SheZale

SheZale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SheZale, Business service, Mission House Road, Seeduwa.

හැමෝම හොයන සීරම් එක අපේන් offer price එකකට 😍😍😍  4900/=𝐓𝐇𝐄 𝐄𝐋𝐅 𝐍𝐀𝐍𝐎 𝐖𝐇𝐈𝐓𝐄 𝐃𝐎𝐒𝐄 𝟔𝟎𝐦𝐥  ♥♥♥NOW AVAILABLE ‼️ SUPER EFFECTIVE ...
08/01/2025

හැමෝම හොයන සීරම් එක අපේන් offer price එකකට 😍😍😍
4900/=

𝐓𝐇𝐄 𝐄𝐋𝐅 𝐍𝐀𝐍𝐎 𝐖𝐇𝐈𝐓𝐄 𝐃𝐎𝐒𝐄 𝟔𝟎𝐦𝐥 ♥♥♥
NOW AVAILABLE ‼️ SUPER EFFECTIVE PAMPAPUTI NA SERUM ON HAND NA NAMIN 😍‼️

𝐓𝐇𝐄 𝐄𝐋𝐅 𝐍𝐀𝐍𝐎 𝐖𝐇𝐈𝐓𝐄 𝐃𝐎𝐒𝐄 𝟔𝟎𝐦𝐥 ♥♥♥
With Advance Whitening Special Intensive Formula 😱😱😱

Best best best Whit3ning Serum 🔥🔥🔥
More effective and quicker than other serums
With whit3ning, smooth, smooth skin🌺💗and double moisturizing🍀💦
💁Extract from the contaminants up to 10 times!

Can be used with all kinds of lotion, cream for your skin☺
Original product from Thailand 🇹🇭💯
❌No exfoliating substance មិន cut that affects skin health

Grab yours and try it now👋🤩

✔️💯Guaranteed Authentic/Original product.
✔️ORIGINAL Beauty Products, High quality

Whatsapp
https://chat.whatsapp.com/H251T0xKRbYFZkuRuSAKAg

🌞 VASELINE gluta HYA Body Lotion - Offer 😍 Offer 😍 offer 4900/=සීමිත කාලයකට පමනි...ඔබේ සමේ හොදම මිතුරා දැන් නැවත පැමින ඇ...
08/01/2025

🌞 VASELINE gluta HYA Body Lotion -
Offer 😍 Offer 😍 offer 4900/=
සීමිත කාලයකට පමනි...

ඔබේ සමේ හොදම මිතුරා දැන් නැවත පැමින ඇත..🤗

ඔබගේ අදුරු පැහ වී ඉරිතැලි වියලි වී ගිය සමට ආයුබෝවන් කියමින් අලුතෙන් හදුන්වා දෙන VASELINE Gluta HYA Body Lotion පාවිච්චි කර වෙනස අත්විදින්න.

🌞 10X Multi Vitamin, Niacinamide , Vitamin C සහ E අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයාගෙ සම වඩාත් පැහැපත් කරන්න මෙයාට පුළුවන්.

🌞 ඒ විතරක් නෙවෙයි අවුවෙන් ඔයාව ආරක්ෂා කරන්නත් පුළුවන් මෙයාට පුළුවන්.

🌞 ඉන්දුනීසියාවේ vaseline සමාගම යටතේ තමයි මෙයාව හදලා තියෙන්නෙ.

🌞 ලෝකෙම දන්න හොඳ brand එකක් එක්ක ලස්සන වෙන්න ඇයි තවත් බල බලා ඉන්නෙ.

ඔනම තැනකට අපි deliver කරනවා..

