DTECH HOUSE

DTECH HOUSE TECH ITEMS
HOME DELIVER

👗 Office අදින්න, 🎉 පාටියට අදින්න, 💒 Wedding එකට,😍 ලස්සනට ඔයාගේ විදිහට fashion කරන්න,🚶‍♀️ ඕනම ගමනට ලස්සනට හැඩට ආස ඔයාට🔥 අ...
24/09/2024

👗 Office අදින්න, 🎉 පාටියට අදින්න, 💒 Wedding එකට,
😍 ලස්සනට ඔයාගේ විදිහට fashion කරන්න,
🚶‍♀️ ඕනම ගමනට ලස්සනට හැඩට ආස ඔයාට
🔥 අත්‍යවශ්‍යම පැඩින් ෂොට් එක ❤
👖 ඩෙනිමට,
🥻 සාරි එකට,
🥻 ඔසරියට,
ඔෆිස්‌ කිට් එකට
අනිවාර්යෙන් ලස්සනයි ✨

💵 Rs: 2100/=
🚚 Delivery charge Rs: 350/=

📦 ඇණවුම් කිරීමට:
➡️ නම
➡️ ලිපිනය
➡️ දුරකථන අංක 2ක් අපට එවන්න.

💸 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකි.
📞 More Details
☎️ 0769204327

"After a little break, we’re back and better than ever! 🎉 New products, exclusive deals, and all your favorites are wait...
22/09/2024

"After a little break, we’re back and better than ever! 🎉 New products, exclusive deals, and all your favorites are waiting for you! 🛒 Don’t miss out—shop now and treat yourself to something special! 💥 "

Hi 2024 ✨️
31/12/2023

Hi 2024 ✨️

Happy Elders day 💕✨️🌹
01/10/2023

Happy Elders day 💕✨️🌹

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයිලොවපුරා බෞද්ධ ජනතාව ...
29/09/2023

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි

ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි.
ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.

25/09/2023

Thank you so much for the recommendation 😎❤️ looking forward to give more quality products to our customers 🤗
Your good wishes are our strength 🫱🏼‍🫲🏼❤️

වාහනේ ඇතුලෙ කුණු ගොඩක් කරගන්නෙ නැතිව වතුර බෝතල්, බීම බෝතල්, ටිෂූ බොක්ස් එකක්, ෆෝන්, වයර්, චාජර්, පොත්, ලියකියවිලි වගේම එ...
20/09/2023

වාහනේ ඇතුලෙ කුණු ගොඩක් කරගන්නෙ නැතිව වතුර බෝතල්, බීම බෝතල්, ටිෂූ බොක්ස් එකක්, ෆෝන්, වයර්, චාජර්, පොත්, ලියකියවිලි වගේම එකතුවෙන කුණු දාන්නත් කදිම මේ Back Seat Organizer සීට් එකේ කුෂන් එකට හා ලෙදර් එකට මැච්වෙන නිසා මේක වාහනේටම ආපු ඔප්ශන් එකක් වගේ තමා පේන්නෙ.
බාල රෙදිවලින් රෙක්සින් වලින් හදපු Back Seat Organizer දැම්මම වාහනේටත් එක්ක කැතයි. හැබයි මේක ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින්මයි හදලා තියෙන්නෙ.
100% brand new and high quality
මිලදී ගැනීමට
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
☎️ Call 0769204327
🇱🇰 ️Island Wide Cash On Delivery
📩 Inbox us to place your order.
✔️ Best Price Guaranteed Rs.990/=
🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎️වැඩි විස්තර සදහා අප අමතන්න 0718812490 / 0767918658

📌ඔබේ පොඩි දරුවාට අවශ්‍ය දියරමය ආහාර වර්ග ද📌ඔබට  අවශ්‍ය බීම වර්ගද ඉතාම ඉක්මනින් සකසා ගන්න,මෙම උපකරණය ඔබේ මුළුතැන් ගෙට එක්...
06/08/2023

📌ඔබේ පොඩි දරුවාට අවශ්‍ය දියරමය ආහාර වර්ග ද

📌ඔබට අවශ්‍ය බීම වර්ගද
ඉතාම ඉක්මනින් සකසා ගන්න,
මෙම උපකරණය ඔබේ මුළුතැන් ගෙට එක්කරගන්න.

📌විදුලිය ඉතිරි කරන ඕනෑම තැනකට රැගෙන යාහැකි මෙම හුරු බුහුටි බ්ලෙන්ඩර් එක දැන් රු.2750/- වැනි මුදලකට මිලදී ගැනීමට පුළුවන්.
දුරකතනයක් චාජ් කරන ආකාරයට චාජ් කළහැකි නිසා ඕනෙම තැනකදී පාවිච්චි කරන්න පුළුවන්.

ඔබගේ මුළුතැන්ගෙයි කටයුතු පහසු කරගන්න..

මෙම සුවිශේෂී උපකරණය අපෙන් ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.මිලදී ගැනීමට
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
✅භාණ්ඩයේ නම
දැන්ම අපවෙත එවන්න

🤗 *උදා වූ නව වසර ඔබගේ සියලු කටයුතු සාර්ථක වන සුබ නව වසරක් වේවා යැයි DTECHHOUSE අපි ප්‍රාර්ථනා කරනවා* 🙏
14/04/2023

🤗 *උදා වූ නව වසර ඔබගේ සියලු කටයුතු සාර්ථක වන සුබ නව වසරක් වේවා යැයි DTECHHOUSE අපි ප්‍රාර්ථනා කරනවා* 🙏

Address

Borupana Road Ratmalana
Ratmalana North

Telephone

+94769204327

Website

Alerts

Be the first to know and let us send you an email when DTECH HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DTECH HOUSE:

Share