Srikara Communication & Document Translating Service - Pvt Ltd.

Srikara Communication & Document Translating Service - Pvt Ltd. All printing solutions Documents Sworn Translating Service (Sinhala - English). Document Translating Service - Japan - Tamil and Photography
(1)

25/01/2026
11/01/2026

තංගල්ල අවට ඉන්න කාටත් මෙන්න හොදම අවස්ථාවක්

තව තව තංගල්ලේ ජොබ් වේකන්සි බලාගන්න ඔනනම් පේජ් එක ලයික් කරල තියාගන්න

ආදණීය ගණුදෙනුකාර භුවතුන් ප්‍රමුඛ ලක්වාසී, ලෝවාසී සෑම සියලු දෙනාටමසුබ නව වසරක් වේවා !
01/01/2026

ආදණීය ගණුදෙනුකාර භුවතුන් ප්‍රමුඛ ලක්වාසී, ලෝවාසී සෑම සියලු දෙනාටම
සුබ නව වසරක් වේවා !

ලේසර් සහ ඉන්ක් මුද්‍රණ ඔප්පු සැකසීමේදී කල්පැවැත්මෙන් අඩු වීම හේතුව නිසාත්, ඩොට්මෙට්‍රික් තාක්ෂයෙන් ම්‍රද්‍රිත ඔප්පුවක් ව...
19/11/2025

ලේසර් සහ ඉන්ක් මුද්‍රණ ඔප්පු සැකසීමේදී කල්පැවැත්මෙන් අඩු වීම හේතුව නිසාත්, ඩොට්මෙට්‍රික් තාක්ෂයෙන් ම්‍රද්‍රිත ඔප්පුවක් වෙනස් කිරීමට හෝ මකා දැමීමට නොහැකි ලෙස කොළට කාවද්දා (එම්බෝස්) ඇති බැවින් එය දැඩි විශ්වාසවන්ත ලේඛණයක් ලෙස සැලකිය හැකි අතර, ඒ සදහා දැන් අප විශේෂයෙන් සූදානම්ව සිටිමු.

අප සමගින් ස්ථීරව එකතුවී සිටින හෘදයාංගම නීතීඥ මහත්ම මහත්මීන් "ඔප්පු කොල" එහෙමත් නැත්නම් Bluesheet සපයාගැනීමේදි මිල - ගුනා...
18/11/2025

අප සමගින් ස්ථීරව එකතුවී සිටින හෘදයාංගම නීතීඥ මහත්ම මහත්මීන් "ඔප්පු කොල" එහෙමත් නැත්නම් Bluesheet සපයාගැනීමේදි මිල - ගුනාත්මකභාවය වැනි ගැටලුවලට මුහුනදුන් ආකාරය පිලිබදව කාලයකසිට ලද අද්දැකීම් හේතුවෙන් ඒ සදහා විසදුමක් අප විසින් සැපයීමට තීරනය කොට ඇත.... ඔප්පුකොල සදහා අඩුම මිල අප වෙතින් ඔබට ලබාදෙනු ඇත.... ❤️

Address

Near Court Complex
Tangalle
82200

Opening Hours

Monday 07:30 - 04:30
Tuesday 07:30 - 19:00
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 08:30 - 13:00
Sunday 08:30 - 13:00

Telephone

+94717855688

Website

Alerts

Be the first to know and let us send you an email when Srikara Communication & Document Translating Service - Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srikara Communication & Document Translating Service - Pvt Ltd.:

Share