SED Pages Madadumbara

Call Directions Website Contact the business

SED Pages Madadumbara Entrepreneur's Directory of Madadumbara Division

මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ආදරණීය මධුශංක මහතාඔ...
16/03/2026

මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ,

මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ආදරණීය මධුශංක මහතා
ඔබට නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා!

මැදදුම්බර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරන ලද කුඩා ව්‍යාපාර කළමණාකරන වැඩසටහන 2025.09.11 සහ 2025.09.12 යන දෙ...
13/09/2025

මැදදුම්බර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරන ලද කුඩා ව්‍යාපාර කළමණාකරන වැඩසටහන 2025.09.11 සහ 2025.09.12 යන දෙදින ව්‍යවසායකයින් 32 ක සහභාගිත්වයෙන් සාර්ථක ලෙස පැවැත්විණි.

👉 ඔබත් ව්‍යාපාරයට ඩිජිටල් තාක්ෂණය භාවිතා කර  සංවර්ධනය කිරීමට කැමැත්තක් ඇති ව්‍යවසයකයෙක්ද? 👉 එසේ නම්  කර්මාන්ත හා ව්‍යවසා...
19/06/2025

👉 ඔබත් ව්‍යාපාරයට ඩිජිටල් තාක්ෂණය භාවිතා කර සංවර්ධනය කිරීමට කැමැත්තක් ඇති ව්‍යවසයකයෙක්ද?
👉 එසේ නම් කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශයේ , කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් නොමිලේම ඔබ වෙනුවෙන් පවත්වනු ලබන How to Digitaliz Your Business වැඩසටහන සමග ඔයත් එකතු වන්න.
📌ජූනි 26 හා 27 යන දින දෙකම පෙ.ව 9.00 සිට ප.ව.4.00 දක්වා මැදදුම්බර ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. (තෙල්දෙණිය CTB බස් නැවතුම් පොළ ඉහල මහල)
🎯 ව්‍යවසායකයන් 30 ක් පමණක් සහභාගි කරගන්නා බැවින් දින දෙකම සහභාගි වීමට හැකියාවක් ඇති ව්‍යවසායක ඔබ පහත සදහන් දුරකථන අංකය වලට වට්සැප් පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදී ඔබේ සහභාගිත්වය තහවුරු කරන්න.
👉(0706250553-ධනුෂ්කා , 070 6250564 මදුසංඛ )
කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , මැදදුම්බර .

08/04/2025
2025 වර්ෂයේ සංවර්ධනය සඳහා යෝජිත ව්‍යාපාර පරීක්ෂාව
04/04/2025

2025 වර්ෂයේ සංවර්ධනය සඳහා යෝජිත ව්‍යාපාර පරීක්ෂාව

2024 නොවැම්බර් මස 26 වන දින පෙ.ව 9 සිට මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිත ව්‍යාපා...
20/11/2024

2024 නොවැම්බර් මස 26 වන දින පෙ.ව 9 සිට මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිත ව්‍යාපාර සායනය සඳහා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායක ඔබ සැම වෙත ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , මැදදුම්බර.

Address

Teldeniya Town
20900

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812229180

Alerts

Be the first to know and let us send you an email when SED Pages Madadumbara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Madadumbara:

Shortcuts

Share