Ayush International

Ayush International Where Trust Meets Excellence
(1)

03/06/2026

🌿 Ayu Keshiya Hair Serum Oil – නිෂ්පාදනයේ රහස දැන් ඔබත් සියැසින් දැකබලා ඇණවුම් කරන්න! 🌿

ආයු කේෂියා යනු පාරම්පරික ආයුර්වේද ඔසු වට්ටෝරුවකට අනුව තෝරාගත් ඖෂධීය ශාක සාරයන් සහ ස්වභාවික තෙල් වර්ග භාවිතයෙන් ඉතාමත් ප්‍රමිතියකින් නිෂ්පාදනය කරන Hair Serum Oil එකක්.

✅ කේශමූල ශක්තිමත් කිරීමට
✅ කෙස් ගැලවීම අවම කිරීමට
✅ හිස්කබලේ නීරෝගී බව පවත්වා ගැනීමට
✅ අකලට කෙස් පැසීම පාලනය කරමින් කෙස්වල ස්වභාවික මෙලනින් වර්ණකය වර්ධනය කිරීමට
✅ කෙස්වල ඝනකම හා ස්වභාවික දීප්තිය වැඩිදියුණු කිරීමට සහාය වේ

🌿 100% Herbal Product
👨‍🦰👩‍🦰 ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
🤰 ගර්භණී මව්වරුන්ට මෙන්ම 👶 කුඩා දරුවන්ටද හිස ආලේපයට සුදුසුයි.

📦 ඇණවුම් කිරීමට
📱WhatsApp - 076 992 0157

🌐 www.ayushinternational.lk

📦 Islandwide COD Available
🚚 FREE Delivery Anywhere in Sri Lanka 🇱🇰✨

29/05/2026

ඔයා කොණ්ඩෙට මොනා කරත් කොච්චර වියදම් කරත් ප්‍රතිපලයක් නැද්ද?
කෙස් ගැලවීම, කෙස් ඝනත්වය අඩුවීම, අකලට කෙස් පැසීම, හිස්හොරි හෝ Dry Scalp වැනි ගැටළු නිසා පීඩා විඳිනවාද?

Hair Colouring, Rebonding, Straightening වැනි Chemical Treatments නිසා හිස්කබල සහ කෙස් දුර්වල වී තිබෙනවාද?

✨ ඔබගේ හිසකෙස් වලට ස්වභාවික සත්කාරයක් ලබා දෙන්න Ayu Keshiya Hair Serum Oil සමඟ එක්වන්න.

✔️ 100% ස්වභාවික ඖෂධීය ශාක සාර වලින් නිෂ්පාදිතයි
✔️ හිස්කබල ගැඹුරින් පෝෂණය කරයි
✔️ නිරෝගී කෙස් වර්ධනයට සහාය දක්වයි
✔️ කෙස් ශක්තිමත්, මෘදු හා දිලිසෙන ලෙස පවත්වා ගනී
✔️ අකලට කෙස් සුදුවීම අවම කිරීමට උපකාරී වේ
✔️ දෛනික භාවිතයට සුදුසුයි
✔️ ප්‍රසන්න සුවඳක් සමඟ දවසේ ඕනෑම වේලාවක භාවිතා කළ හැක

Healthy Hair Starts with Healthy Roots. 🌿

📲 Whatsapp Order : 076 992 0157
🌐 www.ayushinternational.lk
🚚 Islandwide COD Delivery Available

#කෙස්ගැලවීම
#අකලටකෙස්සුදුවීම
#හිස්හොරි
#කොණ්ඩසත්කාර

29/05/2026

🌿 Ayu Keshiya Hair Serum Oil

ඔබත් කෙස් ගැලවීම, කෙස් ඝනත්වය අඩුවීම, අකලට කෙස් පැසීම, හිස්හොරි හෝ Dry Scalp වැනි ගැටළු නිසා පීඩා විඳිනවාද?

Hair Colouring, Rebonding, Straightening වැනි Chemical Treatments නිසා හිස්කබල සහ කෙස් දුර්වල වී තිබෙනවාද?

✨ ඔබගේ හිසකෙස් වලට ස්වභාවික සත්කාරයක් ලබා දෙන්න Ayu Keshiya Hair Serum Oil සමඟ එක්වන්න.

