Akalpa

Akalpa AKALPA is a team of introducing most ideal Sri Lankan products to the local and foreign markets by demonstrating information as well as its warranty.

09/08/2022

ගෙදරදීම එළවළු හා පළතුරු වේලා ගන්න. අමතර ආදායමක් උපයාගන්න.

📞 විමසන්න - 0760234689 ☎️

ශ්‍රීලංකාවේ බටපොල ආයතනය මගින් නිෂ්පාදිත විජලන යන්ත්‍රය.

(Batapola Smart Mini Dehydrator - Made in Sri Lanka)

රටේ පවත්නා වර්තමාන තත්වයන් යටතේ ආහාර නිෂ්පාදනය වැඩි කිරිම මෙන්ම කෘෂිකාර්මාන්තය පාදක කරගත් ගෘහස්ථ කර්මාන්ත වැඩිදියුණු කිරිම වැදගත් වේ.
මේ වන විට ලංකාවේ පසු අස්වනු හානිය 30%- 40% ඉක්මවා පවතින අතර පවත්නා අර්බුදකාරී තත්වයන් යටතේ මෙම ප්‍රමාණය ආහාර සුරක්ෂිතාවය කෙරෙහි සැලකියයුතු බලපැමක් ඇති කරයි. තවද ආහාර සැකසිමේ ගෘහස්ථ මට්ටමේ තාක්ෂණය මේ වන විට දිරිගැන්විම ජාතික අවශ්‍යතාවක් ලෙස ස්මතුවී පවති.
මෙම කාල සිමාව තුලදි අදික වශයෙන් සුලබ වී ඇති කොස්,කොස් ඇට,අඹ,තක්කාලි ,වට්ටක්කා,කොහිල,දෙල්, වැනිබෝග වර්ග පරිභෝජනය ඉක්මවා වෙලදපොලෙහි ඉවත යමින් පවති. රටේ ජනතාවගේ ආකල්පමය වෙනස්කම්ද ධනාත්මකව වර්ධනය වෙමින් පවතින අතර දේශියත්වය පදනම් කර ගත් ආහාර රටාවකට සිග්‍රයෙන් නැඹුරු වෙමින් පවති.
වීශේෂයෙන් ග්‍රාමිය කාන්තාව අර්ථිකමය වශයෙන් ශක්තිමත් විමේ අවශ්‍යතාවයද අන් කවර කලකදිටත් වඩා වැඩි වශයෙන් අවබෝධ වෙමින් පවති. ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් නව නිර්මාණයක් ලෙස ගෘහස්ථ මට්ටමේ භාවිතයට සුදුසු විජලන යන්ත්‍රයක් නිර්මාණය කලෙමු.

අරමුණ,

1.food security (ආහාර සුරක්ෂිතාවය)
ඉලක්ක කර ගනිමින් අපතේ යන නැවුම් නිශ්පාදන ප්‍රයෝජනට ගැනිම.
2.Nutrition security (පෝෂණ සුරක්ෂිතාව) සපුරා ගැනිම සදහා පොශන ගුණය හානි නොවි පවත්වා ගැනිම.
3.food Safety (ආහාර ආරක්ශනය.)
ආහාර ආරක්ශනය තහවුරු කිරිම සදහා නිශ්පාදනයට විශ ද්‍රව්‍ය එක් නොවිමට වග බලා ගැනිම.

ඉහත අරමුණු පාදක කර ගනිමින් මෙම සරල විජලන යන්ත්‍ර නිෂ්පාදන කර අතර එහි ධාරිතාව 3/4kg,8/10kg,25/30kg,50/60kg ලෙස සකසා ඇත.මෙම යන්ත්‍ර සියල්ල ම විදුලි යෙන් ක්‍රියාත්මක වේ. තවද ඒ සදහා අඩු පිරිවැයක් වැය වේ.ගෘහස්ථ මට්ටම සිට ස්වයං රැකියාවක් ආරම්භ කිරීම දක්වා ඉහත යන්ත්‍ර භාවිතා කල හැකි අතර මුරුංගා, කරපිංචා, කතුරුමුරුංගා වැනි කොළ වර්ග සහ අන්නාසි, කෙසෙල්, ගස්ලබු, වරකා වැනි පලතුරු හා ඉඳිආප්ප, බිම්මල්, කරිවිල, බන්ඩක්කා පහසුවෙන් වියලනය කල හැක.