කලින් ඉදන් අපේ නිශ්පාදන මිලදි ගත්ත පරන පාරිභෝගිකයන්ටයි මේ Good News එක..🫶🏻🌸❤️🧜🏻‍♀️එ හැමකෙනෙක්ටම අපි අලුත් products වලට ල...
19/07/2024

කලින් ඉදන් අපේ නිශ්පාදන මිලදි ගත්ත පරන පාරිභෝගිකයන්ටයි මේ Good News එක..🫶🏻🌸❤️🧜🏻‍♀️
එ හැමකෙනෙක්ටම අපි අලුත් products වලට ලොකු Discount එකක් ලබා දෙනවා.. Whatsapp click කරලා අපිට මැසෙජ් එකක් දාන්න..🥰🥰🥰

Good Morning ඔක්කොමලටම🌸🌸🌸❤️OFFER😍මට ඇත්තටම කාලයක් page එක update කරන්න බැරි උනා බබා ලැබුන නිසා.. නමුත් එන සියලුම ඇනවුම් ...
19/07/2024

Good Morning ඔක්කොමලටම🌸🌸🌸❤️OFFER😍

මට ඇත්තටම කාලයක් page එක update කරන්න බැරි උනා බබා ලැබුන නිසා.. නමුත් එන සියලුම ඇනවුම් නිසි වෙලාවට ලබා දුන්නා.. Post එකක්වත් නොදා දිගටම ඇනවුම් දීපු හැමදේනාටම ස්තුති.. දැන් අපි වෙනදාටත් වැඩියෙන් හොද ගුනාත්මක බවින් වැඩි නිශ්පාදන SheZael ඉදිරියට දෙනවා. පරන හැම customer කෙනෙක්ම කතා කරන්න මට offer එකක් දෙනවා එ අයට 🌸🌸🌸🌸🥰

🌸🌸SheZael cosmetics by Shenali sandunsiri 🌸🌸
18/07/2024

🌸🌸SheZael cosmetics by Shenali sandunsiri 🌸🌸

අදුරු පැහැයක් තියන ඔයා ලස්සනට සුදු වෙන්න ආසද ??කුරුළෑ කැලැල් වදයක් වෙලාද?..🌸🌸🌸අපි ගාව හොර බොරු නැ..බොරු screenshot බොරු ...
24/10/2023

අදුරු පැහැයක් තියන ඔයා ලස්සනට සුදු වෙන්න ආසද ??කුරුළෑ කැලැල් වදයක් වෙලාද?..🌸🌸🌸

අපි ගාව හොර බොරු නැ..බොරු screenshot බොරු feedback නැ.. ඇතටම කුරුළෑ සනීප වෙනකල්ම අපි ඔයාලා එක්කම ඉන්නවා..

10000/=ට වැඩි සියලුම මිලදි ගැනීම් සදහා රුපියල් 500/=ක වට්ටමක්...

හරි විදියට සුදු වෙන්න,කුරුලැ සහ කැලැල් මකාගන්න,ලස්සන වෙන්න,BLACKHEADS WHITEHEADS නැති ලස්සන සමක් ලබා ගන්න කැමති අයට..🤩🤩🤩

මේ page එකේ තියන හැම feedback එකක්ම බලලා ඔයාලටම තීරනය කරන්න පුලුවන් මේක කොහොමද ප්‍රතිපල දෙන්නේ කියලා..අනික් දේ තමා කුරුලැ වලට අපෙන් ලැබෙන විසදුම... ලස්සන සුදු පැහැදිලි මුනක් තමා අපි ඔයාලට දෙන්නේ 🤩

Feedback සුලු ප්‍රමානයක් යටින් comment කරන්නම්...

ගැහැනු පිරිමි දේපාර්ශවයටම සුදුසුයි..

මුනයි ඇගයි පාට දෙකක් ද?මෙන්න එකම විසදුම..❤❤❤

දැනට හොර බොරු නැතුව පාරීබෝගික ප්‍රතිචාර උසස් විදියටම ලැබෙන එකම නිශ්පාදනය..

අවුරුදු තුනකට අදික කාලයක් විශ්වාසයෙන් එකදිගට මිලදිගන්නේ ඔබ එ නිසයි...

ඔන්න හොද එක්කම අපි අලුත් මුහුනුවරකින්🌸🌸❤️❤️

මුලු ශරීරයම එකම පැහැයකට තියාගන්න එක හැමෝගේම හීනයක්..