✔️ 100% ස්වභාවික ඖෂධීය ශාක සාර වලින් නිෂ්පාදිතයි
✔️ හිස්කබල ගැඹුරින් පෝෂණය කරයි
✔️ නිරෝගී කෙස් වර්ධනයට සහාය දක්වයි
✔️ කෙස් ශක්තිමත්, මෘදු හා දිලිසෙන ලෙස පවත්වා ගනී
✔️ අකලට කෙස් සුදුවීම අවම කිරීමට උපකාරී වේ
✔️ දෛනික භාවිතයට සුදුසුයි
✔️ ප්‍රසන්න සුවඳක් සමඟ දවසේ ඕනෑම වේලාවක භාවිතා කළ හැක

📲 WhatsApp Orders: 076 992 0157

Healthy Hair Starts with Healthy Roots. 🌿

#කෙස්ගැලවීම
#අකලටකෙස්සුදුවීම
#හිස්හොරි
#කොණ්ඩසත්කාර

20/05/2026

😔ඔයාගෙ කොණ්ඩෙ මොනා කරත් වැවෙන්නැද්ද?
👨‍🦳දැන්ම Gray Hair ඇවිත්ද?
🤧ඉස්සොරි නිසා අපහසුතා විඳිනවද?
එහෙනම්,
අදම මේ මැජික් එක Try කරල බලන්න 🫶
🌿 ආයු කේෂියා Hair Serum Oil 🌿
ඉපැරණි ආයුර්වේද රහස් + නව පරම්පරාවේ තාක්ෂණය හා මුසු වූ ආශ්චර්‍යමත් හිසකෙස් සත්කාරය ✨
✔️ හිසකෙස් වැටීම අඩු කරයි.
✔️ කේශ මූල ශක්තිමත් කරයි.
✔️අකලට කෙස් සුදුවීමට කදිම විසදුමකි.
✔️ වියළි scalp / dandruff සමනය කරයි.
✔️ හිසකෙස් දිගු, ශක්තිමත් බවක් හා natural shine එකක් ලබාදේ.
🍃 100% Natural Herbal Blend
🍃 No chemicals | No parabens | No side effects
🍃 Suitable for men & women
සතියට 2–3 වතාවක් හොදින් ආලේප කර massage කරලා බලන්න.
Result එක ඔබව පුදුම කරයි 💚
📦 Order now – Limited stock
📩 WhatsApp - ⁨076 992 0157⁩
🌐 Website - www.ayushinternational.lk

20/05/2026

ඔයාගෙ කොණ්ඩෙත් මොනා කරත් වැවෙන්නැද්ද?
දැන්ම Gray Hair ඇවිත්ද?
ඉස්සොරි නිසා අපහසුවෙන්ද?
අදම මේ මැජික් එක Try කරල බලන්න 🫶
🌿 ආයු කේෂියා Hair Serum Oil 🌿
ඉපැරණි ආයුර්වේද රහස් + නව පරම්පරාවේ තාක්ෂණය හා මුසු වූ ආශ්චර්‍යමත් හිසකෙස් සත්කාරය ✨
✔️ හිසකෙස් වැටීම අඩු කරයි.
✔️ කේශ මූල ශක්තිමත් කරයි.
✔️අකලට කෙස් සුදුවීමට කදිම විසදුමකි.
✔️ වියළි scalp / dandruff සමනය කරයි.
✔️ හිසකෙස් දිගු, ශක්තිමත් බවක් හා natural shine එකක් ලබාදේ.
🍃 100% Natural Herbal Blend
🍃 No chemicals | No parabens | No side effects
🍃 Suitable for men & women
සතියට 2–3 වතාවක් හොදින් ආලේප කර massage කරලා බලන්න.
Result එක ඔබව පුදුම කරයි 💚
📦 Order now – Limited stock
📩 WhatsApp - ⁨076 992 0157⁩
🌐 Website - www.ayushinternational.lk

🚨අකලට කෙස් සුදුවීමට බලපාන මෙලනීන් ඌණතාවයට විසදුමක්🌸 මෙලනින් ශරීරයේ නිපදවාගතහැකි ආහාර 🍊🥑🥕🫒🫐අද කාලයේ තරුණ වයසේම කෙස් සුදුව...
19/05/2026

🚨අකලට කෙස් සුදුවීමට බලපාන මෙලනීන් ඌණතාවයට විසදුමක්

🌸 මෙලනින් ශරීරයේ නිපදවාගතහැකි ආහාර 🍊🥑🥕🫒🫐

අද කාලයේ තරුණ වයසේම කෙස් සුදුවීම බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටළුවක් වෙලා තියෙනවා. කලින් වයසට යාමත් සමඟ පමණක් දකින්න ලැබුණු මේ තත්ත්වය, අද 20–30 වයස් වල අය අතරත් බහුලව පෙනෙන්නෙ ජීවන රටාව, ආහාර පුරුදු සහ ශරීරයේ ඇති පෝෂණ ඌණතා නිසායි.

