JAT Technologies

JAT Technologies A Plus Technologies Pvt Ltd is one of the fastest growing technology companies in Sri Lanka.

උදාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

උදාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

විදුලිය ඇනහිටීම් ගැන කරදර නොවී ඒදිෙනදා වැඩ කරගන්න.....😃විදුලියට සෘජුවම සම්බන්ධ කර හෝ සූර්ය බලයෙන් ආරෝපණය කළ හැකියකිෙලා්ෙ...
20/02/2026

විදුලිය ඇනහිටීම් ගැන කරදර නොවී ඒදිෙනදා වැඩ කරගන්න.....😃

විදුලියට සෘජුවම සම්බන්ධ කර හෝ සූර්ය බලයෙන් ආරෝපණය කළ හැකිය
කිෙලා්ෙවාට් පැය 1,2 සහ 3.6 ප්‍රමාණවලින්.
බැටරිය සදහා අවුරුදු 5 වගකීම.
මිල රුපියල් 79,000 සිට ඉහළට

වැඩි විස්තර සඳහා අප අමතන්න: 077 996 0665 | 077 997 0487 | 0112 777 802

For businesses, salons, and those working from home, get the job done without worrying about power outages.We offer the ...
17/02/2026

For businesses, salons, and those working from home, get the job done without worrying about power outages.

We offer the Cola Solar Generator at the best price.
What are the benefits?

✦ No annoying smoke or noise like a diesel generator
✦ Easy to move around
✦ Can be directly connected to electricity or charged by solar

Prices:

3.6kW - 285,000.00
2kW - 175,000.00
1kW - 79,000.00

Unit 2 Years warranty & Battery 5 Years warranty.
Contact us for more info: 077 996 0665 | 077 997 0487 | 0112 777 802

🔋 ඔබගේ පවතින ගෘහස්ථ Solar පද්ධතිය 5kWh බැටරියක් සමඟ Upgrade කරන්න!දැනට Solar පද්ධතියක් තියෙනවාද? දැන් ඒකෙන් උපරිම ප්‍රයෝ...
11/02/2026

🔋 ඔබගේ පවතින ගෘහස්ථ Solar පද්ධතිය 5kWh බැටරියක් සමඟ Upgrade කරන්න!

දැනට Solar පද්ධතියක් තියෙනවාද? දැන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න කාලයයි!

✅ 30% කින් පමණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිකරගත හැක.
✅ විදුලි කප්පාදුවේදීවත් බැටරි බලය සමඟ අඛණ්ඩ විදුලිය
✅ අතිරික්ත විදුලිය අලෙවි කර අමතර ආදායමක් උපයාගන්න

ඔබගේ Solar ආයෝජනය වඩා ලාභදායී කරගන්න.

📞 නොමිලේ ස්ථාන පරීක්ෂාවක් සඳහා අදම අප අමතන්න – !
077 997 0487 / 077 997 0074

27/01/2026

ඔබ A Plus Airless 1100W Machines තෝරා ගන්නේ ඇයි?

✓ තත්ත්වයෙන් උසස් සහ සාධාරණ මිල
✓ Water base & Thinner base දෙකටම
✓ ඉක්මනින්, පහසුවෙන් සහ පිරිසිදුව අලේප කර ගැනීමට
✓ අලෙවියෙන් පසු සේවාව සහ අමතර කොටස්
✓ පැය 24 පුරා තාක්ෂණික සහාය
✓ දිවයිනේ ප්‍රමුඛ පෙළේ විශ්වාසනීය සමාගමක්

Smart Painting, Smart Choice – A Plus Airless

Wish you a happy new year, 2026 ❤️
31/12/2025

Wish you a happy new year, 2026 ❤️

🎄✨ Season’s Greetings from A Plus Technologies Pvt. Ltd. ✨🎄Wishing our valued customers and everyone a Merry Christmas a...
25/12/2025

🎄✨ Season’s Greetings from A Plus Technologies Pvt. Ltd. ✨🎄

Wishing our valued customers and everyone a Merry Christmas and a Happy New Year!
May the coming year bring joy, success, and new opportunities. 🌟🎉

17/12/2025

නෙත් FM දිරිය නෙත් සමාජ සත්කාරය සමගින් ඒ ප්ලස් ටෙක්නොලොජීස්.

අප විසින්, කොත්මලේ රම්බොඩ ප්‍රදේශයේ නාය යෑමෙන් අවතැන් වූ අපේම ජනතාව රැදී සිටින අඹතලාව ශ්‍රී ප්‍රඥා ප්‍රදීප විද්‍යායතනයට අවශ්‍ය විදුලිය ලබාදීම සඳහා සූර්ය විදුලිජනක යන්ත්‍ර සපයන ලදි. මෙම සමාජ සත්කාරයට නෙත් FM සමඟ එක්වී කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි.

Address

351 Pannipitiya Road
Talawatugoda
10116

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when JAT Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JAT Technologies:

Share