Iru Astrology

Iru Astrology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Iru Astrology, No. 07, Upper Dickson Road, Talawatugoda.
(757)

✵ Most prominent Astrology service in Sri Lanka
( Since 2012 Online)
✵ All Astrological Services are available.
✵ Appointments and online services are available. * All kinds of Astrological Services including Full Horoscope Reading, Matching, etc.

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

අටමස්ථානාධිපති ලෙන වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කෙරේ.නඩුකටයුතු අවසන් වනතුරු නුවර කලාවිය ප්‍රධාන සංඝනායකධ...
30/05/2026

අටමස්ථානාධිපති ලෙන වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කෙරේ.
නඩුකටයුතු අවසන් වනතුරු නුවර කලාවිය ප්‍රධාන සංඝනායක
ධුරය අත්හිටුවයි.

ශාන්තිනායක අමාමෑණිවූ අප සියලුදෙනා දුකින් මුදවන්නට චතුරාර්ය සත්‍ය ධර්මය ලොවටම කියාදුන් ගෞතම බුදුන්වහන්සේගේ උපත - බුද්ධත්ව...
30/05/2026

ශාන්තිනායක අමාමෑණිවූ අප සියලුදෙනා දුකින් මුදවන්නට චතුරාර්ය සත්‍ය ධර්මය ලොවටම කියාදුන් ගෞතම බුදුන්වහන්සේගේ උපත - බුද්ධත්වය - සම්බුද්ධ පරිනිර්වාණය සිහි කරන " වෙසක් තෙමගුල " බැති සිතද කුසලයද වර්ධනය විය යුතුය..

අටපට්ටම් වෙසක් කූඩුවේ අර්ථය.,

* සමචතුරස 04 = චතුරාර්ය සත්‍ය ධර්මය
* ත්‍රිකෝණ 08 = අට ලෝ දහම
* රැළි සමූහය = නිම නොවන සසර ගමන
* උඩ යට හිස් වීම = උප්පත්තිය සහ මරණය

Iru Sewaya

🖐️
29/05/2026

🖐️

Make sure ✅

✲ වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහන්සි වී එය ජයගත් කෙනෙකි, දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා !✲ වෙසක් පො​...
29/05/2026

✲ වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහන්සි වී එය ජයගත් කෙනෙකි, දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා !
✲ වෙසක් පො​හොය ජාතික නිවාඩු දිනයක් කරන්නට වෙහෙසී එය කල කෙනෙකි දිවංගත පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා !
✲ අද තියෙන බෞද්ධ කොඩිය නිර්මාණයට ඉතා වෙහෙසුනු කෙනෙකි දිවංගත හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා !
✲ වෙසක් පොහොය, පොසොන් කාලය අමතක නොවෙන ගීත විශාල ප්‍රමාණයක් ගායනා කල, දිවංගත මොහිදීන් බෙග් මැතිතුමා !

මේ යුග පුරුෂයන් 04 දෙනා සිහිපත් කිරීම මානුෂීය ගුණාංගයකි !!!

29/05/2026

යම් කිසි කෙනෙකුගේ කේන්දරයේ අඟහරු හෙවත් කුජ ග්‍රහයා බලවත් වීම නිසා ඔහු කුඩා කල සිටම පරිවාර සම්පත්තිය ලබන, පිරිස් පාලනයට හැකියාව ඇති, සංවිධාන ශක්තිය ඇති කෙනෙක් බවට පත් කරයි.

යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ හෝ 10 වැන්නේ බලවත් වීම දේශපාලනයට ඉතාම සුදුසු පිහිටීමකි.

* උදාහරණක් වශයෙන් මහ ඇමති තරඟයෙන් දේශපාලන කරළියට ආ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණියගේ ජන්ම පත්‍රයේ අගහරු/කුජ බලවත්ව සිටි ආකාරය විමසන්න. එතුමිය කිසි දිනෙක පරාජය වී නැත. එය රුචක යෝගයයි.

🙏🙏🙏
29/05/2026

🙏🙏🙏

ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් 🙏
28/05/2026

ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් 🙏

ඔබ සිතන්නේ කුමක්ද ?
28/05/2026

ඔබ සිතන්නේ කුමක්ද ?

ඉක්මණින් ඇප දීම නඩුව යන අතරත් තව හිතනවා නම් වටිනවා.
ඒවගේ නීතිය හැදෙනවා නම් වටිනවා..

ඔබගේ අදහස කුමක්ද ?

Address

No. 07, Upper Dickson Road
Talawatugoda
80000

Alerts

Be the first to know and let us send you an email when Iru Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Iru Astrology:

Share