අපේ කෙස් වල ස්වභාවික කළු පාට ලබා දෙන්නේ “මෙලනීන්” (Melanin) කියන වර්ණකයයි. මේ මෙලනීන් නිපදවීම අඩුවෙන විට හෝ නවත්වන විට කෙස් සුදු වීම ආරම්භ වෙනවා. මෙයට ජානමය හේතු බලපානවා වගේම, මානසික ආතතිය, නින්ද අඩුවීම, දුම්පානය, විටමින් හා ඛනිජ ඌණතා, සහ අහිතකර ආහාර පුරුදුත් ප්‍රධාන හේතු වෙනවා.

ශරීරයට අවශ්‍ය පෝෂක නිසි ලෙස ලැබුණොත් මෙලනීන් නිපදවීමට සහය ලැබෙන බව පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා. විශේෂයෙන් Vitamin B12, Iron, Copper, Zinc සහ Antioxidants බහුල ආහාර කෙස් සෞඛ්‍යයට ඉතා වැදගත්.

මෙලනීන් නිපදවීමට සහය දෙන එළවළු හා පළතුරු

🥬 නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න
Iron සහ Folate බහුල මේ කොළ වර්ග රුධිර සෞඛ්‍යයට සහ කෙස් මුල් ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.

🥕 කැරට්
Vitamin A සහ Antioxidants අඩංගු නිසා හිස්කබල නීරෝගීව තබාගන්න උදව් කරනවා.

🍅 තක්කාලි
Lycopene සහ Vitamin C අඩංගු නිසා කෙස් මුල් වලට ආරක්ෂාව ලබා දෙයි.

🥑 අලිගැටපේර (Avocado)
Healthy fats සහ Vitamin E නිසා වියළි හා දුර්වල කෙස් වලට පෝෂණය ලබා දෙයි.

🍊 දොඩම්, නාරං, ලෙමන්
Vitamin C බහුල නිසා Iron අවශෝෂණය වැඩි කරලා කෙස් වර්ධනයට සහය දෙනවා.

🍇 දම් පැහැති පළතුරු (Grapes, Blueberries)
Antioxidants බහුල නිසා ශරීරයේ Oxidative Stress අඩු කරයි.

🥜 තල, කජු, වට්ටක්කා ඇට
Copper සහ Zinc අඩංගු නිසා මෙලනීන් නිපදවීමට උපකාරී වෙනවා.

අකලට කෙස් සුදුවීම සම්පූර්ණයෙන්ම එක දවසින් නවත්වන්න බැරි වුණත්, නිවැරදි ආහාර රටාවක්, හොඳ නින්දක්, මානසික ආතතිය අඩු කරගැනීම සහ ස්වභාවික සත්කාර හරහා එය පාලනය කරගන්න පුළුවන්.

කෙස් කියන්නේ ලස්සනට විතරක් නෙවෙයි, ශරීර සෞඛ්‍යය පෙන්නුම් කරන කැඩපතක් වගේ දෙයක්. ඒ නිසා ඇතුළතින් පෝෂණය වෙන්න පුරුදු වීම තමයි දිගුකාලීන විසඳුම.

✍ අයේෂා එදිරිසිංහ

🌿 හිස්හොරි නිසා කරදර වෙලාද?අද වෙනකොට තරුණ තරුණියන් ගොඩක් මුහුණ දෙන ප්‍රධාන කෙස් ගැටලුවක් තමයි හිස්හොරි. කොච්චර මිල අධික ...
18/05/2026

🌿 හිස්හොරි නිසා කරදර වෙලාද?
අද වෙනකොට තරුණ තරුණියන් ගොඩක් මුහුණ දෙන ප්‍රධාන කෙස් ගැටලුවක් තමයි හිස්හොරි. කොච්චර මිල අධික shampoo, treatment, serum පාවිච්චි කළත් බොහෝ වෙලාවට ස්ථිර සහනයක් ලැබෙන්නේ නැහැ.

