chala craft

chala craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from chala craft, Business Center, Lewangama, Ruwanwella.

සැප්තැම්බර් මාසයේ සියලු ඕඩර්  තැන්කූ😘😍🙃 සැප්තැම්බර්
25/11/2025

සැප්තැම්බර් මාසයේ සියලු ඕඩර් තැන්කූ😘😍🙃 සැප්තැම්බර්

07/11/2025

කවුරු කෝම කිවුවත් තමන් යන පාර හරිනම් හැරෙන්න එපා ඉස්සරහට යන්න මොකද තමන්ට කරන්න පුලුවන් දේ තමන් විතරයි දන්නේ.😍😘😘😘
හරිම ආසාවෙන් කරන මගේ පුංචි බිස්නස් එක.🙃මාව ගොඩාක් ඉස්සරහට අරන් ගියා වගෙම මටම තේරුම් කරලා දුන්න කරන්න බැරි දෙයක් නෑ කෙල්ලෙ උබට පුලුවන් කියලා.😍😘
මගෙ තාත්තා හැමදාමත් මට කිවුවෙත් එහෙමයි.හරිම සාදාරනව උපයන රුපියලත් කවදාහරි කෝටි ගානකට යන්න උදව් කරන්න ඕනී.කාටවත් වරදින්න එපා.කාටවත් අතපාන්න එපා මගේ පැතුම එයයි 😘

25/10/2025

ආදර වන්තියගෙන් ආදර වන්තයාගෙ උපන්දිනයට ගියපු කේක් එක

25/10/2025

ආදරයට heart එක්ක් 😍😘

25/10/2025

Chuti penchita giyapu cake eka 😘🤩

24/10/2025

අද කේක් එක ගියේ පුංචියෙග්ගෙන් ලස්සනම ලස්සන දෝණියෙකුට Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94742949799

22/10/2025

ඊයේ ගියපු ලස්සන ඕඩර් එකක්
ඔයාලගේ ලස්සන දවස් තවත් ලස්සන කරගන්න
Chala Craft අපි සූදානම්..

Cake, photo fram,, Resin item,flower bouquets

Surprise එකක් විදිහට ඔයාලගෙ නිවසටම ගෙන්න ගන්න පුලුවන්

Proposal party 💃🏻
Get together party💕
Anniversary 👩‍❤️‍👨
Engagement 💍
Bride to be💐
Weddings💐
Birthday 🎂
Valentine❤️

13/10/2025

එයගේ ආදරවන්තයව සතුටු කරන්න එයා මට කියලා හදවගත්තු ලස්සනම ලස්සන මල් පොකුර 😘😍

ඔයාලගේ ලස්සන දවස් තවත් ලස්සන කරගන්න
Chala Craft අපි සූදානම්..

Cake, photo frame, Resin item,flower bouquets

Surprise එකක් විදිහට ඔයාලගෙ නිවසටම ගෙන්න ගන්න පුලුවන්

Proposal party 💃🏻
Get together party💕
Anniversary 👩‍❤️‍👨
Engagement 💍
Bride to be💐
Weddings💐
Birthday 🎂
Valentine❤️

13/10/2025

..ලස්සනම ලස්සන ටීචර් කෙනෙක්ට ගියපු ලස්සනම ලස්සන මල් පොකුරක්
Chala craft 😘 0742949799

ඔයාලගේ ලස්සන දවස් තවත් ලස්සන කරගන්න
Chala Craft අපි සූදානම්..

Cake, photo fram,, Resin item,flower bouquets

Surprise එකක් විදිහට ඔයාලගෙ නිවසටම ගෙන්න ගන්න පුලුවන්

Proposal party 💃🏻
Get together party💕
Anniversary 👩‍❤️‍👨
Engagement 💍
Bride to be💐
Weddings💐
Birthday 🎂
Valentine❤️

Address

Lewangama
Ruwanwella

Telephone

+94742949799

Website

Alerts

Be the first to know and let us send you an email when chala craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share