07/10/2024
තරුණ ව්‍යවසායකයින්ගේ ඉංග්‍රීසි දැණුම වර්ධනය කිරීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ජාතික යොවුන්සේනාංකය ඒකාබද්ධව දින 10ක ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් නොමිලේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ සඳහා සහභාගී වීමට අපේක්ෂිත වසය අව්රුදු 40ට අඩු තරුණ තරුණියන් පහත link එක මගින් පිවිස ඔකතෝබර් 16වන දිනට පෙර ලියාපදිංචි වන්න.
https://forms.gle/pF4vAcYJ8v3XcF3C8