GLAMY GIRL

GLAMY GIRL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GLAMY GIRL, Business service, Nuwara Eliya.

14/09/2025
It's Happy birthday gift from GLAMY GIRL ❤😍
22/08/2025

It's Happy birthday gift from GLAMY GIRL ❤😍

ආදරණීයයන්ට ආදරයෙන් මලක් දෙන්න..🌻GLAMY GIRL වෙතින් ඔයා ආසම පාටින් Flower bouquets design කරගන්න..DM us for Order  Flower ...
30/07/2025

ආදරණීයයන්ට ආදරයෙන් මලක් දෙන්න..🌻
GLAMY GIRL වෙතින් ඔයා ආසම පාටින් Flower bouquets design කරගන්න..
DM us for Order
Flower bouquet Mini (12"10)- Rs.600/=
Flower bouquet Medium (20"×14")-Rs.1500/=
❤💐

❤ DM for customize your favorite colours and Design

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

ඡායාරූප උපුටා ගැනීම හෝ නැවත පල කිරීම සපුරා තහනම් ❌

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Flower Bouquet Mixy Floral - Rs.1500/= ❤💐මල් වලට ආස නැත්තෙ කව්ද ඉතින්, ඒ නිසාම Glamy Girl වෙතින් ඔයාලට මේ වගේ ලස්සනම ලස්...
28/07/2025

Flower Bouquet Mixy Floral - Rs.1500/= ❤💐

මල් වලට ආස නැත්තෙ කව්ද ඉතින්, ඒ නිසාම Glamy Girl වෙතින් ඔයාලට මේ වගේ ලස්සනම ලස්සන Handmade Flower Bouquets අරන් ආවා.. ආදරණීය ඔයාට ඔයාගෙ ආදරණීයන්ව පුදුම කරවන්න..එයාලගේ ලස්සනම දවස් සමරන්න මේ වගේ ලස්සන මල් පොකුරක් අඩු මිලට දැන් අපෙන් ගන්න පුළුවන්...😍 ස්වාභාවික මල් වගේ සුවඳ නොවුනත්, මේ මල් හැමදාටම ඔයාගෙ ළඟින් තියාගන්නත් පුළුවන් ළමයෝ...❤

මේ ලස්සන Flower bouquet එක රු.1500/= කට ඔයාගෙ කරගන්න Messege එකක් දාන්න 🤗

Height - 20"
Width - 14"

❤ DM for customize your favorite colours and Design

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

ඡායාරූප උපුටා ගැනීම හෝ නැවත පල කිරීම සපුරා තහනම් ❌

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Colourful Ribbon Base Saree Broach 💝💃සාරි අඳින කෙල්ලන්ට Glamy Look එකක් ගන්න ලස්සනම ලස්සන  Colourful Saree Broaches Glam...
27/07/2025

Colourful Ribbon Base Saree Broach 💝💃

සාරි අඳින කෙල්ලන්ට Glamy Look එකක් ගන්න ලස්සනම ලස්සන Colourful Saree Broaches Glamy Girl අපෙන් ඉතා පහසු මිලකට...😍 බලන්නකො ඒවගේ ලස්සන..පුංචි රුපියල් 120/=ක් විතරමයි.

❤ DM me for customize your favorite colours

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Flower Bouquet  Mini - Rs.600/= ❤💐චූටි චූටි මල් වලට ආස ඔයාට තමා මේ Mini size Flower bouquet එක... ආදරණීය ඔයාට ඔයාගෙ ආදරණ...
27/07/2025

Flower Bouquet Mini - Rs.600/= ❤💐

චූටි චූටි මල් වලට ආස ඔයාට තමා මේ Mini size Flower bouquet එක... ආදරණීය ඔයාට ඔයාගෙ ආදරණීයන්ව පුදුම කරවන්න..එයාලගේ ලස්සනම දවස් සමරන්න මේ වගේ ලස්සන මල් පොකුරක් අඩු මිලට දැන් අපෙන් ගන්න පුළුවන්...😍 ස්වාභාවික මල වගේ සුවඳ නොවුනත්, මේ මල් හැමදාටම ඔයාගෙ ළඟින් තියාගන්නත් පුළුවන් ළමයෝ...❤

මේ ලස්සන Flower bouquet එක රු.600/= කට ඔයාගෙ කරගන්න Messege එකක් දාන්න 🤗

Height -12"
Width - 10"

❤ DM for customize your favorite colours and Design

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

ඡායාරූප උපුටා ගැනීම හෝ නැවත පල කිරීම සපුරා තහනම් ❌

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Flower Bouquet Mixy Red - Rs.1500/= ❤💐මල් වලට ආස නැත්තෙ කව්ද ඉතින්, ඒ නිසාම Glamy Girl වෙතින් ඔයාලට මේ වගේ ලස්සනම ලස්සන ...
26/07/2025

