Solar Joint Services & Maintenance

Call Directions Website Contact the business

Solar Joint Services & Maintenance Professional solar system servicing, maintenance, inspections, AMC, inverter support, and third-party solar services across Sri Lanka.

හොඳ නඩත්තුවකින් ඔබේ සෝලා පද්ධතියට නැවත පණ දෙන්න....අපවිත්‍රවීම් වලින් හා නිසි නඩත්තුවක් නොමැති වීමෙන් ඔබේ සෝලා පද්ධතියේ ...
14/10/2026

හොඳ නඩත්තුවකින් ඔබේ සෝලා පද්ධතියට නැවත පණ දෙන්න....

අපවිත්‍රවීම් වලින් හා නිසි නඩත්තුවක් නොමැති වීමෙන් ඔබේ සෝලා පද්ධතියේ විදුලි නිශ්පාදනය අඩු වී, එහි උපාංගවල ආයු කාලයද අඩු විය හැක.

නමුත් ඔබ සිදුකරන එක් නඩත්තුවකින් ඔබේ සෝලා පද්ධතියේ උපරිම ප්‍රතිලාභ නැවතත් ඔබට ලබාගන්න පුලුවන්.

📍පෑලියගොඩ | 5kW Solar System Service

ක්ශේත්‍රයේ අත්දැකීම් සපිරි, අපගේ තාක්ෂණික කණ්ඩායම විසින් මෙම සෝලා පද්ධතිය මනාව පරික්ෂාකොට බලා අවශ්‍ය නඩත්තු කටයුතු නිසි පරිදි සිදුකරන ලදී.

✅ දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කර Solar Panels පිරිසිදු කිරීම
✅ Wiring, සහ inverter තත්ව පරීක්ශාව සිදුකිරීම
✅ පද්ධතියේ විදුලි නිශ්පාදනය පරික්ශා කර අවශ්‍ය නඩත්තු සිදුකිරීම

ඔබේ Solar System එකේ උපරිම ප්‍රතිඵල දිගුකාලයක් අත්විඳින්න. විශ්වාසවන්තව හා ආරක්ශිතව ඔබේ සොලා පද්ධතිය service කරගන්න අදම Solar Joint සමඟ සම්බන්ධ වන්න.

📞Hotline: 031 434 8967

WhatsApp: wa.me/+94777718967

www.solarjoint.lk

Solar එක වැඩ කරන නිසාම, හැමදේම හොඳින් කියලා හිතනවද?පැනල් මත එකතු වන දූවිලි, ලිහිල් සම්බන්ධක සහ නිසි නඩත්තුවක් නොලැබීම ඔබ...
12/10/2026

Solar එක වැඩ කරන නිසාම, හැමදේම හොඳින් කියලා හිතනවද?

පැනල් මත එකතු වන දූවිලි, ලිහිල් සම්බන්ධක සහ නිසි නඩත්තුවක් නොලැබීම ඔබේ සෝලා පද්ධතියේ කාර්යක්ෂමතාවටත් ආරක්ෂාවටත් බලපාන්න පුළුවන්. ලොකු ගැටලුවක් එනකම් ඉන්නෙ නැතුව, ඔබේ Solar System එකත් දැන්ම Check කරගන්න

ඔබේ සෝලා ආයෝජනයේ දිගුකාලීන රැකවරණය වෙනුවෙන්, අදම නඩත්තු සේවාවක් වෙන්කරගන්න.

Hotline: 031 434 8967

WhatsApp: wa.me/+94776778967

Email: [email protected]
Web: www.solarjoint.lk

නිසි නඩත්තුවක් කියන්නේ, දිගුකාලීන කාර්යක්ෂමතාවයට කරන හොඳම ආයෝජනයක්!උපරිම කාර්යක්ෂමතාවය සහ දිගුකාලීන විශ්වාසනීයත්වය පවත්ව...
10/10/2026

නිසි නඩත්තුවක් කියන්නේ, දිගුකාලීන කාර්යක්ෂමතාවයට කරන හොඳම ආයෝජනයක්!

