Book Market Online

Book Market Online We Providing all of School stationary ,Office Stationary , Story Books , Novels and other Publicatio

Book Market Online is the Best Solution for your Books & all types of Stationary requirement in cyber space. we can deliver your requirements to your doorstep freely Tangalle & Beliatta City Area. Other places you pay some reasonable delivery cost for delivery.

11/11/2023

"The Voice Kids Sri Lanka" is a reality television singing competition that showcases the vocal talents of young contestants between the ages of 7 and 14. It...

25/07/2022
25/07/2022

2021 රජත පුස්තක සම්මානය - හොඳම කෙටිකතා සංග්‍රහය හිමිවූ කෘතිය.

“පිස්සු කියවන් නැතිව හිටපං. නිකං සංවේදීකම්වලට
එළියට එන්න දෙන්න එපා... ඒව මරා දාපං. ඇත්තටම අපේ
අරමුණට යන්න නම් අපි රිදෙන තැන් හොයාගෙන ගහන්න ́ඕන.
බුද්ධාගමට ගහල හරියන්නෙ නෑ... අපි ගහන්න ́ ඕන ඒක නඩත්තු කරන්න හදල තියෙන සංස්කෘතියෙ අඩු තැන්වලට. එතකොට තමයි රිදෙන්නෙ, අපට එරෙහිව අවි ඔසවන්නෙ. කොටින්ම බුද්ධිමය සංවාද, තාර්කික වාද විවාද, මේ ගැලරියට හරියන්නෙ නෑ. දැක්කත් නොදැක්ක වගේ යනවා. කොටින්ම, මං හරි උඹ හරි එම් ඒ එකේදි රිසච් එකට කරපු ශාස්ත්‍රීය මාතෘකා මේ ගැලරියට වැඩක් නෑ... උන්ට ඒව තේරෙන්නෙ නෑ. උන්ට දැනෙන්නේ වාඩිවෙලා ඉන්න පුටුවලට හොඳ ගල්පාරක් වැදුණොත් විතරයි. මං ඒ ගල් ගහන්න ́ ඕන තැන් හොයාගෙන තියෙන්නෙ. අපි ඒක හොඳින් තේරුම් අරගෙන මේ ගේම් එක සෙල්ලම් කරමු.

# #අලුත් නගරාධිපති # #
# #බටුවන්ගල රාහුල හිමි # #
***************************************************
👉 අලුත් නගරාධිපති 450.00

5% වට්ටම් සහිතව නිවසටම ගෙන්වාගැනීමට ඇණවුම් කරන්න.....📕🛵🛵

අපේ ෆේස්බුක් පිටුවට හෝ 0707250751 ට WhatsApp ,Viber or Messenger මඟින් පණිවිඩයක් යොමු කරන්න.

තැපැල්/කුරියර් ගාස්තු අදාල වේ.
තංගල්ල නගරය අවට 5km ප්‍රවාහනය නොමිලේම 🤗🤗🆓️🛵
COD Avilable.......

Address

Aluthgoda, Weeraketiya Road
Tangalle
82200

Telephone

+94707250751

Website

Alerts

Be the first to know and let us send you an email when Book Market Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Book Market Online:

Share