Menama Auto Fix

Menama Auto Fix Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Menama Auto Fix, Business service, Kannaththota, Ruwanwella.

Menama Engineering create knowledge and technologies, practice tomorrow’s Engineering leaders, and serve Sri Lanka through discovery, design and invention within a cross-disciplinary environment.

07/01/2025

🔰 Automatic feeling & Packing Machine

🔰 ස්වංක්‍රීය ඇසුරුම් යන්ත්‍රය

🔰 ඔබේ ව්‍යාපාරයෙත් Production Speed එක Double කර ගන්න ස්වංක්‍රීය ඇසුරුම් යන්ත්‍රක් හොයනව ද?

🔰 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය කුලුබඩු , තේ කොල ,මුරුක්කු, ධාන්‍ය ,රෙදි සේදුම් කුඩු, බිස්කට් කුඩු හා බිස්කට් වර්ග ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මෙන්ම අයිස් පැකට් ,පොල්තෙල් ,කිරි ,සෝස් වැනි දියර වර්ග ඇසුරුම් කිරීමට සුදුසුම යන්ත්‍රක් තමයි මේ..

🔰 වගකීමෙන් හා විශ්වාසයෙන් ගන්න ඕන නම් Menama Automation අපට කතා කරන්න.

☎️ 077 6400 660

🔰 Menama Automation (pvt) Ltd

19/11/2024
✅අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අප පසුකර යාමටයි...✨🧑‍🔧🏆🤝🇱🇰🇱🇰 රටක් පන්නරය ලබන්නේ තාරුණ්‍යයේ ශක්තියෙන්,⚙🧑🏼‍🔧 නොප...
25/09/2024

✅අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අප පසුකර යාමටයි...✨🧑‍🔧🏆🤝🇱🇰

🇱🇰 රටක් පන්නරය ලබන්නේ තාරුණ්‍යයේ ශක්තියෙන්,⚙🧑🏼‍🔧 නොපසුබහිනා උත්සාහයන්ගෙන් සහ අපිරිමිත කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙසිනි.

✅ තරුණ ව්‍යවසායකකුගේ සිතුවිල්ලක් දැවැන්ත ව්‍යාපාරයක් සේ මේ මහ පොළවේ ස්ථාපනය වනු දැකීම මහත් අස්වැසිල්ලක් සේම ඒ සඳහා අපගේ සහයෝගය ලබාදීමට හැකිවීම ආඩම්බරයෙන් යුතුව සිහිපත් කරන්නෙමු. 🧑‍🔧

🇱🇰 දේශය ගොඩනැගිය යුතු නිශ්චිත මොහොතක් එළඹ ඇතැයි අප තදින් විශ්වාස කරන්නෙමු.
🇱🇰 ආර්ථිකය අගාධයටම ඇදවැටුනු මොහොතක ලාංකීය සන්නාමයක් ඔස්සේ මෙරට ක්ශේත්‍ර ගණනාවක ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් වෙනුවෙන් මේනම අපි අපේ සේවාව දියත් කලෙමු.
🧑‍🔧 මේනම අපි එය ඉදිරියටත් නොපිරිහෙලා ඉටුකරන්නෙමු. එකාමෙන් එක්ව සමෘද්ධිමත් දේශයක් ගොඩනගනු දැකීම අපේ එකම පැතුමයි.⚙🏆🇱🇰

👉 “මේනම” ඉංජිනියරින් අප සමඟ අත්වැල් බැදගන්න.

🇱🇰 ලංකාවෙ කර්මාන්තවලට ඕන මැශින් ලංකාවෙම හදමු !

👉අවුරුද්දක වගකීමක්ද සමග,

👉 මේනම ඉංජිනියරින් පුද්ගලික සමාගම
රුවන්වැල්ල

👇වැඩි විස්තර සඳහා අමතන්න.

☎077 6400 660

👉පිවිසෙන්න අපේ YouTube පිටුවට :- https://www.youtube.com/.../featured

👉පිවිසෙන්න අපේ Tik-Tok පිටුවට :- https://www.tiktok.com/?_t=8f6eLCdqzEP&_r=1

👉පිවිසෙන්න අපේ Instagram පිටුවට :-https://www.instagram.com/menama_engineering/

#මේනම #නිෂ්පාදන

සියළුම දේ මිළ ඉහල ගිය යුගයක, පැරණි මිලටම වාහනය ටියුන් අප් කරගන්නදෝශ හඳුනාගෙන හොඳම තත්වයෙන් ධාවනය කරන්න🚗 වාහන් ටියුන් අප්...
05/05/2022

සියළුම දේ මිළ ඉහල ගිය යුගයක, පැරණි මිලටම වාහනය ටියුන් අප් කරගන්න

දෝශ හඳුනාගෙන හොඳම තත්වයෙන් ධාවනය කරන්න

🚗 වාහන් ටියුන් අප්
🚘 ස්කෑන්
🚐 අලුත්වැඩියාව

මේනම ඔටෝෆික්ස්
නාවින්න මහරගම

☎️0771 203 703

වාහනය අදිනව අඩුයිද ?පිකප් එක බැහැලද ?තෙල් ගනන් කාලෙ වැඩිපුර පිච්චෙනවද?ස්ටාට් කරන්න අමාරුයිද?ෆ්‍රී ස්කෑන් (Free Scan ) එක...
24/04/2022

වාහනය අදිනව අඩුයිද ?
පිකප් එක බැහැලද ?
තෙල් ගනන් කාලෙ වැඩිපුර පිච්චෙනවද?
ස්ටාට් කරන්න අමාරුයිද?

ෆ්‍රී ස්කෑන් (Free Scan ) එකක් කරල වාහනේ ටියුන් අප් (Tune Up) එකක් කරල බලමුද ?

Menama Auto Fix - Navinna , Maharagama
0771 203 703

Tune up  and Diagnose your vehicle  with the Specialist Auto FixOur services includes1. Engine Tune up2. Engine repair3....
20/04/2022

Tune up and Diagnose your vehicle with the Specialist Auto Fix

Our services includes

1. Engine Tune up
2. Engine repair
3. Gear box repair and clutch plate replace.
4. All kind of vehicles diagnostic scan.
5. All kind of mechanic and running repairs.
6. Vehicle performance upgrades

And many more.

Come and enjoy the different with lowest price in the market. ✅🇱🇰

Menama Auto Fix - Navinna, Maharagama
☎️ Thaksara - 077 120 3703
Thisara - 077 120 3706

සියළු සිතුම් පැතුම් ඉටුවන, රථ වාහන හොඳින් ධාවනය වන, ආරක්ෂාකාරී ගමන් බිමන් යාමට ශක්තිය ධෛර්යය වර්ධනය වන,සුබම සුබ අලුත් අව...
14/04/2022

සියළු සිතුම් පැතුම් ඉටුවන, රථ වාහන හොඳින් ධාවනය වන, ආරක්ෂාකාරී ගමන් බිමන් යාමට ශක්තිය ධෛර්යය වර්ධනය වන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

Address

Kannaththota
Ruwanwella

Alerts

Be the first to know and let us send you an email when Menama Auto Fix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share