ඉතින් මේ කියන්න යන්නේ පෞද්ගලිකවම මමත් පාවිච්චි කරන full body whitening pack එක ගැන..

ලස්සන මනාලියක් වීම කැලැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගැනීම..සුදෝ සුදු වතක් ලබා ගැනීම අපි කාගෙත් හිනයක්...🤩🤩

අපි cream එක විතරක් නෙමෙයි කොහොමද හරිම ප්‍රතිපල ලබාගන්නේ කියලා උපදෙස් හා වෙනත් tips සියලූම දේ ලබා දෙනවා.. මා එක්ක ගනුදෙනු කල අය එ ගැන දන්නවා...

සුදුවෙන body lotion ගොඩක් ගනන් ද? කොච්චර ක්‍රීම් ගැවත් ප්‍රතිපල නැද්ද?

මෙන්න එහෙනම් විසදුම 🤗🤗😍😍
😍😍😍

ලොව වැඩි ඉල්ලුමක් ඇති GLUTATHIONE නිශ්පාදනයක් වෙන මෙම Beauty Lotion වල අඩංගු ග්ලුටතයන් saffron හා විටමින් C මගින් සමේ මෙලනින් නිපදවීම පාලනය කරමින් කහ පැහැයේ සිට රෝස පැහැය දක්වා ඔබ කැමති වර්නයක් ලබා ගන්න..

❤️ කැලැල් ඉවත් කරයි.
❤️ රැලි වැටීම අවම කරයි.
❤️ අත් යට, දණ හිස්, වැලමිට, කලව තුල ඇති කලු පැල්ලම් ඉවත් කරයි..

❤️ Vitamin C බහුල නිසා සම එල්ලා වැටීම රැලි වැටීම නවතා දමා අකලට වයස් පෙනුම නවතා දමා සම සුසිනිදු කරයි.
මෙය මාගේ පාරීබෝගික පිරිස දන්නවා..

❤️ SPF 50+ UVA සහ UVB සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
❤️ Bleaching or රසදිය අඩංගු නොවේ.
❤️ අතුරු ආබාධ කිසිවක් නොමැත.

දේපාර්ශවයටම සුදුසුයී..

මොනාද ඉතින් මේ සමේ ගැටලු??

❤️හිරු එළියට පිලිස්සීම නිසා සම අවපැහැයට හැරීම
❤️සමෙහි ඇති අදුරු පැහැය
❤️කුරුලෑ නිසා හටගත් කැලැල්
❤️සම රැලිවැටිම්
❤️සමේ තෙතමනය නැති වි යාම
❤️සමේ ඇදෙන සුලු බව නැති වි යාම.
ආදි ගැටලු බොහොමයකට හොදම විසදුමක් තමයි මේ cream එක .

ඒ වගේම මෙම cream එක මගින් ඔබගේ සමෙහි ඇති වන කුරුලෑ ඉතාමත් කෙටි කාලයකින් අවම කරනවා..

😃😃😃ඔබගේ කුරුලෑ ඇති ස්ථාන වලට සෘජුවම ප්‍රතිකාර කරනවා..

එ පිලිබදව මාගේ නිශ්පාදන මිලදීගත් අය හොදින් දන්නවා...

මම වගකීමෙන් ප්‍රතීපල තිබෙන බව සනාත කරනවා..

පහල පාරීබෝගික ප්‍රතිචාර යම් ප්‍රමානයක් බලාගත හැකීයී..❤️❤️😊😊

සම ඉක්මනින් පැහැපත් කරගන්න කැමති අය ඔන්න අදම ඇනවුම් කරන්න.

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..

ලස්සනට ඉන්න කැමති අය try කරලා බලන්න..🤩🤩🤩නැවතත් ඇනවුම් කරනවා නිසැකයී...

