඒ හැම tittle එකකටම cash award ලැබෙනවා office එකෙන් අපිට..)

❤️ මේ වෙනකොට ලක්ෂයකට වැඩි salary එකක් ගන්න ගමන් මම ලක්ෂ ගනන් වල cash award ගන්නවා salary එකට අමතරව..

❤️ මමත් ඔයාල හැමෝම වගේ සාමාන්‍ය පවුලක හැදුණු කෙනෙන්.. Degree එකක් කරේ government job එකක් බලාපොරොත්තුවෙන්.. ඒත් මගේ degree එක complete වෙනකොට degree එකට දැනට රජයෙන් ලැබෙන job වල ලබන salary එකට වඩා ලොකු salary එකක් ගන්නවා ( N:B - Degree එක ගත්තෙ මහන්සි වෙලා පාඩම් කරලා.. මෙතනදි වැරදි වැටහීමක් ගන්න එපා degree එක හෑල්ලුවට ලක් කරලා නෑ . degree එක වටිනා දෙයක් මට.. ඒ වගේම රජයේ job හෑල්ලුවට ලක් කරලා නෑ.. වැරදි වටහාගැනීම් කරන්න එපා)

👇
❤️මේ වෙනකොට ඔරිෆ්ලේම් නිසා office එකෙන් දුන්න foreign tour එකක් ගිහින් තියනවා අතින් රුපියලක්වත් වියදම් නොකර.. හැම වියදමක්ම office එකෙන් දැරුවේ.. hotel පහසුකම් කෑමබීම එක්කම..

❤️ලංකාවෙ 5 🌟 hotels වල නිවාඩු ගත කරන්න අතින් රුපියලක්වත් වියදම් නොකර ගිහින් තියනවා..

❤️ මේවගේ වාසි ගොඩක් ලබල තියනවා මේ වෙනකොට..

තවත් විශේෂ දෙයක්..

👉 මම විතරක් නෙවෙයි මේ වාසි හැම දෙයක්ම මගේ කණ්ඩායමේ අයත් ලබලා තියනවා..

👉 මේ වෙනකොට මගේ කණ්ඩාවමේ manager, senior manager,Director ,Senior Director , Gold Director කියන tittle වලට ගිය අය ඉන්නවා මම වගේම cash award ගත්ත tours ගිය අය ඉන්නවා..

මගේ නිවැරදි මග පෙන්වීම නිසා ඒ හැම දෙනාම අද හොඳ salary එකක් ගන්නවා.. මගේ කණ්ඩායමේ ලක්ෂයකට වැඩි salary ගන්න අය ඉන්නවා මේ වෙනකොට..

🤗🤗🤗🤗🤗🤗
හරී එහෙනම් එන්න මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම යටතේ හොඳ ආදායමක් හදාගන්න..

නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස සම්බන්ධ වී වැඩ කළ හැකියි..

ඔරිෆ්ලේම් එපා, හොඳ නෑ කියන අයට අභියෝගයක් කරනවා මම.. හොඳ income එකක් හදලා දෙනවා කියලා..

( එකම post එකකින් දැමීමට අපහසු තරම් විස්තර, රසවත් අවස්ථා තිබෙන නිසා මගේ fb account එක, page එක නැරඹීමෙන් තවත් විස්තර තහවුරු කරගන්න.. job එකට සම්බන්ධ වන සියලු දෙනාට සියලු විස්තර ටිකින් ටික කියා දෙනවා )

සැ: යු - උත්සාහය සහ උවමනාව ඇති කාන්තාවන් පමණක් විමසන්න..

Anusha Priyadarshani Samarakoon
Ind. Gold director
( Fastest growing Leader 2 Sri Lanka)
Oriflame Lanka (pvt) Ltd

නිවැරැදි මගපෙන්වීමක් සමඟ ඉක්මනින් ඉහළ මාසික ආදායමක්.. උනන්දුව, උත්සහය ඇති කාන්තා ඔබට.. 🤩🤩🤩🤩
09/07/2021

නිවැරැදි මගපෙන්වීමක් සමඟ ඉක්මනින් ඉහළ මාසික ආදායමක්.. උනන්දුව, උත්සහය ඇති කාන්තා ඔබට.. 🤩🤩🤩🤩

𝙷𝚊𝚙𝚙𝚢 𝚒𝚗𝚍𝚎𝚙𝚎𝚗𝚍𝚎𝚗𝚌𝚎 𝚍𝚊𝚢 😍♥️😍🇱🇰 🇱🇰 🇱🇰
04/02/2021

𝙷𝚊𝚙𝚙𝚢 𝚒𝚗𝚍𝚎𝚙𝚎𝚗𝚍𝚎𝚗𝚌𝚎 𝚍𝚊𝚢 😍♥️😍
🇱🇰 🇱🇰 🇱🇰

Address

Kegalle
Rambukkana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94710147780

Website

Alerts

Be the first to know and let us send you an email when Anusha Samarakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anusha Samarakoon:

Share