Flower Bouquet Mixy Red - Rs.1500/= ❤💐

මල් වලට ආස නැත්තෙ කව්ද ඉතින්, ඒ නිසාම Glamy Girl වෙතින් ඔයාලට මේ වගේ ලස්සනම ලස්සන Handmade Flower Bouquets අරන් ආවා.. ආදරණීය ඔයාට ඔයාගෙ ආදරණීයන්ව පුදුම කරවන්න..එයාලගේ ලස්සනම දවස් සමරන්න මේ වගේ ලස්සන මල් පොකුරක් අඩු මිලට දැන් අපෙන් ගන්න පුළුවන්...😍 ස්වාභාවික මල වගේ සුවඳ නොවුනත්, මේ මල් හැමදාටම ඔයාගෙ ළඟින් තියාගන්නත් පුළුවන් ළමයෝ...❤

මේ ලස්සන Flower bouquet එක රු.1500/= කට ඔයාගෙ කරගන්න Messege එකක් දාන්න 🤗

Height - 20"
Width - 14"

❤ DM for customize your favorite colours and Design

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

ඡායාරූප උපුටා ගැනීම හෝ නැවත පල කිරීම සපුරා තහනම් ❌

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Colourful Ribbon Base Saree Broach 💝💃සාරි අඳින කෙල්ලන්ට Glamy Look එකක් ගන්න ලස්සනම ලස්සන  Colourful Saree Broaches Glam...
25/07/2025

Colourful Ribbon Base Saree Broach 💝💃

සාරි අඳින කෙල්ලන්ට Glamy Look එකක් ගන්න ලස්සනම ලස්සන Colourful Saree Broaches Glamy Girl අපෙන් ඉතා පහසු මිලකට...😍 බලන්නකො ඒවගේ ලස්සන..පුංචි රුපියල් 180/=ක් විතරමයි.

❤ DM me for customize your favorite colours

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Colourful Handmade Earring (Kundan Earrings)  📿💟Wedding එකකට Party එකකට යන ඔයා අඳින්නෙ ලස්සන සාරියක්නම්, ලෙහෙන්ගා එකක්නම...
24/07/2025

Colourful Handmade Earring (Kundan Earrings) 📿💟

Wedding එකකට Party එකකට යන ඔයා අඳින්නෙ ලස්සන සාරියක්නම්, ලෙහෙන්ගා එකක්නම් අපි ගාව තියෙනවා ඔයා හොයන Indian Type Earrings.. Glass Gem Stones වලින් ලස්සන කරලා තියෙන මේ earring100% Handmade. මේ Jewellery වෙළෙඳපොළේ තියෙන ඒවා වගේ ගොඩක් බර නෑ..ඒ නිසා දාන් ඉන්න ඔයාට පොඩ්ඩක්වත් අමාරු නෑ..

❤ Golden Red Stone Earrings and Ring -Rs 450/=

ඔයා කැමති පාටකින් මේ Earrings design කරගන්නත් පුළුවන්..So DM me for Design your earrings based on your colour favour.

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Colourful Scrunchies  💝💃මේ දවස්වල ගෑණු ළමයි ආසම style එකට Colourful Scrunchies ...😍 ලස්සනට අඳින ඔයාට කොණ්ඩෙ ලස්සන කරගන්න...
23/07/2025

Colourful Scrunchies 💝💃

මේ දවස්වල ගෑණු ළමයි ආසම style එකට Colourful Scrunchies ...😍 ලස්සනට අඳින ඔයාට කොණ්ඩෙ ලස්සන කරගන්න එච්චර ගානක් යන්නෙ නෑ.

Glamy Girl අපෙන්,

💝Colourful shine Scrunchi එකක් - Rs.50/=
💝Colourful Normal Scrunchi එකක් - Rs.40/=
💝3 pack shine Scrunchies - Rs. 140/=
💝3 pack normal Scrunchies - Rs.110/=

❤ DM me for customize your favorite colours

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Pearl Earrings  📿💟Pearl Jewelry වලට ආස අයට මේ ලස්සන Earrings පහසු මිලට  Glamy Girl වෙතින් මිලදී ගන්න පුළුවන්..Pearl Stud...
22/07/2025

Pearl Earrings 📿💟
Pearl Jewelry වලට ආස අයට මේ ලස්සන Earrings පහසු මිලට Glamy Girl වෙතින් මිලදී ගන්න පුළුවන්..

Pearl Studs - Rs.80/=
Pearl Hoops - Rs. 100/=
Pearl Drop Earrings - Rs.150/=

✅ Bank Deposit / Online Transfer Only
❌ Cash On Delivery (COD) Not Available
✅ Islandwide delivery available
✅DM for order

100% Hand Made 💯

Glamy Girl 💃~💝
Hand Made Glam For Every Girl~

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when GLAMY GIRL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share