Mugen Jiyu International

Mugen Jiyu International Mugen Jiyu International Pvt Ltd is a Japanese language and cultural training institute. Rambukkana.

The institute offers Japanese language classes, visa consultation services, and guidance for individuals aspiring to study or work in Japan

23/05/2026

🙏❤️

✈️ ජපානයේ Narita Airport Catering රැකියා අවස්ථා! 🇯🇵ජපානයේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ  නාරිටා ගුවන් තොටුපළ ආහාර සැපයුම් අංශ...
23/05/2026

✈️ ජපානයේ Narita Airport Catering රැකියා අවස්ථා!

🇯🇵ජපානයේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නාරිටා ගුවන් තොටුපළ ආහාර සැපයුම් අංශයේ සේවය කිරීමට ඔබටත් කදිම අවස්ථාවක්!📌

මූලික සුදුසුකම්:ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JFT) සමත් වී තිබීම.
Food Service Industry Skill Proficiency Test සමත් වී තිබීම.වයස අවුරුදු 18 - 40 අතර (පිරිමි / කාන්තා).මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම.

💰 වැටුප සහ ප්‍රතිලාභ:300,000 JPY (යෙන් ලක්ෂ 3 ක) ආකර්ෂණීය මාසික වැටුපක්!

💡 විශේෂ දැනුම්දීම: ජුනි සහ ජුලි මාසවල Food Manufacturing විභාගයට පෙනී සිටින සිසුන්, ඔබ සමත් වූ වහාම අපව අමතන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න:දුරකථන අංකය: 076 135 5219
නො. 20, රත්නායක ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, රඹුක්කන

23/05/2026
🎓 සිහින විශාල කරගන්න, ජයග්‍රහණ ඊටත් වඩා විශාල කරගන්න! 🌟Mugen Jiyu ජපන් භාෂා පාසලේ ඉගෙනුම ලබා, 2026 ජූලි බඳවාගැනීම් (July...
21/05/2026

🎓 සිහින විශාල කරගන්න, ජයග්‍රහණ ඊටත් වඩා විශාල කරගන්න! 🌟

Mugen Jiyu ජපන් භාෂා පාසලේ ඉගෙනුම ලබා, 2026 ජූලි බඳවාගැනීම් (July 2026 Intake) යටතේ ජපානයේ Nagoya හි North River ජපන් භාෂා පාසල වෙත යාමට ශිෂ්‍ය වීසා බලපත්‍ර සාර්ථකව ලබාගත් අපේ දක්ෂ සිසුන් සැමට අපගේ උණුසුම් සුබපැතුම්! 🇯🇵✈️

විශ්වාසවන්ත සහ සහතික ලත් වීසා මගපෙන්වීමක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.🏢
Mugen Jiyu International Pvt Ltd, නො. 20, රත්නායක ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, රඹුක්කන.📞 දුරකථන: 076 135 5219

#𝐑𝐚𝐦𝐛𝐮𝐤𝐤𝐚𝐧𝐚

උතුම් වූ වෙසක් මංගල්‍යය නිමිත්තෙන්  🎌 මුගෙන් ජීයු ජපන් පාසල 🎌 මඟින් දෙවන වරටත් පවත්වනු ලබන "උඳුවැල් සමඟ කෙසෙල්" දන්සල මැ...
21/05/2026

උතුම් වූ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් 🎌 මුගෙන් ජීයු ජපන් පාසල 🎌 මඟින් දෙවන වරටත් පවත්වනු ලබන "උඳුවැල් සමඟ කෙසෙල්" දන්සල මැයි 30 වනදා උදෑසන 10.00 සිට රඹුක්කන රත්නායක ගොඩනැඟිල්ල ඉදිරිපිටදී පැවැත්වේ.

🏮පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ඔබ සැමට බැති සිතින් ආරාධනා... 🪔

*කිසිදු අයකිරීමක් නොමැතිව* කුඩාකාලයේ පටන් ජපානයට යන්න කැමැත්තෙන් ඉන්න පොඩ්ඩන්ට ජපන් උගන්වන, අපේ පන්තිය. සදුදා සවස 2.30.
20/05/2026

*කිසිදු අයකිරීමක් නොමැතිව*
කුඩාකාලයේ පටන් ජපානයට යන්න කැමැත්තෙන් ඉන්න පොඩ්ඩන්ට ජපන් උගන්වන, අපේ පන්තිය.

සදුදා සවස 2.30.

介護の面接に来てくれてありがとうございました。💕💕😌💕💕 CARE GIVER INTERVIEW පැමිණි ඔයාලට ගොඩක් ස්තූතියි.අප කෙරෙහි තැබූ විශ්වාසයට ඉතාම නුදුරු දිනයක...
14/05/2026

介護の面接に来てくれてありがとうございました。💕💕😌💕💕 CARE GIVER INTERVIEW පැමිණි ඔයාලට ගොඩක් ස්තූතියි.

අප කෙරෙහි තැබූ විශ්වාසයට ඉතාම නුදුරු දිනයක ඔයාලගෙ සිහින දේශයට පිටත්වීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කිරීම අපගේ වගකීමයි.

09/05/2026
RESTURANT අංශයේ රැකියා අවස්ථා in JAPANSSW Visa කාණ්ඩයේ යටතේ ආහාර පිසීම සඳහා ඔබට පළපුරුද්දක්, කැපවීමක්, සහ සූදානම් මනසක් ...
16/09/2025

RESTURANT අංශයේ රැකියා අවස්ථා in JAPAN
SSW Visa කාණ්ඩයේ යටතේ ආහාර පිසීම සඳහා ඔබට පළපුරුද්දක්, කැපවීමක්, සහ සූදානම් මනසක් තියෙනවා නම් ඔබට හොඳ අවස්ථාවක්!
• තරඟකාරී වැටුප්
• විශිෂ්ට වැඩ පෙන්වීම අනුව ප්‍රවර්ධන අවස්ථා
• ආරක්ෂිත වැඩ පරිසරය
📞 අයදුම් කිරීමට අපව අදම අමතන්න: 076 135 5219
WhatsApp: 076 135 5219

Address

No: 20 Rathnayaka Building, Mugen Jiyu International Japanese School Rambukkana
Rambukkana
71100

Telephone

+94761355219

Website

Alerts

Be the first to know and let us send you an email when Mugen Jiyu International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mugen Jiyu International:

Share