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.
Google link : https://goo.gl/maps/5HuqjLXkgw9v5Fy4A

☎️ අමතන්න - 0760234689

--------------------------------------------------------------------------
Buy vegetables and fruits at home. Earn extra income.

📞 Call - 0760234689 ☎️

Dehydrator manufactured by Batapola Company of Sri Lanka.

Under the current conditions of the country, it is important to increase the food production as well as improve the domestic industries based on agriculture.
At present, the post-harvest loss in Sri Lanka is over 30%-40% and under the current crisis conditions, this amount has a significant impact on food security. Also, the promotion of domestic level technology in food processing is now recognized as a national interest.
During this period, jackfruits, jackfruit seeds, mangoes, tomatoes, pumpkins, kohila, palm, and other crops that are more common are being discarded in the market. Attitudinal changes of the people of the country are also developing positively and are rapidly tending towards a food pattern based on locality.
The need for rural women in particular to be economically strong is being understood more than ever before. Considering the above facts, we created a dehydrator suitable for domestic use as a new design.

purpose,

1.food security
Targeting utilization of wasted fresh produce.
2. Maintaining nutritional quality without damage to achieve nutrition security.
3. Food Safety

Ensuring that toxic substances are not added to the product to ensure food safety.
Based on the above objectives, these simple dehydrators are manufactured and its capacity is set as 3/4kg, 8/10kg, 25/30kg, 50/60kg. All these machines are electrically operated. And it costs less. The above machines can be used from household level to starting self-employment and leaves like drumsticks, curry leaves, kathurmurunga and fruits like pineapple, banana, papaya, waraka and dates, mushrooms, gourds, bandakka can be easily dried.

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.0

☎️ Call - 0760234689

02/08/2022

ඔබේම වියාපාරයක් අදම පටන්ගන්න. රුපියලක්වත් වියදම් නොකර ගෙදර ඉදන්ම සල්ලි හොයමු. අපේ  ගෙදරම තියන එළවලු පළතුරු,කරපිංචා මුරුං...
02/08/2022

ඔබේම වියාපාරයක් අදම පටන්ගන්න.

රුපියලක්වත් වියදම් නොකර ගෙදර ඉදන්ම සල්ලි හොයමු.

අපේ ගෙදරම තියන එළවලු පළතුරු,කරපිංචා මුරුංගා කොස් ,දෙල් විකුනලා සල්ලි හොයන්න කැමති ද ? ආහාර විජලනය මගින් ජිවිතේ ජයගන්න.

ප්‍රමාද වෙන්න එපා අදම අමතන්න..

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.
Google link : https://goo.gl/maps/5HuqjLXkgw9v5Fy4A

☎️ Whatsapp or Call - 0760234689
-------------------------------------------------------------------------
Start your own business today.

Without spending a single rupee earn money from home?

Would you like to earn money by selling our own vegetables and fruits, curry, drumsticks, jackfruit and dates? Conquer life by dehydrating food.

Don't delay call today..

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.
Google link : https://goo.gl/maps/5HuqjLXkgw9v5Fy4A

☎️ Whatsapp or Call - 0760234689

සල්ලිද ප්‍රශ්නෙ,රුපියලක්වත් වියදම් නොකර ගෙදර ඉදන්ම සල්ලි හොයමුද?අපේ  ගෙදරම තියන එළවලු පළතුරු,කරපිංචා මුරුංගා කොස් ,දෙල් ...
02/08/2022

සල්ලිද ප්‍රශ්නෙ,

රුපියලක්වත් වියදම් නොකර ගෙදර ඉදන්ම සල්ලි හොයමුද?