කෙනෙක් ට මානසික වදයක් වගේ තියන මේ වගේ ප්‍රශ්න වලට පැහැදිලි විසදුමක් අපේන් තියනවා... එවගේම අතුරු අබාධ නැතුව සුදු වෙන්න කැමති අයටත් බොරුවක් නැති එකම නිශ්පාදනය BLISS SPA WHITENING 🌸🌸🌸🌸

හැමෝටම තියන ප්‍රශ්න වලට මෙහෙම පිළිතුරු ටිකක් දෙන්නම්..

01. මේකේ බ්ලීචින් තියනවද?

🌸 නැ.. මේකේ බ්ලීචීන් නැ... ප්‍රදාන අමුද්‍රව්‍ය
Glutathoion ,saffron ,vitamin e,vitamin c..

02. අතුරු ආබාද තියනවද?

🌸දැනට කිසිම කෙනෙක් ට අතුරු අබාද ඇතී වී නැ..

03. මේකෙන් මොන වගේ සුදක් ද එන්නේ?

🌸.ගොඩක් ලස්සන පැහැදිලි දිලිසෙන සුදක් තම එන්නේ..
මුලින්ම ම කහ වර්ණයකින් පටන් අරන් රෝස පාටට හුරු සුද දක්වා යා හැකීයි..
ඔබට ඇති කියලා සිතුන තැන නැවත්වීමට හැකීයි..

04. නැවැත්තුවා පස්සේ ආපහු තිබ්බ පාටම එනවද?

🌸 මම කිසිම කෙනෙක් ට බොරු කියලා මේවා දෙන්නේ නැ.. උපතින් හැමෝටම උරුම වුන පාටක් තියන්වා..පාට අඩු වැඩී වෙන්නේ තමන්ගේ ඇගේ නිපදවෙන මෙලනීන් ප්‍රතිශතය අඩු වැඩි වීමක් නීසා..එ වගේම අපේ සම නිරන්තරයෙන්ම අලුත් වනවා..මැරුන සම ඉවත් වෙලා අලුත් සමක් වර්දනය වෙනවා..

ඉතින් ඔබට උරුම සමෙ වර්නය කාලයකදී නැවතත් ඔබට ලැබෙනවා..
Injection එකකින් capsule එකකින් හෝ cream එකකින් සදහටම සුදු වනවා කිව්වොත් එය මිත්‍යාවක්.. එය ඔබගේ සාමන්‍යෙ දැනීම..

05. එ කියනේ අපි මේක දිගටම ගාන්න ඔනේද?

🌸 නැ..ඔබට ඔබ කැමති වර්නය ලැබුන පසු නවත්වා මාස තුනක කාලයකට maintain කරන් යන්න අප විසින්ම උපදෙස් ලබා දෙනවා...

05. මොකක්ද මේ Bridal Bodylotion එක ?

🌸 ඉක්මනින්ම පැහයක් ගන්න කැමති අයට තමා මේක... wedding එක තියන අයට වගේම ලස්සනම පාටකට ඉක්මනින් ආස අයට තමා මේක හොද..😃❤

06. ප්‍රතිපල එන්න කොච්චර කාලයක් යනවද?

🌸 face cream එක දින තුනේ සිට දින හත දක්වා කාලය තුල ඔබට පැහැදිලි වෙනසක් ලබා දේවී..

🌸body lotion එක ඔබට සතියක සිට සති තුනක කාලයක් ඇතුලත ප්‍රතිපල ලබා දෙවී..

07. ඇයි Fast body lotion එකේ ප්‍රතිපල ප්‍රමාද?

🌸අපේ ඇගේ සමට පුහුනට තරම් සත්කාර කෙරෙනවා අඩුයි..සමහරු නොකරපු තරම්..එවගේම අව්වට නිරාවරයය වෙලා මැරුන සම ගල් වෙලා ගැටලු ගොඩක් තිබෙන්නට පුලුවන් ... ලොකු සුදක් ලබා ගැනීමට අවම මාස දෙකක කාලයක් body lotion එක පාවිච්චි කරන්න වෙනවා..
එ වගේම මම lotion එකේ ප්‍රමානය මාසයකට සරිලන්නයි තිබෙන්නේ...