ඇත්තටම හිස්හොරි ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ හිස්කබල අධික ලෙස වියළීම සහ scalp balance එක බිඳවැටීමයි. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිතයත් එක්ක ප්‍රමාණවත් වතුර පානය නොකිරීම, chemical products අධික ලෙස භාවිතා කිරීම සහ scalp care නොමැති වීම මේ තත්ත්වය තවත් දරුණු කරනවා.

✨ අද අපි බලමු ගෙදරදීම කරගන්න පුළුවන් සරල ස්වභාවික සත්කාරයක් ගැන…



🌱 උළුහාල් + දෙහි Natural Dandruff Treatment

මෙම සත්කාරයට අවශ්‍ය වන්නේ:

✔️ උළුහාල් මේස හැඳි 3ක්
✔️ දෙහි ගෙඩියක්
✔️ වතුර ස්වල්පයක්



🪴 උළුහාල් වල ඇති ගුණ

උළුහාල් කියන්නේ හිසකෙස් සඳහා ඉතා වටිනා ස්වභාවික ඖෂධයක්.

✔️ හිසකෙස් මුල් ශක්තිමත් කරයි
✔️ Hair fall අඩු කිරීමට උපකාරී වේ
✔️ Scalp nourishment ලබාදේ
✔️ අකාලයේ කෙස් සුදු වීම පාලනය කිරීමට සහාය වේ



🍋 දෙහි වල ඇති ගුණ

දෙහි වල ඇති Vitamin C සහ ස්වභාවික cleansing properties නිසා:

✔️ හිස්කබල පිරිසිදු කරයි
✔️ මැරුණු සෛල ඉවත් කරයි
✔️ Excess oil & flakes අඩු කරයි
✔️ Scalp refresh කරයි



🥣 සාදාගන්නා ආකාරය

1️⃣ උළුහාල් හොඳින් සෝදාගන්න
(බැදපු උළුහාල් භාවිතා කරන්න එපා)

2️⃣ භාජනයකට වතුර ස්වල්පයක් දමා උළුහාල් සහ දෙහි කැබලි කිහිපයක් එක්කර මද ගින්දරේ තම්බාගන්න.

3️⃣ උළුහාල් වල සාරය වතුරට එකතු වූ පසු mixture එක නිවෙන්නට හරින්න.

4️⃣ ඉන්පසු දෙහි කැබලි ඉවත් කර උළුහාල් සහ වතුර ටික blender එකකට දමා smooth paste එකක් වනතුරු අඹරාගන්න.

5️⃣ අවසානයේ දෙහි යුෂ ටිකත් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.



💆‍♀️ භාවිතා කරන ආකාරය

✔️ මුලින් scalp එක ඇඟිලි තුඩුවලින් මෘදුව massage කරන්න
✔️ සාදාගත් paste එක scalp එකට සහ හිසකෙස් වලට හොඳින් තවරන්න
✔️ විනාඩි 30ක් පමණ තබන්න
✔️ පසුව සාමාන්‍ය වතුරෙන් සෝදාගන්න



⚠️ වැදගත් උපදෙස්

🔸 Shampoo කෙලින්ම scalp එකට දාන්න එපා
➡️ වතුර සමඟ dilute කර භාවිතා කරන්න

🔸 Conditioner scalp එකේ ගෑවෙන්න දෙන්න එපා

🔸 දිනපතා ප්‍රමාණවත් වතුර පානය කරන්න
➡️ Hydrated scalp = Healthy scalp ✨



🌿 Ayu Keshiya Herbal Ayurvedic Hair Oil තුළ හිස්හොරි පාලනය කිරීමට, scalp එක nourish කිරීමට සහ hair roots ශක්තිමත් කිරීමට උපකාරී වන ආයුර්වේදීය ඖෂධ රාශියක් අන්තර්ගතයි.

✔️ Dandruff Control
✔️ Dry Scalp Care
✔️ Hair Fall Reduction
✔️ Healthy Hair Growth Support ✨

📦 අදම ඔබගේ Order එක place කරන්න!

📲 WhatsApp: 076 992 0157
🌐 Website: www.ayushinternational.lk

🚨 හිස්කබලේ පොඩි බිබිලක් කියලා නොසලකා හරින්න එපා!කොණ්ඩේ අස්සේ මතුවෙන පොඩි බිබිලක්… පනාව වැදුණාම රිදෙන තැනක්… කුරුලෑ වගේ ස...
17/05/2026

🚨 හිස්කබලේ පොඩි බිබිලක් කියලා නොසලකා හරින්න එපා!
කොණ්ඩේ අස්සේ මතුවෙන පොඩි බිබිලක්… පනාව වැදුණාම රිදෙන තැනක්… කුරුලෑ වගේ සැරව පිරුණු තුවාලයක්…
මේවා සාමාන්‍ය දෙයක් කියලා හිතලා අමතක කරලා දාන එක ඔබේ කොණ්ඩයට ලොකු අනතුරක් වෙන්න පුළුවන්.

