Batti

Batti Never be too busy to be beautiful ��

තරුණ පෙනුම රැක ගමූ...හරි දේ කරමු.👍
30/09/2021

තරුණ පෙනුම රැක ගමූ...හරි දේ කරමු.👍

ඉක්මනින් හා පහසුවෙන් කර ගත හැකි හෙයා ස්ටයිල් ටිකක්...❤️
10/09/2021

ඉක්මනින් හා පහසුවෙන් කර ගත හැකි හෙයා ස්ටයිල් ටිකක්...❤️

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 🌴🌴...
06/09/2021

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

සම පැහැපත් වෙන්න නම් මේ දේවල් කෑමට එකතු කර ගන්න...😊
05/09/2021

සම පැහැපත් වෙන්න නම් මේ දේවල් කෑමට එකතු කර ගන්න...😊

වයස අවුරුදු 15 වෙත්දි පාසැල් යන සමහර  දරුවන්ට හෝමෝන ක්‍රියාකාරීත්වය මත මේ ආකාරයෙන් මුහුණේ කුරුලෑ ඇතිවීම සිදුවේ..බොහෝ දරු...
01/09/2021

වයස අවුරුදු 15 වෙත්දි පාසැල් යන සමහර දරුවන්ට හෝමෝන ක්‍රියාකාරීත්වය මත මේ ආකාරයෙන් මුහුණේ කුරුලෑ ඇතිවීම සිදුවේ..බොහෝ දරුවන් මේ නිසා අධික මානසික පීඩනයකට පත්වේ..එවැනි දරුවෙක් අපගේ කුරුලෑ සදහා වන නිශ්පාදන කට්ටලයම භාවිතා කල අතර සති දෙකකට පසුව ලැබුනු ප්‍රතිඵල මෙලෙස අප වෙත් එවා තිබුනා..
ඔබත් කුරුලෑ වදය නිසා පීඩාවට පත් වී සිටීනම් අපගේ මෙම නිශ්පාදන කට්ටලය භාවිත කර බලන්න....

අපි අද බලමු අපේ කොණ්ඩේ ලස්සනට තියා ගන්න අපිට භාවිතා කරන්න පුලුවන් ඔයිල් වර්ග මොනවද කියලා...👍👍
31/08/2021

අපි අද බලමු අපේ කොණ්ඩේ ලස්සනට තියා ගන්න අපිට භාවිතා කරන්න පුලුවන් ඔයිල් වර්ග මොනවද කියලා...👍👍

අපි අද බලමු අව පැහැ ගැන්වු දෙතොල් වලට අපිට කරන්න පුලුවන් සත්කාර මොනවද කියලා .... 01.රාත්‍රි නින්දට පෙර තොල් වල දෙහි බ්ංද...
29/08/2021

අපි අද බලමු අව පැහැ ගැන්වු දෙතොල් වලට අපිට කරන්න පුලුවන් සත්කාර මොනවද කියලා ....
01.රාත්‍රි නින්දට පෙර තොල් වල දෙහි බ්ංදු කිහිපයක් ආලේප කරන්න ..(තූනි පෙත්තක් තොල් වල ආලේප කිරිමෙන් මැරුණු සම ඉවත් වේ...
02.හොඳ තත්ත්වයේ ඔලිව් ඔයිල් ස්වල්පයක් ගෙන තොල් සම්භාහනය කිරිම මගින් තොල් අවපැහැ ගැන්විම අවම කර ගත ...(රාත්‍රි නින්දට යාමට පෙර සිදු කරන්න )

03.නැවුම් බීට් රෑට් ගෙන නින්දට පෙර ආලේප කරන්න

04.මී පැණි තොල් මත ආලේප කර උදෑසන මද උනුසුම් වතුරෙන් සෝදා හරින්න....

Herb line නව නිශ්පාදන පෙල...ඔබත් භාවිතා කර වෙනස බලන්න...දැන්ම ගෙන්වා ගන්න...😊
25/08/2021

Herb line නව නිශ්පාදන පෙල...
ඔබත් භාවිතා කර වෙනස බලන්න...
දැන්ම ගෙන්වා ගන්න...😊

සම පැහැපත් කරන කැරට් යුෂ පානය නිවැරැදිව සාදාගන්නා ආකාරය ගැන අපි අද බලමු...❤️❤️ මෙය සතියකට දින 4 මාසයක් නොකඩවා භාවිතා කිර...
22/08/2021

සම පැහැපත් කරන කැරට් යුෂ පානය නිවැරැදිව සාදාගන්නා ආකාරය ගැන අපි අද බලමු...❤️❤️

මෙය සතියකට දින 4 මාසයක් නොකඩවා භාවිතා කිරිම මගින් සමට දිදුලන කහ පැහැයක් ලබා ගත හැකිය.