අපේ ගෙදරම තියන එළවලු පළතුරු,කරපිංචා මුරුංගා කොස් ,දෙල් විකුනලා සල්ලි හොයන්න කැමති ද ? ආහාර විජලනය මගින් ජිවිතේ ජයගන්න.

ප්‍රමාද වෙන්න එපා අදම අමතන්න..

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.
Google link : https://goo.gl/maps/5HuqjLXkgw9v5Fy4A

☎️ Whatsapp or Call - 0760234689

-------------------------------------------------------------------------

Is money the problem?

Without spending a single rupee earn money from home?

Would you like to earn money by selling our own vegetables and fruits, curry, drumsticks, jackfruit and dates? Conquer life by dehydrating food.

Don't delay call today..

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.
Google link : https://goo.gl/maps/5HuqjLXkgw9v5Fy4A

☎️ Whatsapp or Call - 0760234689

ගෙදරදීම එළවළු හා පළතුරු වේලා ගන්න. අමතර ආදායමක් උපයාගන්න. 📞 විමසන්න - 0760234689 ☎️ශ්‍රීලංකාවේ බටපොල ආයතනය මගින් නිෂ්පාද...
02/08/2022

ගෙදරදීම එළවළු හා පළතුරු වේලා ගන්න. අමතර ආදායමක් උපයාගන්න.

📞 විමසන්න - 0760234689 ☎️

ශ්‍රීලංකාවේ බටපොල ආයතනය මගින් නිෂ්පාදිත විජලන යන්ත්‍රය.
(Batapola Smart Mini Dehydrator - Made in Sri Lanka)

රටේ පවත්නා වර්තමාන තත්වයන් යටතේ ආහාර නිෂ්පාදනය වැඩි කිරිම මෙන්ම කෘෂිකාර්මාන්තය පාදක කරගත් ගෘහස්ථ කර්මාන්ත වැඩිදියුණු කිරිම වැදගත් වේ.
මේ වන විට ලංකාවේ පසු අස්වනු හානිය 30%- 40% ඉක්මවා පවතින අතර පවත්නා අර්බුදකාරී තත්වයන් යටතේ මෙම ප්‍රමාණය ආහාර සුරක්ෂිතාවය කෙරෙහි සැලකියයුතු බලපැමක් ඇති කරයි. තවද ආහාර සැකසිමේ ගෘහස්ථ මට්ටමේ තාක්ෂණය මේ වන විට දිරිගැන්විම ජාතික අවශ්‍යතාවක් ලෙස ස්මතුවී පවති.

මෙම කාල සිමාව තුලදි අදික වශයෙන් සුලබ වී ඇති කොස්,කොස් ඇට,අඹ,තක්කාලි ,වට්ටක්කා,කොහිල,දෙල්, වැනිබෝග වර්ග පරිභෝජනය ඉක්මවා වෙලදපොලෙහි ඉවත යමින් පවති. රටේ ජනතාවගේ ආකල්පමය වෙනස්කම්ද ධනාත්මකව වර්ධනය වෙමින් පවතින අතර දේශියත්වය පදනම් කර ගත් ආහාර රටාවකට සිග්‍රයෙන් නැඹුරු වෙමින් පවති.
වීශේෂයෙන් ග්‍රාමිය කාන්තාව අර්ථිකමය වශයෙන් ශක්තිමත් විමේ අවශ්‍යතාවයද අන් කවර කලකදිටත් වඩා වැඩි වශයෙන් අවබෝධ වෙමින් පවති. ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් නව නිර්මාණයක් ලෙස ගෘහස්ථ මට්ටමේ භාවිතයට සුදුසු විජලන යන්ත්‍රයක් නිර්මාණය කලෙමු.

