Sterling Steels

Sterling Steels STERLING STEELS® is an international range of roofing and wall cladding products which have been developed to suit the climatic conditions of Sri Lanka.

වැසි කාලයේ වහලයෙන් වැටෙන ජලය නිසි ලෙස පාලනය නොවීම නිසා බිත්ති තෙත් වෙනවාද? මිදුල මඩ වෙනවාද?ඔබේ නිවසේ වහලයට ගැළපෙන Sterli...
05/08/2026

වැසි කාලයේ වහලයෙන් වැටෙන ජලය නිසි ලෙස පාලනය නොවීම නිසා බිත්ති තෙත් වෙනවාද? මිදුල මඩ වෙනවාද?

ඔබේ නිවසේ වහලයට ගැළපෙන Sterling Gutters සවිකර, වැසි ජලය ක්‍රමවත් ලෙස බැස යාමට සලස්වන්න. නිවසේ බාහිර පෙනුම රැකගෙන, බිත්ති සහ අත්තිවාරම දිගු කාලයක් ආරක්ෂා කරගන්න.

නොබිඳෙන බැඳීමක, ශක්තිමත් මතකයන්...
30/07/2026

නොබිඳෙන බැඳීමක, ශක්තිමත් මතකයන්...

29/07/2026

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් සදහම් ආලෝකය විහිදුවූ උතුම් ඇසළ පෝදා! ☸️✨

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව, මහාභිනිෂ්ක්‍රමණය සහ උතුම් දළදා ගමනය වැනි අනුපමේය ශාසනික සිදුවීම් රැසකින් අනුග්‍රහය ලත්, ලාංකීය සංස්කෘතියේ අභිමානය වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වන මේ පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ, සිතට දහම් සිසිලස උදාවේවා!

වැස්සට අව්වට බය නැතුව, හිතේ නිදහසින් ඉන්න... 🛡️ගෙදරට දැම්මේ Sterling Steels Solutions නම්, ආයේ දේශගුණික වෙනස්වීම් ගැන වද...
28/07/2026

වැස්සට අව්වට බය නැතුව, හිතේ නිදහසින් ඉන්න... 🛡️

ගෙදරට දැම්මේ Sterling Steels Solutions නම්, ආයේ දේශගුණික වෙනස්වීම් ගැන වද වෙන්න ඕනේ නැහැ. කල් පැවැත්ම, ශක්තිමත්භාවය වගේම නිවසට නවීන පෙනුමක් එකතු කරන අපේ නිෂ්පාදන පෙළ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපේ නියෝජිතයෙකු අමතන්න!

වැඩි විස්තර : 0777 270 470 | www.sterlingsteels.com

ශක්තිමත් වහලයකට ශක්තිමත් පදනමක් අත්‍යවශ්‍යයි.ඉහළ ගුණාත්මක ගැල්වනයිස් කරන ලද Sterling Purlin මඟින් වහලයේ බර අඩු කර, ඉදිකි...
22/07/2026

ශක්තිමත් වහලයකට ශක්තිමත් පදනමක් අත්‍යවශ්‍යයි.

ඉහළ ගුණාත්මක ගැල්වනයිස් කරන ලද Sterling Purlin මඟින් වහලයේ බර අඩු කර, ඉදිකිරීම් වියදමද 30%කට වඩා ඉතිරි කරගන්න. මලකඩ කෑමෙන් තොර, දිගු ආයු කාලයක් සහිත නිසා ඔබේ ආයෝජනයට වැඩි වටිනාකමක් ලබාදෙනවා.

වැඩි විස්තර දැනගැනීමට – 0777 270 470 | www.sterlingsteels.com

Sterling Gutters නිර්මාණය කර ඇත්තේඅධික ජල ප්‍රවාහයක් පවා කාර්යක්ෂමව හසුරුවීමටයි.✔ Durable✔ Rust Resistant✔ Engineered Pe...
20/07/2026

Sterling Gutters නිර්මාණය කර ඇත්තේ
අධික ජල ප්‍රවාහයක් පවා කාර්යක්ෂමව හසුරුවීමටයි.

✔ Durable
✔ Rust Resistant
✔ Engineered Performance

වැඩි විස්තර දැනගැනීමට – 0777 270 470 | www.sterlingsteels.com

Sterling Wall Cladding මඟින් ඔබේ කර්මාන්තශාලාවට, ගබඩාවට හෝ වාණිජ ගොඩනැගිල්ලට නවීන පෙනුමක් සමඟ දිගුකාලීන ආරක්ෂාව ලබාදෙයි....
15/07/2026

Sterling Wall Cladding මඟින් ඔබේ කර්මාන්තශාලාවට, ගබඩාවට හෝ වාණිජ ගොඩනැගිල්ලට නවීන පෙනුමක් සමඟ දිගුකාලීන ආරක්ෂාව ලබාදෙයි.

