12/10/2026
ඔයාගෙ Product එකත් නිකම්ම Polythene Bag එකක දාලද Customer අතට දෙන්නෙ..
එතන තියෙන Marketing Space එක නිකම්ම Missed වෙන්න දෙන්න එපා..
📌️ ඔයාගෙ Brand එකත් මිනිස්සු නිතරම දකින දෙයක් බවට පත්කරමු.
📌️ නිකම්ම දෙන පොලිතින් බෑග් එක ඔයාගෙ බිස්නස් එකේ නමින්ම මුද්‍රණය කරමු
✅ ඉහල ගුණාත්මකබවින් යුතු මුද්‍රණය
✅ කල් පවතින නිමාව
✅ කැමති ආකාරයට ඩිසයින් කරගත හැකි වීම
✅ අවම ප්‍රමාණයක් මුද්‍රණය කරගතහැකි වීම
✅ විශ්වාසදායි කඩිනම් සේවය
පොලිතින් බෑග් 100ක් වුනත් මුද්‍රණය කරන්න අපට පුලුවන්. අවශ්‍ය සයිස් එක සහ ප්‍රමාණය අපට කියන්න. ඩිසයින් එක free.. ඔයාගෙ Order එකත් දැන්ම Place කරන්න
WhatsApp 👇
wa.me/94712885666