Dhana's PVT Ltd

Dhana's PVT Ltd Find You & Bright You

ඔයා ලඟ තියෙන ඔයාගෙ ආදරණීයයන්ගෙ, පවුලෙ අයගෙ පොටෝස් ගොඩක් ඔයා ලඟම තියාගන්න පුළුවන් විදියට පොඩියට ප්‍රින්ට් කරගන්න ඕනෙද 😊අප...
10/12/2025

ඔයා ලඟ තියෙන ඔයාගෙ ආදරණීයයන්ගෙ, පවුලෙ අයගෙ පොටෝස් ගොඩක් ඔයා ලඟම තියාගන්න පුළුවන් විදියට පොඩියට ප්‍රින්ට් කරගන්න ඕනෙද 😊

අපි සූදානම් ඔයා ලඟ ඔයාගෙ ෆෝන් එකක, පෙන් එකක තියන ඕනිම ෆොටෝ ගොඩක් ප්‍රින්ට් කරල ලැමිනේට් කරල ඔයා ලඟටම එවන්න.

අඟල් 3*2 ෆොටෝ විස්සක් වෙන්නෙ රුපියල් 1000/= ක් විතරයි. 👍
ලඟටම ගෙන්නගන්න 1350/= ක් විතරයි.

කතා කරන්න අපිට ඔයාගෙ මතකයක් හැමදාම ලඟ තියාගන්න පුළුවන් විදියට ඔයාගෙම කරගන්න.

074 2323200

📱✨ Samsung Galaxy Tab A9 — Now Available! ✨📱We are excited to let you know that the Samsung Galaxy Tab A9 is now availab...
08/09/2025

📱✨ Samsung Galaxy Tab A9 — Now Available! ✨📱

We are excited to let you know that the Samsung Galaxy Tab A9 is now available with us.
✅ Sleek design
✅ Powerful performance
✅ Perfect for work, study & entertainment

💡 Limited stock available – grab yours today!

අඩුවට හොඳම ලැප්ටොප්...!😯😍රත්නපුර ඔයාලට Brand new/ Used ලැප්ටොප් 💻 අවශ්‍ය ඕනෑම ආකාරයකින්,හොඳම තත්වයකින් යුතුව,හොඳම බ්‍රෑන...
01/04/2025

අඩුවට හොඳම ලැප්ටොප්...!😯😍

රත්නපුර ඔයාලට Brand new/ Used ලැප්ටොප් 💻

අවශ්‍ය ඕනෑම ආකාරයකින්,
හොඳම තත්වයකින් යුතුව,
හොඳම බ්‍රෑන්ඩ් එකකින්,
ලයිෆ් ටයිම් වින්ඩෝස් එක්ක,
බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් තියෙන,
ලැප්ටොප් වලට දෙන හොඳම වගකීමත් එක්කම,
අතේ ඇති මුදලට අපෙන් ලැප්ටොප්... ☺️

විස්තර දැනගන්න මැසේජ් එකක් දෙන්න.
ඔයාගෙ ලැප්ටොප් සිහිනය අතේ ඇති මුදලට සැබෑවක් කරගන්න අපිට කියන්න. ❤️

ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන විදියට හොඳම ලැප්ටොප් එකක් තෝරගන්න ඔයාට උදව් කරන්න අපේ කණ්ඩායම සූදානම් 🤝🙂

කතා කරන්න.
077 5925212

's_PVT_LTD

යාළුවොත් එක්ක,🧑‍🤝‍🧑👬 ගෙදර අය එක්ක,👨‍👩‍👧‍👧 එළියට යන්න ආසාවෙන් ඉන්න අයට, සෝලෝ ට්‍රැවල් 🧗‍♂️🚶‍♂️කරන්න මේනියාවක් තියෙන අයට ම...
13/01/2025

යාළුවොත් එක්ක,🧑‍🤝‍🧑👬 ගෙදර අය එක්ක,👨‍👩‍👧‍👧 එළියට යන්න ආසාවෙන් ඉන්න අයට, සෝලෝ ට්‍රැවල් 🧗‍♂️🚶‍♂️කරන්න මේනියාවක් තියෙන අයට මෙන්න තියෙනවා ලොකු චාන්ස් එකක්👼

තැන් තැන් වලින් කෑලි බෑලි එකතු කරගෙන තමං කැමති තැන් වල ට්‍රැවල් කරන්න යනව වෙනුවට තමන්ට ඕනි හැමදේම දැන් එකම තැනකින්. 🙂

රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, කහවත්තට මේ අවට ඕනි කෙනෙක්ට කූඩාරමේ ඉඳල🏕️ හැඳි ගෑරුප්පුවට 🍴 යනකල්ම Dhana's PVT Ltd අපෙන් ලබාගන්න පුළුවන්. 👍

පහලින් තියෙනව අයිටම් ලිස්ට් එක මේ ඕනිම එකක් අවශ්‍යතාවයයි අවශ්‍ය ස්ථානයයි මත ඔයාලා ලඟටම ගෙන්නගන්නත් හැකියාවක් තියෙනවා 😊

🌀 Items Price List

🔸8 Person Tent :රු.950/=
🔸6Person Tent : රු.750/=
🔸 3 Person Tent : රු.600/=
🔸BBQ machine :රු.350/=
🔸 Gas stove : රු.400/=
🔸Gas cartriges : රු.950/=
🔸3psc spoon set: රු.100/=
🔸Mini binocular :රු.300/=
🔸Selfie stick : රු.150/=
🔸 LED lantern : රු.300/=
🔸 Power Bank : රු.450/=
🔸Durbug : රු.400/=
🔸party box : රු.1250/=
🔸 Cooking items : රු.300/=
🔸Camping chair : රු.150/=

එහෙනම් ඉතින් දැන් තියෙන්නෙ ඔයාලට හිතේ තියෙන තැන් වල ඇවිදින්න යන්න.
ගමනට ඕනි හැමදේම අපෙන් ගන්න මැසේජ් එකක් දෙන්න 🙂❤

ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, නිවසට සහ ඕනෑම ස්ථානයකට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ කල්පැවැත්මෙන් ඉහළ ආරක්ෂිත කැමරා CCTV උපාංග වෙළ...
12/01/2025

ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, නිවසට සහ ඕනෑම ස්ථානයකට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ කල්පැවැත්මෙන් ඉහළ ආරක්ෂිත කැමරා CCTV උපාංග වෙළඳපල මිලට වඩා අඩු වියදමකින් පිළිගත් සිංගර් වගකීමක් යටතේ අප ආයතනය හරහා ලබා ගැනීමට හෝ සවි කරවා ගැනීමට දැන් හැකියාව ඇත. මේ පිලිබඳව වැඩි විස්තර දැනගැනීමට හෝ ඇණවුම් කිරීමට අප හා සම්බන්ධ වන්න.

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Dhana's PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhana's PVT Ltd:

Share