එ කියන්නේ මාසයක් ඇතුලත ගාලා ඉවරකරන්න ඔනේ..මාස දෙක තුන ඉතුරු කරන් පොඩ්ඩ පොඩ්ඩ ගැවා කියලා මෙකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබෙන්නේ නැ...

08. මේකෙන් සුදු වෙනවා විතරද?

🌸 නැ.. මෙක ඔයගේ සමේ ප්‍රශ්න ගොඩකට විසදුමක්..එක පාවිච්චි කරපු අය දන්නවා. Pimples ,acne,blackheads, whitehead, pigmentation and etc.

09. මෙකෙන් glass glow skin එකක් ලැබෙනවාද?

🌸🤩 ඔව් අනීවාර්‍යෙන්ම ලැබේනවා..

10. මොනද එතකොට මේ fast එකයි normal එකයි කියන්නේ?

🌸 දෙකම එකම cream එක..නමුත් fast cream එක සහ lotion එක boost කරලා හදලා තිය්න්නේ..ප්‍රතිපල වේගවට්ග්..එ වගේම එහි quality එක වැඩී..

Pimples ,acne ,blackheads හා ගොඩක් අදුරු වර්නයක් තියන අයට fast දේවල් තෝරා ගැනීමට යෝජනා කරනවා..

11. එතකොට මොනාද මේ serum වර්ග හා සබන් කැල්ල..

🌸 ඉස්සල්ලම මේ නිශ්පාදන පාවිච්චි කරන අයට face cream එකට face serum එකද, body lotion එකට body serum එකද පාවිච්චි කීරීම අනිවාර්යයි..මොකද එයින් මෙම නිශ්පාදනය සමට හොදින් අවශෝෂණය කරගන්නවා..

සබන් pimples තිබෙනා අයට හා ඉක්මනින් වර්ණය ලබා ගැනීමට කැමති අය සදහා උචිතයි..

12. Full Body Serum එක මොකක්ද ?

🌸මුහුනට සහ ඇගට දෙකටම පාවිච්චි කල හැකී whitening serum එකක්..

13. Cashon Deliver සේවාව තිබෙනවාද?

🌸 ඔව්..දිවයින පුරා COD පහසුකම් දැන් අප සතුයි..

14.Bank deposit කරන අය Delivery ගාස්තු ඔබ විසින් ගෙවා පාර්සල් ලබා ගත යුතු වනවා එය අප විසින් ලබා ගන්නේ නැ.. Rs 400/=.

🌸Bliss Spa whitening Bridal Bodylotion = 4500/= ( Fast Whitening )

🌸Bliss Spa normal whitening Face cream 2500/=

🌸Bliss Spa Fast whitening face cream =2800/=

🌸whitening Soap

🌸Face serum

🌸Body Serum

🌸Bliss Spa full body serum

මිලදී ගැනීමට කැමති අය whatsapp හරහා පමනක් ඇනවුම් කරන්න.. 0779895981

අවශ්‍ය දෙවල් තෝරාගෙන එම මුදල bank deposit කර slip eka whatsapp කරන්න..

Commercial Bank
P.P.S.S.sandunsiri
8006173391
Seeduwa Branch

Page link

https://www.facebook.com/Shenas-GIFTS-101438528140306/

ඉයේ දින පිටත්ව ගිය ඇනවුම්..🌸🌸🌱🌱ඉතින් ලස්සන වෙන්න ඔනේ අය මේ පැත්තට එන්නෝ 😊😊😊🌸🌸🌸🌸🌸
24/10/2023

ඉයේ දින පිටත්ව ගිය ඇනවුම්..🌸🌸🌱🌱
ඉතින් ලස්සන වෙන්න ඔනේ අය මේ පැත්තට එන්නෝ 😊😊😊🌸🌸🌸🌸🌸

ඔන්න England වලට මාසේකට අපි යවපු පාර්සල් එකක්..❤❤ මේ customer  අපෙන් යන්න කලින් අවුරුදු දෙකක් products  ගත්ත කෙනෙක්..ඉති...
18/10/2023

