MTFE Ratnapura api

MTFE Ratnapura api MTFE ratnapura

21/08/2023

රත්නපුර MTFE ආයතනයේ CEO අයියට ඉක්මන් සුව….😩❤️

18/08/2023

කෙනෙක්ට ලේසියෙන් හමු නොවන කෙනෙක් වෙන්නෙ.
අප්ලයිනර්ලාගේ ගත සුව පිනිසයි.

18/08/2023

අපගේ හිග මුදල් පියවීමට ආයතනයට පැමිනීමට අවශ්‍ය නැත.online transfer කරන්න👍

13/08/2023

දාපු ගානම ගන්න නම් කැටේකට එකතුකරන්න.අපි කරන්නෙත් එහෙමයි.

මේ සතියෙ වැඩිම රෙෆරල් ගානක් හොයන ඔබට වටිනා තෑග්ගක් අපෙන්.MTFE එකමුතුව❤️
13/08/2023

මේ සතියෙ වැඩිම රෙෆරල් ගානක් හොයන ඔබට වටිනා තෑග්ගක් අපෙන්.

MTFE එකමුතුව❤️

12/08/2023

මුදල් ඉල්ලා ආයතනය ඉදිරියට පැමිනීමෙන් වලකින්න.අපිටත් අපේ සල්ලි හොයාගන්න බැරුව ඉන්නෙ.

12/08/2023

සෙනසුරාදා,ඉරිද popit එන විදිහට switch එක හදන ගමන් ඉන්නෙ.ඉවසීමෙන් ඉමු.
❤️

ඒ ආදරේට අපි අද රෑ වෙනකන් ආදරෙයි❤️
11/08/2023

ඒ ආදරේට අපි අද රෑ වෙනකන් ආදරෙයි❤️

11/08/2023

රත්නපුර නගරය අවට Switch repair කරන හොද කෙනෙක් ඉන්නව නම් inbox එන්න.

MTFE එකමුතුව රත්නපුර ❤️

MTFE එකමුතුව රත්නපුර ❤️
11/08/2023

MTFE එකමුතුව රත්නපුර ❤️

11/08/2023

Please therena sinhalen kiyanne withdrawal ganna epa amaruwen duwanne meka.

MTFE එකමුතුව රත්නපුර ❤️

11/08/2023

Invest කරපු ඔබට නැති අමාරුවක් අන් පුද්ගලයන්ට ඇති බව අපට වැටෙහෙන්නෙමු.ඵල ඇති රුකටයි ගල් ගසන්නෙ.

Mtfe රත්නපුර එකමුතුව ❤️

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when MTFE Ratnapura api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share