Chanu Network Solution & Construction

Chanu Network Solution & Construction Home & Business Network Wirinig, Network Designing,Manageble Network Devices configuration ,Wireless

Testing Fluke network tester atleast 3000$  😍
26/03/2025

Testing Fluke network tester atleast 3000$ 😍

23/10/2022

IP Address යනු..
Address එකක් කියන්නේ අප කුමන හෝ (ජාලයක්) Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..

අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා (යොදන්න)Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව අප නිවැරදිව (ජාලයක්) Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන Host ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.

මෙහිදී IP Address පංති 5 කට බෙදෙනවා ඒවා class A, class B, class C, class D, class E ලෙස හදුන්වනවා.

මොනවද මේ Unicast, Multicast, Broadcast Transmission කියන්නෙUnicast: Unicast Transmission එකක් කියන්නේ එකකින් එකකට (one t...
29/11/2020

මොනවද මේ Unicast, Multicast, Broadcast Transmission කියන්නෙ

Unicast: Unicast Transmission එකක් කියන්නේ එකකින් එකකට (one to one) communication එකකටයික device එකක ඉදල ත‍වත් device එකක් ඉලක්ක කරල කරන Communication එකකට.

Multicast: Multicast Transmission එකක් කියන්නෙ එක device එකක ඉදල device කිහිපයකට කරන communication එකක් තමයි හරියටම කිව්වොත් Multicast එකක් කියන්නෙ.

‍Broadcast Transmission: (one to any) ඒ කිව්වේ එක device එකකින් ඒ හා සම්බන්ධ අනිත් සෑම device එකකටම communication කරන එකයි.
Example-radio transmisssion

Bluetooth wireless head set (brand new) 990Lkr
27/11/2020

Bluetooth wireless head set (brand new) 990Lkr

20/02/2020
21/12/2019

IP address classes බෙදෙන ආකාරය...

IP adress class 5 කට බෙදෙන අතර මෙහිදී පන්තිය අනුව host ප්‍රමණය හා network ප්‍රමාණය වෙනස්වේ

1:A class :- 1.0.0.0-127.255.255.255
2:B class :- 128.0.0.0-191.255.255.255
3:C class :- 192.0.0.0-223.255.255.255
4:D class :- 224.0.0.0-239.255.255.255
5:E class :- 240.0.0.0-255.255.255.255

ඔබට පන්ති 5 දැක ගත හැකිය. පළමු පන්තිය A වන අතර අවසාන පන්තිය E වේ. පළමු පන්ති 3 (A, Bසහ C) වැඩපොළවල්, රවුටර, ස්විච සහ වෙනත් උපාංග හඳුනා ගැනීමට භාවිතා කරන අතර අවසාන පන්ති 2 (D සහ E) විශේෂ භාවිතයන් සඳහා වෙන් කර ඇත.

Trincomalee......🙂
18/12/2019

Trincomalee......🙂

Unmanageable   data wiring in smart sri lanka trincomalee 🙂🙂🙂
13/12/2019

Unmanageable data wiring in smart sri lanka trincomalee 🙂🙂🙂

IP ADDRESS හදුනගන්න දැනට ලෝකයේ හාවිතා කරනු ලබන IP ADDRESS වර්ග දෙකක් තියනව1-IPv4-Internet protocol version 42-IPv6-Inter...
11/12/2019

IP ADDRESS හදුනගන්න

දැනට ලෝකයේ හාවිතා කරනු ලබන IP ADDRESS වර්ග දෙකක් තියනව

1-IPv4-Internet protocol version 4
2-IPv6-Internet protocol version 6

# දැනට ලෝකයේ වැඩියෙන් භාවිතා කරනු ලබන්නේ IPv4 වන අතර IPv6 භාවිතය වැඩිවෙමින් පවතී.

# දැනට ලංකාව තුල ඉහල ප්‍රමාණයක් හවිතා කරනු ලබන්නේ IPv4 වන අතර අන්තර්ජල පහසුකම් සපයන ආයතන සුලු වශයෙන් IPv6 හවිතා කරනු ලබයි.

# IPv4 address එකක් bit 32 කින් සමන්විතයි පහත රූපය

27/10/2019

මොනවද IP ADDRESS කියන්නෙ?

ip address එකක් කියන්නෙ අපිට මොනම හරි ජාලයක් (network) එකක් හදනකොට එම ජාලයෙ තිබෙන ජාලකරන උපාංග(network devices) එකිනෙකට සම්බන්ධ කරන්නත් ,හදුනාගන්නත් උවමනා වෙනව....

මෙම ip adress වලට පිළිගත් starndad එකක් තිබෙනව....

එ ගැන ඊලඟ post එකෙන්.......

Address

J/172 Panapitiya South Ampagala
Ruwanwella
71300

Telephone

+94711035558

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu Network Solution & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chanu Network Solution & Construction:

Share