ඔන්න England වලට මාසේකට අපි යවපු පාර්සල් එකක්..❤❤ මේ customer අපෙන් යන්න කලින් අවුරුදු දෙකක් products ගත්ත කෙනෙක්..ඉතින් එයාට ගියාට පස්සේත් අපේ products ම ගන්න ඔනේ උනා... feedback එකක් දෙන්න තරම් නිහතමානි නන්ගි කෙනෙක්..එක තමා මගේ එකම සතුට..❤❤❤❤✌️✌️✌️✌️ ඔයාලටත් ඔනම රටකට ඔනම තැනකට ඉක්මනින්ම අපෙ products ගෙන්න ගන්න පුලුවන් ...❤❤❤

බ්ලීචින් තලියක් නම් නෙවෙයි 😜 🦄🦄🦄මේ ඉරිදා වෙනකල් Products වලින් products   දෙකක්  ගන්න හැමෝටම Discount  එකක් දෙනවා..බ්ලිච...
17/10/2023

බ්ලීචින් තලියක් නම් නෙවෙයි 😜 🦄🦄🦄
මේ ඉරිදා වෙනකල් Products වලින් products දෙකක් ගන්න හැමෝටම Discount එකක් දෙනවා..

බ්ලිචීන් ගාලා මුනු සවුත්තු කරගත්ත අය..
කුරුළෑ වදෙන් පීඩා විදින අය..
හරි විදියට සුදුවෙන්න කැමති අය..
සමේ ගැටලු තියන අය ඔක්කොම එන්න අපි එක්ක කතා කරන්න..අපි ඔබේ ගැටලුවට විසදුමක් අනිවාර්යයෙන්ම දෙනවා...

හැමෝටම කැමති ලස්සනට මුහුණ පැහැදිලිව තියාගන්න... සුදුවට විතරක්ම නෙමෙයි ලස්සන වෙනවා කියන්නෙ ලප කැළැල් නැති කුරුළෑ නැති පැහැදිලි සමකට... ඉතින් සුදු වෙන්න වගේම සම පැහැදිලි කරගන්නනම් ඔන්න ඔයාලට results එක්කම ගෙනාවා..

කිසිම හොර බොරුවක් නැහැ.. බොරු feedback කිසිම දෙයක් අපි දාලා නැ.. ගෙදරට ඇවිල්ලා උනත් products ගන්න පුලුවන්...

ඉතින් සුදු වෙන්නයි ලස්සන වෙන්නයි කැමති අය මේ පැත්තට එන්න..
අපි අරන් දෙනවා ලස්සන කහපාටක් එක්ක සුදක්..
රෝස පාටක් එක්ක සුදක්..
ප්‍රතිඵල ඔයාලටම බලාගන්න පුලුවන් ..
ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු 😎😎

පුද්ගලිකව මමත් පාවිච්චි කරනවා මේ නිෂ්පාදනය...මගේ පින්තුරත් ඔයාලට බලන්න පුලුවන් සහ මාව ඇත්තටම දකින අය දන්නවා මගේ colour එක..☺️comment section එකේ තව ගොඩක් ප්‍රතිඵල බලාගන්න පුලුවන් ..

ලස්සනට ඉන්න ලස්සනට සුදු වෙන්න අපි කවුරුත් කැමතියි... ඒත් බයයි හොඳ නිෂ්පාදනයක් මිලදී ගන්නෙ කොහොමද කියලා..
ඉතින් අපගේ නිෂ්පාදනය කිසිම බයක් නැතුව මිලදී ගන්න පුළුවන් කියලා අපි සනාත කරන්නේ අවුරුදු තුනකට වැඩි පාරිභෝගික ප්‍රතිචාර එක්ක..

සුදු වෙන්න විතරක්ම නොවේ කුරුළෑ වලටත් අපි නැවත කුරුළෑ එන එක පාලනය කරගන්නත් කියලා දෙනවා.. කුරුලෑ තියන අය feedback බලන්නෝ ✌️✌️☺️

ඒවගේම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් ඇතුලු සියලුම සමේ ගැටලු වලට මේක විසඳුමක්..

