more.lk 100% අනර්ඝ තත්වයෙන් යුතු ගුණාත්මක භාණ්ඩ හා සේවාවන් විශ්වාසනිය වගකිමක් සහිතව ඔබ වෙතට පිරිනැමීම.

🛑 Restaurant available for lease Get more details : 07195265270777266015📌️ Location : Kohuwala.
27/05/2026

🛑 Restaurant available for lease

Get more details :
0719526527
0777266015

📌️ Location : Kohuwala.

02/08/2022

Business එක Relax එකේ කරන්න
Account වැඩ ටික තිතටම කරගන්න අදම QUICKBOOKS ACCOUNTING SERVICE එකට මාරු වෙන්න.

ඔබට මෙම සේවාවා තුලින් ....

✔️සාමන්‍ය ගිණුම්කරන කටයුතු වලදී වැයවන වේලාව අවම කර ගැනීම.

✔️ගිණුම්කරන තුලදී සිදුවන දෝශ අවම කර වඩා නිවැරැදිව සිදුකර ගැනීමට හැකිවීම .

✔️එසැන මුදල් තොරතුරු ලබා ගැනීමට හැකිවීම ..

✔️ස්වයංක්‍රීය Invoice | Credit Notes | receipts ලබා ගත හැකි වීම.

සහ තවත් වටිනා සේවා රැසක් ...

24 hours තාක්ශණික සේවාව
දිගු කාලීන customer සහය සහ තවත් අගනා තාක්ශණික සේවාවන් රැසක්
අපෙන් ඔබට ලබාගත හැක...

ඔබගේ ව්‍යාපාර සදහා ඔනෑම තාක්ශන සහය සදහා අදම අප සමග සම්බන්ද වන්න...

Whatsapp | Call
0766955903

මෙවර අලුත් අවුරුද්දට වෙනස්ම රසයක් ..❤️උඩ බැලුම් බක් මී මුකුලුපනා කැවුම්........මේවා ගැන කලින් අහලා තියෙනවාද ? මේවා තමයි ...
12/03/2022

මෙවර අලුත් අවුරුද්දට වෙනස්ම රසයක් ..❤️

උඩ බැලුම්
බක් මී
මුකුලු
පනා කැවුම්........

මේවා ගැන කලින් අහලා තියෙනවාද ? මේවා තමයි දේශිය අපේ රසකැවිලි මීට කලින්
කාලා තියෙනවාද ? දැකලාවත් නෑ නේද ?
එහෙනම් මෙවර අලුත් අවුරුද්දට කාලා බලමු.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට හැම නිවසකම අලුත් අවුරුදු කෑම මේසය අලුත් විදියකට වෙනස් විදියේ රසයකින් රසගන්වන්න ..ඔබගේ ජීවිතයේ කවදාවත් රසබලා නැති , දැකලවත් නැති අහලවත් නැති
අපේ දේශිය රසකැවිලි වර්ග හතරක් සමග තවත් රසකැවිලි වර්ග 11කින් සමන්විත මෙම දේශිය රස කැවිලි කදමල්ල ඔබේම කරගන්න..

දේශිය රසකැවිලි කදමල්ල...
රසම රස දේශිය රසකැවිලි 110ක්
රුපියල් 5500ට ගෙදරටම ගෙන්වා ගන්න..

ඔබගේ නම , ලිපිනය, දුරකතන අංකය සහ ඔබගේ කදමල්ලේ ප්‍රමාණය comment එකක් දාන්න...ඉන්පසු අපගේ ගිණුම් තොරතුරු ඔබට ලැබෙනු ඇත..

❤️ ඔබගේ විස්තර comment කිරීමේදී හෝ දැන්වීමේ සදහන් දුරකතන අංකයට සම්බන්ද වී ඔබගේ ඇනවුම වෙන්කර ගැනීමේදී යන වදන සදහන් කරන්න කාරුණික වන්න.

                  දැන් කියන්නෙ නැතිව විදුලිය විසංදි කලාට කලබල වෙන්න එපා..මේක save කරගන මේ දී ඇති වෙලාවන් වලට කලින් ඔබගේ ...
22/02/2022




දැන් කියන්නෙ නැතිව විදුලිය විසංදි කලාට කලබල වෙන්න එපා..මේක save කරගන මේ දී ඇති වෙලාවන් වලට කලින් ඔබගේ එදිනෙදා කටයුතු සහ ව්‍යාපාර කටයුතු සිදුකර ගන්න..

more.lk සමූහයේ තවත් එක සමාජ සත්කාරයක්..
අපි ඔබගේ ව්‍යාපාරයට පියාපත් ලබාදෙන්නෙමු..

