SED Pages Pathahewaheta

SED Pages Pathahewaheta Entrepreneur directory of Pathahewaheta

💢 පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025/10/16 දින ව්‍යවසායකයින් 70 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ව්‍යවසායක සංසදය සාර්ථකව ප...
30/10/2025

💢 පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025/10/16 දින ව්‍යවසායකයින් 70 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ව්‍යවසායක සංසදය සාර්ථකව පැවැත්විණි.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ "මූල්‍ය සාක්ෂරතාව " වැඩසටහන 2025/09/23...
24/09/2025

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ "මූල්‍ය සාක්ෂරතාව " වැඩසටහන 2025/09/23 දින සාර්ථකව පැවැත්විණි. මේ සදහා තලාතුඔය ලංකා බැංකුව මගින් සම්පත් දායකත්වය දක්වන ලදී..මෙහිදී,
* ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලු වලට විසදුම් ලබා දීම.
* ව්‍යාපාරය වෙනුවෙන් විධිමත්ව මුදල් ඉතිරි කරන්නේ කොහොමද.
* මූල්‍ය කළමනාකරණය ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කරන ලදී.

09/07/2025

Keells කණ්ඩායම හා එක්වන්න, පහත සඳහන් විස්තර සම්පූර්ණ කර ලියාපදිංචි වන්න. - පාරිභෝගික සේවා සහයක - 10 ශ්‍රේණිය සමත් - ⁠මුදල්...

2025/07/08 වන දින පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ කණ්ඩායම් තාක්ෂණික ප...
09/07/2025

2025/07/08 වන දින පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ කණ්ඩායම් තාක්ෂණික පුහුණු වැඩසටහන උඩ පළාත විදාතා නිලධාරී බංඩාර මහතාගේ සම්පත් දායකත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ සංකල්පයක් අනුව සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා සහකාර අධ...
27/06/2025

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ සංකල්පයක් අනුව සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) තුමියගේ සහයෝගය මත නිලධාරීන්ගේ සහයෝගයෙන් කොට්ඨාසයේ හස්ත කර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකයින්ගේ නිපැයුම් ප්‍රදර්ශනය හා ගැණුම්කරුවන් අතර හමුවක් ඉතා උත්කර්ෂවත් අයුරින් 2025/06/26 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සදහා
*ජාතික ශිල්ප සභාව
*ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය
*Craft shop
*ගුණතිලක බතික්
යන ආයතනය වල සහභාගිත්වය සිදු විය.

🔔 Business Creation program - දෙවන  දිනය(ව්‍යාපාර නිර්මාණය කිරීමේ වැඩසටහන)
19/06/2025

🔔 Business Creation program - දෙවන දිනය
(ව්‍යාපාර නිර්මාණය කිරීමේ වැඩසටහන)

🔔 Business Creation program - පළමු දිනය(ව්‍යාපාර නිර්මාණය කිරීමේ වැඩසටහන)කුඩා ව්‍යාපාරිකයන් නිර්මාණය වීමේ මූලබීජය ව්‍යවස...
17/06/2025

🔔 Business Creation program - පළමු දිනය
(ව්‍යාපාර නිර්මාණය කිරීමේ වැඩසටහන)
කුඩා ව්‍යාපාරිකයන් නිර්මාණය වීමේ මූලබීජය ව්‍යවසායකත්ව දැනුමයි.එමෙන්ම ව්‍යවසායකත්වයේ කුසලතාවයි.හැකියාවයි.

මෙම ගුණාංග වැඩිදියුණු කිරීම වෙනුවෙන් පාතහේවාහැට,දෙල්තොට සහ ගගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි විසිරී සිටින ව්‍යවසායකයන් සදහා දියත් කළ ව්‍යාපාර නිර්මාණය කිරීමේ වැඩසටහන ව්‍යවසායකයන් 40කුගේ දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ජූනි 17 සහ 18 දිනවල මුදුනෙකඩේ, ගල්කොටුව පුරාණ විහාරස්ථාන ශාලාවේ පැවැත්වේ.

මෙහි සමාරම්භක අවස්ථාව සදහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ට්‍රින්සි මනෝජා මහත්මිය සහභාගී වූවාය.

Field Visit Pathahewaheta.ගොඩමුන්න The Bags house,දූල්මුරේ Thilini Arts, නැහිනිවෙල Helarasa Milk Topy. සහ තලාතුඔය Steell...
28/05/2025

Field Visit Pathahewaheta.
ගොඩමුන්න The Bags house,දූල්මුරේ Thilini Arts, නැහිනිවෙල Helarasa Milk Topy. සහ තලාතුඔය Steell Works යන ව්‍යාපාර ව්‍යාපාර පරික්ෂා.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලපිටිය, සමෝදි නිෂ්පාදන ,හෙලරස නිෂ්පාදන ,අනුරග අරැණලු බිම්මල්,සිංහාරගම ඉමිනා නිෂ...
16/05/2025

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලපිටිය, සමෝදි නිෂ්පාදන ,හෙලරස නිෂ්පාදන ,අනුරග අරැණලු බිම්මල්,සිංහාරගම ඉමිනා නිෂ්පාදන ව්‍යාපාර පසු විපරම් කිරීම-2025/05/16

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශය මගින් සංවර්ධනය කළ...
30/03/2025

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශය මගින් සංවර්ධනය කළයුතු ව්‍යවසායකයින් පරික්ෂාකිරිමෙ වැඩසටහන 2025.03.29

14/12/2024

හේවාහැට* *Super Fair *- *2024*
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පාවහන් නිෂ්පාදනය, සියලුම බෑග් වර්ග නිෂ්පාදනය, සියලුම ඇගළුම් නිෂ්පාදනය, අත්කම් නිර්මාණ, විසිතුරු මල් අළෙවිය, රස කැවිලි හා ආහාර නිෂ්පාදනය, කුළුබඩු වර්ග නිෂ්පාදනය, සබන්,සේදුම් කාරක දියර නිෂ්පාදනය, හදුන්කූරු හා පහන්තිර නිෂ්පාදනය, බයිට් වර්ග, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කොසු හා ඉදල් නිෂ්පාදනය, ඇතුළු සෑම නිෂ්පාදනයක් සදහා ම අළෙවි කර ගැනීමට හොඳ අවස්ථාවක්...පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන *හේවාහැට* *සුපර්* *ෆෙයාර්*- *2024* කන්දහන්දිය ආර්ථික මධ්‍යස්ථානය අසළදී 2024/12/19 ,20දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත..ඔබගේ නිෂ්පාදන අළෙවි කර ගැනීමට ඔබත් අනිවාර්යයෙන් සහභාගි වී වෙනස අත් විදින්න...විමසීම්: 0706250545(බුද්ධික විජේරත්න )

Address

Talatuoya
20200

Alerts

Be the first to know and let us send you an email when SED Pages Pathahewaheta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Pathahewaheta:

Share