🎈මුලින්ම කැරට් අලයක් සහ දෙහි ගෙඩ්යක් ගන්න.(උදරය ඇති අයෙක් නම් ඉගුරැ කෑල්ලකුත් ගන්න.)

🎈කැරට් අලය හීනියට කපා ගෙන කෑලි නැති වෙන තුරැ හොඳින් බෙලෙන්ඩ් කර ගන්න.(වතුර කෝප්ප බාගයක් පමණ දැම්ම ප්‍රමාණවත් වේ)

🎈ඉන් පසුව මෙය වීදුරුවකට පෙරා ගන්න.

🎈දැන් මෙයට දෙහි යුෂ එකතු කර ගන්න(උදරය ඇති අයෙක් නම් ඉගුරු යුෂ එකතු කර ගත හැකිය )

🎈අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් ද එක් කර පානය කරන්න.

🎈උදෑසන හිස් බඩ පානය කිරිම වඩාත් ප්‍රතිඵල දායක වේ...

කැරට් යුෂ පානය කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල මොනවද

😊 කහ පැහැයක් ඔබේ සමට ලැබේ.
😊අව්වට පිලිස්සි ඇති සම යතා තත්ත්වයට පත් වේ.
😊ඇස් පෙනිම දියුණු වේ.
😊දෙහි යුෂ මගිනි කුරුලෑ ඇති වීම පාලනය කරයි
😊ඉගුරු යුෂ මගින් මේදය දහනය කරයි.
😊මව් කිරි වර්ධනය කරයි
😊බෝනොවන රෝග සැදිම අවම කරයි

මෙවැනි දේ දැන ගැනිමට batti - Like කරන්න ...

ලස්සන වෙන්න කැමති ඔබ සහ තවත් අයෙක් ලස්සන කරන්න කැමති ඔබ සදහා අනගි  අවස්ථාවක්. අප දේශිය දේ අගයමින් සොබාදහම් දායාදයන් කැටි...
19/08/2021

ලස්සන වෙන්න කැමති ඔබ සහ තවත් අයෙක් ලස්සන කරන්න කැමති ඔබ සදහා අනගි
අවස්ථාවක්.
අප දේශිය දේ අගයමින් සොබාදහම් දායාදයන් කැටිකර ගත් "Herb Line" ආයතනයේ නිෂ්පාදනයන් සමඟ එකතු වන්න.

ලංකාවේ වත්මන් තත්ත්වයට අපිත් සහය වෙමු..පිටරටට ඩොලර් යන එක නවතා දේශීය දේ තුලින් අපිත් ලස්සනට ඉමු.... ❤️

ඔබට ලැබෙන වරප්‍රසාද 👧👧

🎈ඔබට අවශ්‍ය කරන දේ වට්ටම් සහිතව ලබා ගන්න.
🎈රූපලාවණ්‍යගාර පවත්වාගෙන යන අයටත් කදිම අවස්ථාවක්.
🎈නොමිලේ වැඩසටහන්.
🎈වටිනා තෑගි.
🎈විදේශ සංචාර.

😮ඉක්මන් කරන්න.
😮 මෙම අවස්ථාව මග නොහරින්න.

𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎 වෙතින් ඔබ වෙත හදුන්වා දුන්  ඔබගේ හිසකෙස් ආශ්‍රිත ගැටලු රැසකට විසදුම් ලබා දෙන නිශ්පාදන පෙළ .....1. කේශ වර්ධණී තෛ...
19/08/2021

𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎 වෙතින් ඔබ වෙත හදුන්වා දුන් ඔබගේ හිසකෙස් ආශ්‍රිත ගැටලු රැසකට විසදුම් ලබා දෙන නිශ්පාදන පෙළ .....

1. කේශ වර්ධණී තෛලය

❤️ තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

❤️ සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 499/=

2. කේශ වර්ධණී ෂැම්පූ

🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්

❤️ ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මු ල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඇනවුම් කිරීමට ඔබගේ නම/ලිපිනය සහ දුරකතන අංක දෙකක් සමග අපට කියන්න
𝙲𝙰𝚂𝙷 𝙾𝙽 𝙳𝙴𝙻𝙸𝚅𝙴𝚁𝚈 🚚

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
19/08/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට inbox කරන්න

Address

Rathnapura
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Batti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share