ඒවගේම අපේ Bodylotion එක ගැන නොකියාම බැහැ..😃😍😍.. අළුතින්ම ආපු යාලුවා Bliss spa Bridal Bodylotion එක... ඉතින් ඒක ගැන නම් කියන්න වචන නැහැ..ප්‍රතිඵල උපරිමයි... ඔනෑම සමකට ගැලපෙනවා වගේම ඇත්තටම ලස්සන කහ පැහැති සුදක් ඔබට ලැබෙනවා...

ඉතින් පුංචිම දේවල් ටිකකින් ලොකු මහන්සියක් නැතුව මානසික වදයක් වුන කුරුළෑ හා ළප කැළැල් සදහටම මකාගන්න ඔයාලටත් පුලුවන් ...

අපි ඒ වගකීම බාරගන්නවා 🌸😍.. ඔයාගේ මාසයක් යනකොට 70% ක ප්‍රතිඵල අපි අරන් දෙනවා.. ඒ වගේම අපි කියන විදියටම මේ දේවල් හරියටම භාවිතා කරන්න ඕනේ.. ඒක බොහොම සුලු දෙයක්...

දැන් ඔයාලට තේරෙනවා නේද අපේ නිෂ්පාදන වලින් සුදු වෙන එක විතරක්ම නෙමෙයි වෙන්නෙ කියලා..එක තමා අපේ වෙනස... ලස්සන සුදක් එක්ක glowing skin එකක් ඔයාලට ලැබෙනවා..😍😍😍

🌸 දින 7 කින් ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් දැකගත හැක...

🌸 සමට ඉතා ලස්සන කහ වර්නයක් ලැබේ.

🌸 පාවිච්චියෙන් දින 5 සිට ප්‍රතිඵල දැකගත හැක.

🌸 මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.

🌸 තරුණ බව රැක දේ.

🌸කුරුලෑ ඇති වීම වළක්වන අතර අඳුරු ලප කැළැල් නැතිවේ.

🌸 අව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.

🌸 ලප කැළැල් හා කුරුලෑ වලින් තොර කරයි.

🌸 ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි

🌸මැරුණු සම ඉවත් කරමින් නැවුම් සමක් ලබා දේ.

🌸 සමේ තෙතමනය ආරක්ශා කරයි.

🌸 ඕනෑම සමකට සුදුසු වේ.

🌸 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.

ගොඩක් අය කැමතියි තමන්ට ලස්සන සුදු පැහැයක් ලබාගන්න..නමුත් ගොඩක් පිරිසක් Bleaching අඩංගු නිෂ්පාදන පාවිච්චිය නිසා අතුරු ආබාධ ගොඩකට මුහුණ දීලා ඉන්නවා...

ලස්සනට සුදු වෙන්න විතරක් නෙමෙයි කුරුළැ.. Blackheads, Whiteheads ළප කැළැල් සියලුම දේට විසඳුමක්..

ඒ වගේම අපේ අළුත්ම නිෂ්පාදනය තමා Bliss Spa Collagen Cream එක.
අවුරුදු 30 ට කිට්ටුවනවා සමග හා 30 පසුවීමෙන් මුහුණේ හටගන්නා රැලි නැත්තටම නැති කිරීම සඳහා මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක.

ඉතින් මම ඔයාලට හඳුන්වා දීමට යන්නේ Bleaching නැතුව හරි විදියට ලස්සන වෙන්නේ කොහොමද කියලා..

100% ප්‍රතිඵල සහතිකයි.. Feedback බලන්න පුලුවන් ඔයාලට
Bliss Spa Fullbody Whitening kit 🌸

මමත් මේ නිෂ්පාදනය භාවිතා කරන කෙනෙක්..මගේ මුහුණේ පැහැය හා ඇඟේ පැහැය එක වගේම තියනවා..මේ photo වල ඉන්නෙත් මම ම තමයි 🤗

මූලීකවම කියන්න ඔනේ මේ නිෂ්පාදනය ගෙදර හදන නොහොත් home made cream එකක් නොවන බව..