වැඩි විස්තර දැනගැනීමට – 0777 270 470 | www.sterlingsteels.com

ඔබේ නිවස ඩෙංගු මදුරුවන්ගේ තෝතැන්නක් වීමට ඉඩ හරින්න එපා! 🏡🛡️වැසි දිනවලදී වහලයේ වැහි පිහිලි (Gutters) ගැන සැලකිලිමත් නොවුණ...
13/07/2026

ඔබේ නිවස ඩෙංගු මදුරුවන්ගේ තෝතැන්නක් වීමට ඉඩ හරින්න එපා! 🏡🛡️

වැසි දිනවලදී වහලයේ වැහි පිහිලි (Gutters) ගැන සැලකිලිමත් නොවුණොත්, එය මුළු පවුලේම සෞඛ්‍යයට තර්ජනයක් වෙන්න පුළුවන්.

ගටර් එකේ හිරවෙලා තියෙන දිරාගිය කොළ රොඩු නිවැරදිව පිරිසිදු කරන්න.

වැස්ස වෙලාවට වතුර කිසිම බාධාවකින් තොරව ගලා යනවාදැයි නිරීක්ෂණය කරන්න.

මදුරුවන්ට බිත්තර දැමීමට නොහැකි වන සේ ජලය රැඳෙන තැන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.

29/06/2026

ලක්දිවට ධර්මයේ ආලෝකය උදා වූ උදාර පොසොන් පොහෝ දිනයක් වේවා!

වැසි කාලය කියන්නේ ඔබේ නිවසේ සුන්දරත්වය වගේම ශක්තිමත් බවත් උරගා බලන කාලයක්. වහලෙන් වතුර කාන්දු වීම, වැහි පීලි කැඩී මිදුල ...
28/06/2026

වැසි කාලය කියන්නේ ඔබේ නිවසේ සුන්දරත්වය වගේම ශක්තිමත් බවත් උරගා බලන කාලයක්. වහලෙන් වතුර කාන්දු වීම, වැහි පීලි කැඩී මිදුල සහ බිත්ති සේදී යාම වගේම තෙතමනය නිසා බිත්ති අවපැහැ ගැන්වීම් ඔබේ සිහින නිවසට හානි කරන්න ඉඩ දෙන්න එපා!

මේ වැසි සමයේ ඔබේ නිවසට උපරිම ආරක්ෂාව දෙන්න Sterling Steels සූදානම්:

🏠 Sterling Tile Roofing: කිසිදු කාන්දුවකින් තොරව, තද වැස්සට සහ සුළඟට ඔරොත්තු දෙන උපරිම කල්පැවැත්ම.

🌧️ Sterling Gutters (Types R, A, B, C): වහලයේ වතුර ක්‍රමවත්ව බැස යාමට සලස්වන, තද වැස්සට නොසැලෙන ඉංජිනේරුමය වැහි පීලි පද්ධතිය.

🏗️ Sterling Cladding: තෙතමනයෙන් සහ බාහිර පරිසරයෙන් ඔබේ බිත්ති මෙන්ම ගේට්ටු දිරායාම වළක්වන ශක්තිමත් ආවරණය.

💡 විශේෂ කරුණ: වැස්ස නිසා වැඩ ප්‍රමාද කරගන්න එපා! අපගේ Sterling Wider Roofing සහ Purlins භාවිතයෙන් ඉතා කෙටි කාලයකින් සහ අඩු ශ්‍රමයකින් ඔබේ වහලයේ වැඩ නිම කරගත හැක.

වැස්සට කලින් ඔබේ නිවස සුරක්ෂිත කරගන්න අදම අපේ තාක්ෂණික ශිල්පියෙකු අමතා නිවැරදිම උපදෙස් සහ ඇස්තමේන්තුව ලබාගන්න.

වැඩි විස්තර දැනගැනීමට – 0777 270 470 | www.sterlingsteels.com

Address

No 26 & 27, Sapugaskanda Industrial Estate, Pattiwila Road, Sapugaskanda
Sapugaskanda
11630

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

772212133

Alerts

Be the first to know and let us send you an email when Sterling Steels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sterling Steels:

Shortcuts

Share