06/03/2022
ඔබට අවශ්‍ය cnc කැපිම් නිර්මාණ solidworks ආධාරයෙන් නිර්මාණය කරගත හැකිය
පොල්කටු මත කැටයම් කැපිම
ඔබ විසින් ලබාදෙන කැටයම් රූපය පොල්කටුව
| ලී මත | සිමෙන්මති මත යන්ත්‍රානුසාරයෙන් නිර්මාණය කිරිම සිදු වේ.
📌️සිමෙන්ති සමරුපලක
📌️සිහිවටන නිර්මාණය සදහා👉 page එක වෙත යොමු කරන්න.
ඔබගේ සියලුම
📌️ලී කැටයම් (දොර [8*4] | ජනෙල් | පැනල් )
📌️පසාරු කැටයම්
📌️කී ටැග් (ඇලුමිනියම් | ලී )
📌️පොල් කටු කැටයම්
📌️ පොල් කටු කී ටැග්
📌️පොල් කටු නිර්මාණ
📌️සිමෙන්ති කැටයම්
📌️ ඇලුමිනියම් කැපිම් (CNC)
🖥️ CNC යන්ත්‍රනුසාරයෙන් කරවා ගැනිම සදහා අපෙගේ Facebook පිටුවට යොමු වන්න.
💲මෙම සේවාව මිලදි ගැනිමට oder id 04 ලෙස inbox පනිවිඩයක් යොදන්න.