උපරිම කාර්යක්ෂමතාවය සහ දිගුකාලීන විශ්වාසනීයත්වය පවත්වාගෙන යන්න නිසි නඩත්තුවත් අත්‍යවශ්‍යයි.

📍 නාරාහේන්පිට | 20kW Solar System Service

අපගේ පළපුරුදු තාක්ෂණික කණ්ඩායම විසින් මෙම සූර්ය බලශක්ති පද්ධතියේ නඩත්තු කටයුතු සාර්ථකව අවසන් කළ අතර, Solar Panels පිරිසිදු කිරීම, පද්ධතියේ තත්ත්වය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂාවන් සිදු කරන ලදී.

✅ Solar Panels පිරිසිදු කිරීම
✅ පද්ධතියේ තත්ත්වය සහ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම
✅ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ අවධානය යොමු කිරීම

ඔබේ Solar System එකත් නිසි නඩත්තුවක් නොමැතිව ක්‍රියාත්මක වෙනවාද?

කාලයත් සමඟ Panels මත එකතු වන දූවිලි සහ අපද්‍රව්‍ය නිසා විදුලි නිෂ්පාදනය අඩු විය හැකියි.
ඔබේ Solar System එකේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන්න, විශ්වාසවන්ත නඩත්තු සේවාවක් සඳහා අදම Solar Joint සමඟ සම්බන්ධ වන්න.

📞 031 434 8967
www.solarjoint.lk

WhatsApp: wa.me/+94776778967

පුංචි සිහිනවලට, හරිත අනාගතයක්! 💚ලෝක ළමා දිනය වෙනුවෙන් සියලු දරුවන්ට සුබ පැතුම්! www.solarjoint.lk
01/10/2026

පුංචි සිහිනවලට, හරිත අනාගතයක්! 💚
ලෝක ළමා දිනය වෙනුවෙන් සියලු දරුවන්ට සුබ පැතුම්!

www.solarjoint.lk

Your panels face the elements every day. When was their last care day? This system has received a little attention, clea...
30/09/2026

Your panels face the elements every day.
When was their last care day?

This system has received a little attention, cleaned, inspected, and serviced to help keep it performing at its best.

Because going solar is just the beginning. Taking care of it keeps the value going

📍 5kW | Malabe

📞 031 434 8967
www.solarjoint.lk

Solar Panels පිරිසිදුව තබා ගැනීම කියන්නේ ලස්සනට පමණක් නොවෙයි, ඔබේ Solar System එකේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමටත් වැදගත් ...
28/09/2026

Solar Panels පිරිසිදුව තබා ගැනීම කියන්නේ ලස්සනට පමණක් නොවෙයි, ඔබේ Solar System එකේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමටත් වැදගත් දෙයක්.

කාලයත් සමඟ panels මත එකතු වන දූවිලි, කුණු, කුරුළු අපද්‍රව්‍ය, පැල්ලම් සහ වෙනත් අපද්‍රව්‍ය නිසා හිරු එළිය panel මතුපිටට නිසි ලෙස ලැබීම අඩු වෙන්න පුළුවන්. ඒ හේතුවෙන් system performance එකටද බලපෑම් ඇතිවෙයි.

Solar Joint Maintenance Service මඟින්,
🔹 සෝලා පැනල් නිසි ක්‍රමවේදයන්ට අනුව පිරිසිදු කිරීම.
🔹 පැනල් මත බැඳී ඇති දූවිලි, කුරුලු අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම.
🔹 සෝලා ඉන්වර්ටරයේ සහ සමස්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම.
🔹 විදුලි රැහැන් හා සම්බන්ධකවල තත්ත්වය පරීක්ෂා කිරීම.
🔹 පැනල් සවිකර ඇති ආධාරක, බෝල්ට් සහ සවි කිරීම්වල තත්ත්වය පරීක්ෂා කිරීම.
🔹 පැනල්වල බිඳීම් සහ දෘශ්‍ය හානි තිබේදැයි පරීක්ෂා කිරීම.
🔹 ආරක්ෂණ උපාංග සහ භූගත කිරීමේ පද්ධතිය පරීක්ෂා කිරීම.
🔹 ඉන්වර්ටරයේ වාතාශ්‍රයට ඇති අවහිරතා පරීක්ෂා කර පිරිසිදු කිරීම.
🔹 පද්ධතියේ විදුලි උත්පාදන දත්ත හා දෝෂ පණිවිඩ පරීක්ෂා කිරීම.
🔹 අන්තර්ජාල සම්බන්ධතාව සහ දුරස්ථ නිරීක්ෂණ පහසුකම පරීක්ෂා කිරීම.
🔹 හඳුනාගත් දෝෂ සහ අවශ්‍ය අලුත්වැඩියා පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම.
🔹 පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට අවශ්‍ය නඩත්තු උපදෙස් ලබාදීම.

