Thanu Fancy House

Thanu Fancy House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thanu Fancy House, Business Center, Kurunegala Road, Jayaganga Janction, Thalawa.

12/01/2024

අපේ giveaway එක 2024.01.12 දින සිට ආරම්භ වන අතර අවසන් වන දිනය දැනුම් දීම ඉදිරිරියේදි සිදුවේ. සහභාගි වෙන සියලු දෙනාම පහළ තිබෙන තරග කොන්දේසි අනුගමනය කල යුතුය.

තරඟ කොන්දේසි කියවන්න. ඒ වගේම ඒ සියල්ල සම්පුර්ණ කරන අයට කුසපත් ඇදීමේ අංකයක් හිමි වේ.

1. පේජ් එක follow කරන්න. LIKE කරන්න.
https://web.facebook.com/profile.php?id=100064076648786

2. මෙම පෝස්ට් එක public post එකක් ලෙස ශෙයා කරන්න.

3. පේජ් එක follow කරලා ගත්ත ස්ක්‍රින්ශොට් එකක් සහ පෝස්ට් එක ශෙයා කරපු ස්ක්‍රින්ශොට් එකක් මැසෙන්ජර් හරහා අපට එවන්න.public post එකක් ලෙස ශෙයා කල යුතුවේ. ( අනිවාර්ය වේ)
4. අපගේ නිල ෆේස් බුක් පිටුවට ඔබ අපගෙන් ලබා ගත් සේවාව පිළිබද අදහසක් එකතු කරන්න. (අනිවාර්ය වේ)
හැකිනම් අපගෙන් ලබා ගන්නා ලද භාණ්ඩයේ ඡායාරූපයක් සමඟින්ද අදහස් ඉදිරිපත් කරන්න.
5. මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න.

6. Fake account වලින් ලැබෙන ලයික් සහ followers වලංගු වෙන්නෙ නෑ.
7. අප ආයතනය මඟින් කුමන හෝ භාණ්ඩයක් මිලදි ගෙන ඇත්නම් මෙම කුසපත් ඇදීමට සම්බන්ධ විය හැකිය.
8. ජයග්‍රහණය කරන්නන් හට
පළමු ස්ථානය 16x24 පොටෝ එකක්
දෙවන ස්ථානය 12x18 පොටෝ එකක්
තෙවන ස්ථානය 10x15 පොටෝ එකක්
සැනසිලි තෑගි 10 ක් සදහා මග් එක බැගින් ලබා දීමට සුදානම් කර ඇත. මග් එකට ඔබේ කැමති පොටෝ එකක් ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා දෙන්නේ.

ඉතින් දැන් ඔයාලට පුළුවන් comment share like feedback කරලා 🎁 🎁 🎁 ඔයාගේ කරගන්න.
සෑම කෙනෙක්ම තමන්ට හිමි අංකය ආයතනය මඟින් ලබා ගන්න පුලුවන්.
තරග කොන්දෙසි හැමෝම අනුගමනය කල යුතුය.
වැඩි විස්තර
call - 071 679 6790
whatsapp - 076 996 5894
Best One marketing -

Order Now
24/03/2022

Order Now

20/03/2021
වෙළඳ සේවිකා ඇබෑර්තු __________________________තලාව නගරය ආසන්නයේ පිහිටා ඇති Thanu Fancy House & Communication ආයතනය සඳහා ...
05/11/2018

වෙළඳ සේවිකා ඇබෑර්තු
__________________________
තලාව නගරය ආසන්නයේ පිහිටා ඇති Thanu Fancy House & Communication ආයතනය සඳහා වෙළඳ සේවිකාවක් සඳහා ඇබෑර්තු ඇත.
වයස අවු.18 ත් 30 ත් අතර කාන්තාවක් විය යුතුය.
පරිගණක දැනුම තිිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
වැඩි විස්තර සඳහා INBOX මඟින් සම්බන්ධ වෙන්න.

Women Wallet Long Purse, Phone,Card HolderOrder Now - Fb massengerPrice - Rs 1350.00Thanu Fancy House - Thalawa,Anuradha...
05/08/2018

Women Wallet Long Purse, Phone,Card Holder
Order Now - Fb massenger
Price - Rs 1350.00
Thanu Fancy House - Thalawa,Anuradhapura

13/06/2018

ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා නාමලේඛණය .....
01. Dilki Gamage
02.Indeewari Gamage
03.Buddhika Karunathilaka
04.Sachini Himaya
05.Sameera madushanka
06.Kasun Nakandala
07.Vimukthi prasanga
08.Sanka Kariyawasam
09.Heshi Rajarathna
10.Wajira Perera
11.Krishanjani anuradha wijayasinghe
12.Prabuddhika Raeshan
13.Lsdrishcoda
14.Pasindu Pushpika Panagoda
15.Uresha Madhushani
16.Salika Udith
17.jayani Achalanka
18.Ishara Madhushan

Share කරන්න..... තෑගී දිනන්න....තනු ෆැන්සි හවුස් විවෘත කිරීම වෙනුවෙන් පිරිනැමෙන තෑගී දිනාගැනීමට ඔබත් දැන්ම එක්වන්න. මේ ස...
12/06/2018

Share කරන්න..... තෑගී දිනන්න....
තනු ෆැන්සි හවුස් විවෘත කිරීම වෙනුවෙන් පිරිනැමෙන තෑගී දිනාගැනීමට ඔබත් දැන්ම එක්වන්න.
මේ සඳහා ඔබ කල යුත්තේ ,

01. මුලින්ම අපගේ FACE BOOK පිටුව LIKE කරන්න.
( https://www.facebook.com/Thanu-Fancy-House-620964371585673/?ref=bookmarks )

02. මෙම ලිපිය Share කරන්න.

03. ඔබගේ නම කුසපත් ඇදීමේ බහලුමට ඇතුලත් කර ගැනීමේ පහසුව සඳහා Ok ලෙස Comments කරන්න.

කුසපත් ඇදීම තුලින් තෝරා ගන්නා ජයග්‍රාහකයින් සඳහා තෑගි පිරිනැමේ.
 පළමු ජයග්‍රාහකයින් 10 දෙනා සඳහා A හෝ B භාණ්ඩය (ඔබේ කැමැත්ත පරිදි)
 ජයග්‍රාහකයින් 40 දෙනෙකු සඳහා C හෝ D භාණ්ඩය (ඔබේ කැමැත්ත පරිදි)
 ජයග්‍රාහකයින් 50 දෙනෙකු සඳහා E භාණ්ඩය පිරිනැමේ.

ඔබ විසින් දිනා ගන්නා භාණ්ඩය නිවසටම ලබා දීමට අපි සුදානම්.තෝරාගත් ජයග්‍රාහකයින් සඳහා Inbox මඟින් දැනුම් දෙනු ලැබේ.

Address

Kurunegala Road, Jayaganga Janction
Thalawa
50230

Telephone

0712998162

Website

Alerts

Be the first to know and let us send you an email when Thanu Fancy House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share