Home made හෝ bleaching cream භාවිතා කරපු අයටත් පළුදු වූ සම නැවත සකසා ගන්න මෙම නිෂ්පාදනය 100%ක් උදව් කරනවා...

ඒ වගේම හරියාකාරව භාවිතා කරන විදිහ සහ සමට කෙරිය යුතු සත්කාර හා නිවැරදිව සම පවත්වාගෙන යා යුතු විදිය නිරන්තරයෙන්ම අප විසින් උපදෙස් ලබා දෙනවා... ඕනෑම වේලාවක ඔබගේ ඕනෑම ගැටළුවලට පිළිතුරු දීමට අප සූදානම්..

මේ සමග පාරීභෝගික ප්‍රතිචාර යම් ප්‍රමාණයක් ද ඔයාලට බලාගන්න upload කරන්නම්.. comment section එකෙත් feedback බලන්න පුලුවන් ...

මේ දේවල් ටික හරියටම කියවලා නිෂ්පාදනය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඔයාලට පුලුවන් ...

තවද අපේ page එකෙන් සියලුම දෙවල් සහ අපගේ විශ්වාසනීය සේවාව ගැන දනගැනීමට ඔයාලට පුලුවන් ...

Screenshot feedback බොරුවට හදලා දාන අය අතරේ අපේ ප්‍රතිඵල ඔයාලට නිත්‍ය වශයෙන්ම බලා ගැනීමට පුලුවන් ...

ගොඩක්ම සතුටුයි අපේ pimples සහ කැළැල් තියන අය ගොඩක් හොඳ ප්‍රතිඵල අරන් තියනවා..🤩

කෙනෙක් ට මානසික වදයක් වගේ තියන මේ වගේ ප්‍රශ්න වලට පැහැදිලි විසඳුමක් අපෙන් තියනවා... ඒවගේම අතුරු අබාධ නැතුව සුදු වෙන්න කැමති අයටත් බොරුවක් නැති එකම නිශ්පාදනය BLISS SPA WHITENING 🌸🌸🌸🌸

ඉතින් මිලදී ගන්න කලින් විස්තර දැනගන්න අපිට whatsapp පනිවිඩයක් එවන්න...
0779895981

දිවයින පුරා COD පහසුකම් ඇත...

🌸Bliss Spa Fast whitening Face cream

🌸Bliss Spa Fast Whitening Body Lotion

🌸Bliss Spa Bridal Bodylotion

🌸Bliss Spa Normal Whitening Face Cream

🌸Whitening Soap

🌸Face Serum

🌸Body Serum

🌸Bliss spa Full Body Serum

🌸Bliss spa collegen Face Cream

Page link ❤

https://www.facebook.com/Shenas-GIFTS-101438528140306/

හුග කලෙකින් අරන් ආවා ඔන්න feedback  ❤❤❤... මට ඇත්තටම චූටි පැටියා එක්ක page එක update කරන්න වෙලාව මදි..මග හැරුන අය ඉන්නවා...
17/08/2023

හුග කලෙකින් අරන් ආවා ඔන්න feedback ❤❤❤... මට ඇත්තටම චූටි පැටියා එක්ක page එක update කරන්න වෙලාව මදි..මග හැරුන අය ඉන්නවා..එ අයත් whatsapp msg කරන්න... feedback දීපු හෑමෝටම මන් පොඩි gift එකක් දෙනවා... thank you girls ❤❤❤😋😍

අද දින සිට දින තුනක කාලය තුල සියලුම ඇනවුම් සදහා Delivery Free ❤❤❤14 වන තෙක් පමනයි..
10/08/2023

අද දින සිට දින තුනක කාලය තුල සියලුම ඇනවුම් සදහා Delivery Free ❤❤❤
14 වන තෙක් පමනයි..

Address

Mission House Road
Seeduwa

Telephone

+94779895981

Website

Alerts

Be the first to know and let us send you an email when SheZale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share