ඔබේ Solar System එක පිරිසිදුව, ආරක්ෂිතව සහ හොඳ කාර්යක්ෂමතාවයකින් පවත්වා ගැනීමට අප සහය වේ.

ඔබේ Solar System එකටත් නිසි නඩත්තුවක් ලබාගන්න. අප හා සම්බන්ද වන්න

📞 031 434 8967

🌐 www.solarjoint.lk
📧 [email protected]

අපගේ අලවියෙන් පසු සේවාවේ මිලග පරිච්චේදය ලෙස බෝලවත්ත ප්‍රදේශයේ අප විසින්ම ස්ථාපන කල 5kW Solar System පද්ධතියක් සඳහා සිදු ...
26/09/2026

අපගේ අලවියෙන් පසු සේවාවේ මිලග පරිච්චේදය ලෙස බෝලවත්ත ප්‍රදේශයේ අප විසින්ම ස්ථාපන කල 5kW Solar System පද්ධතියක් සඳහා සිදු කළ Maintenance Service සාර්ථකව අවසන් කිරීමට අපිට හැකියාව ලැබුනා...

📍 5kW | Bolawaththa

පිරිසිදු Panels, නිසි System Checks සහ අවශ්‍ය Technical Attention හරහා ඔබේ Solar System එකේ Performance & Efficiency තවදුරටත් පවත්වාගන්න සැම වසරකට එක් වරක් වත් ඔබේ සෝලා පද්ධතියට නිසියාකාරව නඩත්තුවක් කල යුතුමය.

ඔබේ සෝලා පද්ධතියේත් ඇති සියලුම කාර්මික දෝෂ, පිරිසිදු කරගැනීම්, අලුත්වැඩියා කරගැනීම් සඳහා Solar Joint Maintenance Service හා සම්බන්ධ වන්න

📞 031 434 8967

🌐 www.solarjoint.lk
✉️ [email protected]

පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🙏මෙම උතුම් පොහොය දිනය ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් සැනසීම, සතුට හා ආශීර්වාදය පිරි...
25/09/2026

පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🙏

මෙම උතුම් පොහොය දිනය ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් සැනසීම, සතුට හා ආශීර්වාදය පිරි සුබ දිනයකට Solar Joint වෙතින් පින්බර බිනර පොහොය දින සුබ පැතුම්!

“Current තියෙනවද?” කියන එක නෙවෙයි…“SOLAR තියෙනවද?” කියන එකයි දැන් වැදගත්Switch to solar. Power your home. Take control o...
03/09/2026

“Current තියෙනවද?” කියන එක නෙවෙයි…
“SOLAR තියෙනවද?” කියන එකයි දැන් වැදගත්

Switch to solar. Power your home. Take control of your energy.

www.solarjoint.lk

Regular solar panel cleaning helps your system capture more sunlight and get the most out of your investment...This is a...
03/09/2026

Regular solar panel cleaning helps your system capture more sunlight and get the most out of your investment...

This is also a Real Life Example for Our Service ❤️
Keep your solar system performing at its best with us

Reserve your appointment Now
📞 031 434 8967

www.solarjoint.lk

Address

161/D Raddoluwa
Seeduwa
11400

Alerts

Be the first to know and let us send you an email when Solar Joint Services & Maintenance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Solar Joint Services & Maintenance:

Shortcuts

Share