02/11/2025
TVS STAR SPORT 100
යතුරුපැදිය ඉක්මනින් විකිණීමට ඇත
පදින්න ගන්න හොද බයික් එකක් සොයන්නෙකුට
TQ-###X
වර්ශය 2007
සියලුම ලියකියවිලි යාවත්කාලීන කර ඇත
සියලුම Light වැඩ,සිග්නල් හෝර්න් සියල්ල ක්‍රියාකාරී තත්වයෙන්.
Original Paint
ඉන්ජිම 💯
ගියර් පැටල් ,කික් පැටල් පාස්සලා නොමැත
දුර දුවන්න පුලුවන් කිසිම අවුලක් නෑ ඔයිල් ලීක් නෑ
නව බැටරි
Alloywheel
ඔරිජිනල් ටැන්කිය හොද තත්වයේ
ඇන්ජින් ඔයිල් මරු කර ඇත
එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්
070 3245241
Rs:168,000/=
✅❤️🔥SOLD ✅✅✅