GreenOx Studio

GreenOx Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GreenOx Studio, Business Center, Ruwanwella.

Green⭕x Studio
☄️Pioneering Excellence in modern
Services :
💠Creative Design
💠Digital solutions
💠Eco-Friendly Innovations

🚀 Transforming ideas into impact with precision,passion and Sustainability...!

🌟 Happy Customer! 🌟අපගේ GreenOx Studio හි තරු සිතුවමක් මිලදී ගත් පාරිභෝගිකයෙක් 🌠✨ අපට එවූ මෙම සුන්දර ඡායාරූපය දැකීම අපට ...
18/02/2025

🌟 Happy Customer! 🌟

අපගේ GreenOx Studio හි තරු සිතුවමක් මිලදී ගත් පාරිභෝගිකයෙක් 🌠✨ අපට එවූ මෙම සුන්දර ඡායාරූපය දැකීම අපට විශේෂ සතුටක්! 🖼️💖

ඔබේ සිත් තුල සඳහිරුන් මෙන් දිදුලන මතක සටහන් තනාදෙමින්, අපගේ නිර්මාණ ඔබේ ජීවිතයට ආලෝකයක් එක්කරයි! 🌌💫

ඔබත් ඔබේ ආදරණීය අය සඳහා අනන්‍ය සහ අලංකාර සිතුවම්, තෑගි සහ වෙනසක් ඇති නිර්මාණ ලබා ගැනීමට GreenOx Studio සමඟ එක්වන්න! 🎨🎁

17/02/2025

🎁 GreenOx Studio – ඔබගේ විශේෂ දිනයන් සඳහා අතිවිශේෂිත තෑගි! 🎨✨

අපගේ Valentine Gift Package එකෙහි After Movie එකක් ලෙස නරඹන්න! ❤️🎥 ඔබගේ ප්‍රේමය, මතක සටහන්, සහ ආදරණීය හැඟීම් අපගේ නවීනතම නිර්මාණ මඟින් නව ජීවයක් ලබයි.

GreenOx Studio මගින් ඔබට අවශ්‍ය සියලුම තෑගි, සිතුවම් සහ ලිපි ආදරණීයව, ත්‍යාගශීලීව සහ විශ්වාශයෙන් නිර්මාණය කර දෙනු ලබයි. ඔබේ හැඟීම් අපට කියන්න – අපි ඒවා කලාත්මකයින් සැලසුම් කර ඔබ වෙත ගෙන එන්නෙමු!

💌 ඔබගේ විශේෂ අවස්ථා අපට භාරදෙන්න – ඔබේ ආදරණීයයන්ට අමතක නොවන මතකයක් තැගිදෙන්න!

☎️වැඩි විස්තර සදහා අමතන්න-0705528036

"🇱🇰✨ Happy Independence Day, Sri Lanka! 🎉 Today, we celebrate the strength, unity, and beauty of our beloved nation. Let...
03/02/2025

"🇱🇰✨ Happy Independence Day, Sri Lanka! 🎉 Today, we celebrate the strength, unity, and beauty of our beloved nation. Let’s honor our past, embrace our present, and work together for a brighter future. May the spirit of freedom and progress shine in every heart! 💛💚❤️
"

01/02/2025

Valentine's Special Gift 💋🌹

💫තරු වල ලියා ඇති ආදරයක් - අද්වීතිය වැලන්ටයින් තෑග්ගක් !🎁

🎀මෙදා පාර වැලන්ටයින් දිනයට ඔබේ සහකරුට ඔබේ ආදරය සැමදා අහසේ දිදුලන තරු රටාවක් සේ ආදරණිය තැග්ගක් දෙන්න..

✨️ඇතුලත ඇති දේ කුමක්ද ?✨️

👩‍❤️‍👨යුවලගේ තරු සිතුවම - විශ්ම ජනක ජ්‍යෝතිශය ශාස්ත්‍රීය මගින් ඔවුන්ගේ චායා රුපයක් ,ලග්න දෙක සහ උපන්දින එකතු කරමින් නිර්මාණය කර ඇත.

📜ආකාශ තරු ලිපිය-තරු රටා අලංකාරයේ ලියා ඇති පුද්ගලිකරණය කළ පණිවිඩයකි

🌹අලංකාර රෝස මලක්- ප්‍රේමයේ සංකේතය

🔮සදහටම පවතින තැග්ගක්!
ඔවුන්ගේ ආදරය සහ ඔවුන් හමු වු ඒ සුන්දර මොහොත සැමදා මතකයේ රැදෙන සංකේතයක් මගින් වැලන්ටයින් සමරන්න

📅දැන්ම ඇනවුම් කර අද්විතීය වැලන්ටයින් දිනයක් බවට පත්කරන්න

✉️වැඩි විස්තර සදහා අපට කෙටි පණිවිඩයක් එවන්න

Valentine's Special Gift 💝🌹💫තරු වල ලියා ඇති ආදරයක් - අද්වීතිය වැලන්ටයින් තෑග්ගක් !🎁🎀මෙදා පාර වැලන්ටයින් දිනයට ඔබේ සහකරුට...
01/02/2025

Valentine's Special Gift 💝🌹

💫තරු වල ලියා ඇති ආදරයක් - අද්වීතිය වැලන්ටයින් තෑග්ගක් !🎁

🎀මෙදා පාර වැලන්ටයින් දිනයට ඔබේ සහකරුට ඔබේ ආදරය සැමදා අහසේ දිදුලන තරු රටාවක් සේ ආදරණිය තැග්ගක් දෙන්න..

✨️ඇතුලත ඇති දේ කුමක්ද ?✨️

👩‍❤️‍👨යුවලගේ තරු සිතුවම - විශ්ම ජනක ජ්‍යෝතිශය ශාස්ත්‍රීය මගින් ඔවුන්ගේ චායා රුපයක් ,ලග්න දෙක සහ උපන්දින එකතු කරමින් නිර්මාණය කර ඇත.

📜ආකාශ තරු ලිපිය-තරු රටා අලංකාරයේ ලියා ඇති පුද්ගලිකරණය කළ පණිවිඩයකි

🌹අලංකාර රෝස මලක්- ප්‍රේමයේ සංකේතය

🔮සදහටම පවතින තැග්ගක්!
ඔවුන්ගේ ආදරය සහ ඔවුන් හමු වු ඒ සුන්දර මොහොත සැමදා මතකයේ රැදෙන සංකේතයක් මගින් වැලන්ටයින් සමරන්න

📅දැන්ම ඇනවුම් කර අද්විතීය වැලන්ටයින් දිනයක් බවට පත්කරන්න

✉️වැඩි විස්තර සදහා අපට කෙටි පණිවිඩයක් එවන්න

Address

Ruwanwella
71300

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when GreenOx Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share