ගොඩක් අය කරන්නේ ඒ බිබිල කහන එක, තුවාල කරන එක, නැත්නම් නොදන්නා තෙල් වර්ග ගාන එක.
හැබැයි සමහර අවස්ථාවල මේක Folliculitis (ෆොලිකියුලයිටිස්) කියන හිස්කබලේ ආසාදන තත්ත්වයක් වෙන්න පුළුවන්.

━━━━━━━━━━━━━━━

🔍 Folliculitis කියන්නේ මොකක්ද?
අපේ හිස්කබලේ සෑම කෙස් ගසක්ම වැවෙන්නේ “Hair Follicle” කියන කෙස් ගුලක් ඇතුළේ.
බැක්ටීරියා හෝ දිලීර ආසාදනයක් ඒ කෙස් ගුල ඇතුළට ගියොත්:

▪️ රතු බිබිලි
▪️ සැරව පිරුණු කුරුලෑ වගේ තුවාල
▪️ කසන සහ රිදෙන ස්වභාවය
▪️ හිස්කබල ඉදිමීම

වගේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

━━━━━━━━━━━━━━━

⚠️ මේක භයානක වෙන්නේ කොහොමද?
ආසාදනය දරුණු වුණොත්, කෙස් ගස වැවෙන මුලම (Hair Root) හානි වෙන්න පුළුවන්.

ඒ නිසා:

❌ කෙස් ගුල් විනාශ වීම
❌ කැළැල් (Scarring) ඇතිවීම
❌ ස්ථිර තට්ට ලප (Permanent Bald Patches)

වගේ ගැටළු ඇතිවෙන්න පුළුවන්.

එක පාරක් කැළලක් හැදුණොත්, ඒ තැනින් නැවත කෙස් වැවීම ඉතා අපහසු වෙන්න පුළුවන්.

━━━━━━━━━━━━━━━

🚨 මේ ලක්ෂණ තියෙනවාද?

✔️ කොණ්ඩේ අස්සේ රතු බිබිලි
✔️ සුදු පැහැති සැරව පිරුණු කුරුලෑ
✔️ හිස්කබල අල්ලනකොට වේදනාව
✔️ කසන සහ දැවිල්ල
✔️ බිබිලි පොකුරු වගේ මතුවීම
✔️ ලේ හෝ කබොල සහිත තුවාල

━━━━━━━━━━━━━━━

🛑 මේ වැරදි කරන්න එපා!

❌ බිබිලි කහන්න හෝ කඩන්න එපා
❌ වෙන අයගේ පනා / තුවා භාවිතා කරන්න එපා
❌ අපිරිසිදු කොට්ට උර භාවිතා කරන්න එපා
❌ ආසාදිත තැනට නොදන්නා තෙල් වර්ග ගාන්න එපා

මේ දේවල් ආසාදනය තවත් පැතිරෙන්න හේතු වෙන්න පුළුවන්.

━━━━━━━━━━━━━━━

✅ ඔබ කළ යුතු දේ

✔️ හිස්කබල පිරිසිදුව තබාගන්න
✔️ Mild shampoo භාවිතා කරන්න
✔️ පනාව සහ කොට්ට උර නිතර පිරිසිදු කරන්න
✔️ ලක්ෂණ දරුණු නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න

━━━━━━━━━━━━━━━

💡 ඔබේ කොණ්ඩය කියන්නේ ඔබේ රූපලාවන්‍යයේ වැදගත්ම කොටසක්.
“පොඩි බිබිලක් විතරයි” කියලා හිතලා නොසලකා හරින්න එපා.