අරමුණ,

1.food security (ආහාර සුරක්ෂිතාවය)
ඉලක්ක කර ගනිමින් අපතේ යන නැවුම් නිශ්පාදන ප්‍රයෝජනට ගැනිම.
2.Nutrition security (පෝෂණ සුරක්ෂිතාව) සපුරා ගැනිම සදහා පොශන ගුණය හානි නොවි පවත්වා ගැනිම.
3.food Safety (ආහාර ආරක්ශනය.)
ආහාර ආරක්ශනය තහවුරු කිරිම සදහා නිශ්පාදනයට විශ ද්‍රව්‍ය එක් නොවිමට වග බලා ගැනිම.

ඉහත අරමුණු පාදක කර ගනිමින් මෙම සරල විජලන යන්ත්‍ර නිෂ්පාදන කර අතර එහි ධාරිතාව 3/4kg,8/10kg,25/30kg,50/60kg ලෙස සකසා ඇත.මෙම යන්ත්‍ර සියල්ල ම විදුලි යෙන් ක්‍රියාත්මක වේ. තවද ඒ සදහා අඩු පිරිවැයක් වැය වේ.ගෘහස්ථ මට්ටම සිට ස්වයං රැකියාවක් ආරම්භ කිරීම දක්වා ඉහත යන්ත්‍ර භාවිතා කල හැකි අතර මුරුංගා, කරපිංචා, කතුරුමුරුංගා වැනි කොළ වර්ග සහ අන්නාසි, කෙසෙල්, ගස්ලබු, වරකා වැනි පලතුරු හා ඉඳිආප්ප, බිම්මල්, කරිවිල, බන්ඩක්කා පහසුවෙන් වියලනය කල හැක.

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.
Google link : https://goo.gl/maps/5HuqjLXkgw9v5Fy4A

☎️ අමතන්න - 0760234689

--------------------------------------------------------------------------

Buy vegetables and fruits at home. Earn extra income.
📞 Call - 0760234689 ☎️

Dehydrator manufactured by Batapola Company of Sri Lanka.
(Batapola Smart Mini Dehydrator - Made in Sri Lanka)

Under the current conditions of the country, it is important to increase the food production as well as improve the domestic industries based on agriculture.
At present, the post-harvest loss in Sri Lanka is over 30%-40% and under the current crisis conditions, this amount has a significant impact on food security. Also, the promotion of domestic level technology in food processing is now recognized as a national interest.

During this period, jackfruits, jackfruit seeds, mangoes, tomatoes, pumpkins, kohila, palm, and other crops that are more common are being discarded in the market. Attitudinal changes of the people of the country are also developing positively and are rapidly tending towards a food pattern based on locality.
The need for rural women in particular to be economically strong is being understood more than ever before. Considering the above facts, we created a dehydrator suitable for domestic use as a new design.

purpose,

1.food security
Targeting utilization of wasted fresh produce.
2. Maintaining nutritional quality without damage to achieve nutrition security.
3. Food Safety
Ensuring that toxic substances are not added to the product to ensure food safety.

Based on the above objectives, these simple dehydrators are manufactured and its capacity is set as 3/4kg, 8/10kg, 25/30kg, 50/60kg. All these machines are electrically operated. And it costs less. The above machines can be used from household level to starting self-employment and leaves like drumsticks, curry leaves, kathurmurunga and fruits like pineapple, banana, papaya, waraka and dates, mushrooms, gourds, bandakka can be easily dried.

Akalpa,
No. 265, Vauxhall Street, Colombo 02.0
Google link : https://goo.gl/maps/5HuqjLXkgw9v5Fy4A

☎️ Call - 0760234689

Address

265, Vauxhall Street, Colombo 02
Slave Island
00200

Opening Hours

Monday 10:00 - 18:30
Tuesday 10:00 - 18:30
Wednesday 10:00 - 18:30
Thursday 10:00 - 18:30
Friday 10:00 - 18:30
Saturday 10:00 - 18:30
Sunday 10:00 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Akalpa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share