සිමා මායිම් නොමැති නිදහස් නිවහල් ව්‍යාපාරික ලොවක් තුල සැරිසැරිය හැකි වන සේ  නව අදහස් වලින් සන්නද්ධව ගොඩනැගෙමු ගොඩනගමු අප...
04/02/2022

සිමා මායිම් නොමැති නිදහස් නිවහල් ව්‍යාපාරික ලොවක් තුල සැරිසැරිය හැකි වන සේ නව අදහස් වලින් සන්නද්ධව ගොඩනැගෙමු ගොඩනගමු අපි එකාමෙන් අභිමානවත් ශ්‍රී ලාංකික මව්බිමක්.😘

අපි ඔබගේ ව්‍යාපාරයට පියාපත් ලබාදෙන්නෙමු ...!
Rajitha
( Admin of more.lk )

"PEASE , GOD WILL ,   AND HAPPINESS        FOR YOU    AT CHRISTMAS    AND ALWAYS "     = more.lk =
25/12/2021

"PEASE , GOD WILL ,
AND HAPPINESS
FOR YOU
AT CHRISTMAS
AND ALWAYS "
= more.lk =

"අපේ වත්තෙ පොල් තෙල් "  සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක අමල් අත්තනායක මහතා විසින් පලමු ඇනවුම දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධ...
25/09/2021

"අපේ වත්තෙ පොල් තෙල් " සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක අමල් අත්තනායක මහතා විසින් පලමු ඇනවුම දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා හට ලබා දුන් අවස්ථාව...!අපකෙරෙහි විශ්වාසය තබමින් අපගේ ස්වභාවික පොල් තෙල් තම පවුලේ ආහාර පිස ගැනීමට ලබා ගත් එම මහතාට සහ මහත්මියට අපගේ ප්‍රශංසාව හිමිවේ..!
ඔබත් අදම අප වෙත ඇනවුමක් ලබා දී පිරිසිදු ස්වභාවික "අපේ වත්තේ පොල් තෙල්" ගෙදරටම ගෙන්වා ගන්න....!

"අපේ වත්තෙ පොල් තෙල් " company Managing Director Amal Attanayake hands over the first order to the former Mayor Mr Danasiri Amarathunga.We greatly thank Mr and Mrs Amarathunga for the trust you had to use our coconut oil in your family..!
You also can place an order to receive at your door step.

#අපේවත්තෙපොල්තෙල් #නැවුම්පොල් #කුලියාපිටිය

පිරිසිදුම නැවුම් ස්වභාවික පොල් තෙල් හෙව්වා නේද එහෙනම් ගන්න "අපේ වත්තෙ පොල් තෙල්" එක්වරක් අරන් බලන්න ඊට පස්සෙ අනිත් අයට ක...
15/09/2021

පිරිසිදුම නැවුම් ස්වභාවික පොල් තෙල් හෙව්වා නේද එහෙනම් ගන්න "අපේ වත්තෙ පොල් තෙල්" එක්වරක් අරන් බලන්න ඊට පස්සෙ අනිත් අයට කියන්න....දැන්ම ඔබට අවශ්‍ය ප්‍රමාණය පහත සදහන් අංකයට whatsapp කරන්න..එහෙම නැත්තන් messanger කරන්න..අපි ලබන සතියේ බදාදා සිට 22 ඔබගේ නිවසටම ගෙනත් දෙන්නම්.

හොදම දේ හොදම තැනින් ගන්න ...❤️

Whatsapp 0760338387

22nd Wednesday 2021 onwards we are ready to deliver our natural,pure coconut oil to your doorstep. From today onwards you can make your order through whatsapp or messenger.

Whatsapp 0760338387

#අපේවත්තෙපොල්තෙල් #නැවුම්පොල් #කුලියාපිටිය

Order කිරීම සදහා මෙම link එක click කරන්න නොමැති නම් සදහන් කල ඇති අංකයට call කරන්න..
https://wa.me/c/94760338387

කාලයටයි pocket එකටයි දෙකටම ගැලපෙන Rent web service ..කොරෝනා නිසා රට වැහුවට ඔයාගේ shop එක වහන්න ඕනා ද නෑ  නෑ දැන් එහෙම කර...
28/08/2021

කාලයටයි pocket එකටයි දෙකටම ගැලපෙන Rent web service ..

කොරෝනා නිසා රට වැහුවට ඔයාගේ shop එක වහන්න ඕනා ද
නෑ නෑ දැන් එහෙම කරන්න ඕනා නෑ ...😊

ඔයාලගේ shop එකටත් web එකක් අරගන shop එක online කරන්න ..
ගෙදර ඉදන් උනත් ඔයාගේ shop එක ලල් එකේ කරගන යන්න පුළුවන් ...

ඔබගේ web අඩවිය සමග අපෙන් .......👀

✔ Free Domain and Hosting
✔ support for mobile device & laptop
✔ 24 Hours Technical support
✔ Admin panel for edit content / add and update product
✔ search engine optimization
✔ fast & Quick Customer Response.
✔ 100% satisfaction guaranteed.

ඔබගේ shop වහලා තියෙනවද ? නැත්නම් online SHOP එකක් දානවද?

දැක්ක ගමන් CALL එකක් දෙන්න ..
0766955903
Rajitha..

අපි ඔබගේ ව්‍යාපාරයට පියාපත් ලබාදෙන්නෙමු...❤

Happy Eid Mubarak....!Have a safe &  Peaceful EID...... ❤more.lk Raji Tech Net
21/07/2021

Happy Eid Mubarak....!

Have a safe &
Peaceful EID...... ❤

more.lk Raji Tech Net

Address

Colombo
Sri Jayavardhanapura
00800

Telephone

+94766955903

Website

Alerts

Be the first to know and let us send you an email when more.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to more.lk:

Share