📌 මේ තොරතුරු වැදගත් කියලා හිතෙනවා නම්, තමන්ගේ කොණ්ඩේ ගැන සැලකිලිමත් යාළුවන්ටත් Share කරන්න ❤️

16/05/2026

විශ්මිත හෙළ ආයුර්වේද ඔසු වට්ටෝරුවක සාරය කැටි වූ දිව්‍යමය හිස ආලේපනය 💆‍♀🌿
ඔයත් අදම මාරු වෙන්න Ayu Keshiya Hair Serum Oil එකට 💐

Ayu Keshiya Hair Serum Oil

More Details
Whatsapp - 076 992 0157
www.ayushinternational.lk

✨ ලස්සන, නිරෝගී කෙස් කළඹක් හැමදාම තියාගන්න කැමති ඔබටයි මේ වැදගත්ම Hair Care Tips ටික… ✨අපේ කොණ්ඩය කියන්නේ රූපලාවණ්‍යයේ ල...
16/05/2026

✨ ලස්සන, නිරෝගී කෙස් කළඹක් හැමදාම තියාගන්න කැමති ඔබටයි මේ වැදගත්ම Hair Care Tips ටික… ✨

අපේ කොණ්ඩය කියන්නේ රූපලාවණ්‍යයේ ලොකුම ආභරණයක්.
හැබැයි බොහෝ දෙනෙක් දැනුවත් නොවී කරන දෛනික වැරදි නිසා කෙස් ගැලවීම, වියළීම, දෙකඩ වීම, shine එක අඩුවීම වගේ ගැටළු ඇති වෙන්න පුළුවන්.

ඉතින් අද අපි බලමු නිරෝගී, මෘදු, දිලිසෙන කෙස් කළඹක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන වැදගත් දේවල් ටිකක්… 🌿

━━━━━━━━━━━━━━━

🌡️ 01. නෑමේදී ඉතා රස්නේ වතුර Avoid කරන්න
Hot Water වලින් නෑමෙන් scalp එකේ natural moisture නැතිවෙලා කෙස් වියළි වෙන්න පුළුවන්.
ඒ වෙනුවට සාමාන්‍ය උණුසුම් වතුර භාවිතා කරලා අවසානයේ සිසිල් වතුරෙන් rinse කිරීම වඩාත් සුදුසුයි.

🫧 02. Shampoo කරන නිවැරදි ක්‍රමය
Shampoo එක මුළු කොණ්ඩයටම ගෑවෙන්න ගාන්න ඕන නෑ.
ප්‍රධාන වශයෙන් scalp / hair roots පිරිසිදු කිරීම ප්‍රමාණවත්.
එමගින් හිසකෙස්වල natural oils balance එක රැකගන්න පුළුවන්.

🧺 03. තෙත කොණ්ඩය තදින් අතුල්ලන්න එපා
නෑමෙන් පස්සේ towel එකකින් තදින් rub කිරීමෙන් hair breakage වැඩි වෙනවා.
Microfiber towel එකක් හෝ මෘදු රෙදි කැබැල්ලක් භාවිතා කරලා සෙමින් තෙත මාත්තු කරන්න.

🪮 04. කොණ්ඩය පීරන විදිහත් ගොඩක් වැදගත්
තෙත කොණ්ඩය මුල සිට පීරීමෙන් කෙස් ගැලවීම වැඩි වෙන්න පුළුවන්.
නිතරම hair ends වලින් පටන්ගෙන ඉහළට comb කිරීම වඩාත් හොඳ පුරුද්දක්.

🌙 05. තෙත කොණ්ඩය සමඟ නින්දට යන්න එපා
Wet hair එක්ක නිදාගැනීම scalp issues සහ hair damage වලට හේතුවක් වෙන්න පුළුවන්.
නින්දට කලින් හිසකෙස් හොඳින් වියළා ගැනීමෙන් කෙස් වල නිරෝගී බව රැකගන්න පුළුවන්.

━━━━━━━━━━━━━━━

✅ මේ පුංචි පුරුදු ටික අද ඉඳන්ම follow කරන්න…
ඔබේ කොණ්ඩයේ softness, strength සහ natural shine එකේ වෙනස ඔබටම දැනේවි ✨

📌 මේ වටිනා Tips ටික ඔබේ යාළුවන්ටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා 💛

🌿 Ayu Keshiya Herbal Ayurvedic Hair Oil
එකේ 💯 උසස් දුර්ලභ ආයුර්වේද ශාක සාර අන්තර්ගත නිසාම ඔබගේ Scalp එකේ සහ කෙස් සම්බන්ධ ඕනෑම ගැටළුවකට නොවරදින විසදුම් ලබාගන්න අදම ඇණවුම් කරන්න ✨
Whatsapp 076 992 0157






Address

No 185, Demetewella, Vitharandeniya
Tangalle
82232

Alerts

Be the first to know and let us send you an email when Ayush International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share