Beezle Bee

Beezle Bee All Types Of Stationary, Stickers, Thank You Cards, Greeting Cards, Address Stickers,Hair Accessories
(6)

24/09/2024

Hi ලමායි
මගේ exam ඉවරයි
අද ඉඳන් අළුත් items එක්ක page එක continue කරමුද🤗
එහෙනම් මුලින්ම follow to fallow එකක් කරලා ඉමු😋

Exam Season 😩 මට මේ ටිකේ page එකේ වැඩ කරගන්න ඇත්තටම ටිකක් අමාරුයිමාව exam දෙකකට හිරවෙල ඉන්නේ😞වැඩ කෝටියක් තියෙනවා🥺ඒත් ඒ ව...
21/08/2024

Exam Season 😩
මට මේ ටිකේ page එකේ වැඩ කරගන්න ඇත්තටම ටිකක් අමාරුයි
මාව exam දෙකකට හිරවෙල ඉන්නේ😞
වැඩ කෝටියක් තියෙනවා🥺
ඒත් ඒ වැඩ කරන්න මට time හම්බවෙන්නේ මේ සතියේ උදේ වරුවයි හැමදාම රෑ 7න් පස්සේ time එකයි විතරයි
ඉතින් මට ඔයාලව ගොඩක් මිස් වෙනවා
භාරගත්ත orders මන් කියට වත් පරක්කු කරන්නේ නැහැ ඒවා අදාල දින වලම ඔයාලට ඒවනව
Exam season ඉවර උන ගමන් ආයේ page එක update කරනකම් රැඳිලා ඉන්න මාත් එක්ක
🤗

🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!
18/08/2024

🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!

18/08/2024

Follow to Follow 🥰💖

Happy Customer 🥰💖 ඔයාගෙත් ආදරණියයන් ගේ විශේෂ අවස්ථා වලදී අපිට කියලා gift box කරගන්න ඔයාට පුළුවන් 🥰අඩු මුදලකට තෑගි ගොඩක් ...
15/08/2024

Happy Customer 🥰💖
ඔයාගෙත් ආදරණියයන් ගේ විශේෂ අවස්ථා වලදී අපිට කියලා gift box කරගන්න ඔයාට පුළුවන් 🥰
අඩු මුදලකට තෑගි ගොඩක් දෙන්න අදම Beezle Bee අපිට කතා කරන්න
Order Via WhatsApp
https://wa.me/message/D5NXNBAA5B5QK1
0714641924
Catch Us on
Facebook https://www.facebook.com/profile.php?id=61557008289448&mibextid=ZbWKwL
Instagram
https://www.instagram.com/beezlebstore?igsh=MXczN2I3bTBiZnVocw==
Tik tok
tiktok.com/

Dream Achieved!!!Page එක පටන්ගත්ත මුල් කාලේ ඉදන්ම මගේ තිබුණ ආශාවක් තමයි මේක customize gift boxes කරන එක🥰ඉතින් මගේ පළවෙනි...
13/08/2024

Dream Achieved!!!
Page එක පටන්ගත්ත මුල් කාලේ ඉදන්ම මගේ තිබුණ ආශාවක් තමයි මේක customize gift boxes කරන එක🥰
ඉතින් මගේ පළවෙනි customize gift box order එකේ photos කීපයක් තමයි ඔය පහලින් තියෙන්නේ....
මේ order එකේ box එක හදන තැනේ ඉඳන් delivery කරණකම් හැමදේම උනේ මගේ අත් දෙකෙන්....
ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ විශේෂ අවස්ථා වලට , අතේ තියෙන මුදලට gift box මට කියලා කරගන්න🥰
Box හදන තැන ඉඳන් ඉස්සරහට කරපු හැමදේකම videos මන් ගත්තා ඒව ඉස්සරහට බලමුකෝ😌
Place Your Lovely Orders Via WhatsApp
0714641924
https://wa.me/message/D5NXNBAA5B5QK1
Catch Us on
Facebook https://www.facebook.com/profile.php?id=61557008289448&mibextid=ZbWKwL
Instagram
https://www.instagram.com/beezlebstore?igsh=MXczN2I3bTBiZnVocw==
Tik tok
tiktok.com/

13/08/2024

Good Morning Lovelies 🎉
Pramote Your Page Here
Follow to Follow

ජීවිතේ එක පාරක් හරි කොන් වෙලා නැද්ද,පවුලෙ අයගෙන් හරි,නෑදෑයොන්ගෙන් හරි,යාලුවන්ගෙන් හරි,උබව බල්ලා මාක් එකටම දාලා,උබට මුකුත...
12/08/2024

ජීවිතේ එක පාරක් හරි කොන් වෙලා නැද්ද,

පවුලෙ අයගෙන් හරි,
නෑදෑයොන්ගෙන් හරි,
යාලුවන්ගෙන් හරි,

උබව බල්ලා මාක් එකටම දාලා,
උබට මුකුත් කරගන්න බැරිගානට දාලා උන් ඔක්කොම එක පැත්තක් අරන් උබව තනි කරලා නැද්ද...?

තියෙනවා නේද...
ඔව් මම හිතන්නෙ 50% වැඩිය එහෙම උන අය ඇති...

ඒවා ගැන හිතපන්...
හොදට හිතපන් ඇයි උබව කොන් කරන්න හේතුව,
ඇයි උබව කපලා දාන්න හේතුව කියලා හිතපන්,
එතකොට උබට උබේ ලෙවල් එක තේරුම් ගන්න ලේසි වෙනවා...

සමහරවිට උබට වඩා උඩ ලෙවල් එකක උන් ඉන්න පුලුවන්
හැබැයි උන් උබව කපන්නෙ ඒක නිසා නෙමෙයි,
උන් උබව කපන්නෙ උබ උන් ළඟ වැඳ වැටෙන්න නොගිය නිසා...

උබේ ඒ attitude එකට respect 🫡

ඉතින් අන්න එතන ඉදන් නැගිටින්න පුරුදු වෙයන්
උබව හලපු උන් කපපු උන් දවසක උබේ profile එක search කරලා හොයන තැනට නැගිටපන්,

උබට නොදුන්න දේවල් දවසක උබෙන් උන්ට ඉල්ලන්න වෙන තරමට නැගිටපන්...

උබව කොන් කරන තරමට උබේ උත්සාහය වැඩි කරගනින්...
කරන්න බෑ කිව්ව උන්ට කරලා පෙන්නපන්,
උබ කවුද උබේ චරිතෙ උන් හැමෝටම වඩා quality කියලා...

උබට බැරි නෑ...
බෑ කියලා දේකුත් නෑ ඒ නිසා මතක තියාගනින් උබ උබවම විශ්වාස කරන්න පටන් ගත්ත දවසට උබට උබේ ගමන හරිම ලේසියෙන් යන්න පුලුවන් වෙනවා...
එච්චරයි...🫡

🧸🤍✍🏼
-ශානා-
Copied

අනේ...මන් හරිම ආස page එකක් මාව ෆලෝ කරලා🥺🤩🥰🤗Janu Fashion 💗💗💗
11/08/2024

අනේ...මන් හරිම ආස page එකක් මාව ෆලෝ කරලා🥺🤩🥰🤗
Janu Fashion 💗💗💗

Address

Kuruwita
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Beezle Bee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share