13/12/2020
Online Marketing හරහා ජීවිතය ජයගන්න.
අතීතයේ මානවයා තමන් සතු යම් භාණ්ඩයක් තවත් අයකුට දී තමා සතුව නැති යමක් ලබාගැනීමෙන් භාණ්ඩ #හුවමාරු ක්‍රමය භාවිතා කළද, එය පියවරෙන් පියවර දියුණු වී වර්තමානය වන විට නිවසේ සිටම තමාට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව ඇඟිලි තුඩක ස්පර්ශයෙන් තමාගේ දෙපා මුලට ගෙන්වා ගැනීමට තාක්ෂණය දියුණු වී ඇත.මෙමගින් වර්තමාන කාර්යය බහුල මිනිසාගේ #කාලයෙන් උපරිම ඵල නෙලා ගැනනීමටත්, මුදල් ඉතිරි කරගැනීමටත් මිනිසාට හැකිව ඇත.
වර්තමාන තත්වය හමුවේ තව තවත් මිනිසා සඳහා යොමුවීමේ ප්‍රවණතාවය වැඩි වූයේ, වෙළඳපොලේ රස්තියාදුවීම මගින් කාලය නාස්තිය මෙන්ම වෛරසයක් තම නිවසට රැගෙන ඒමේ අවධානම නිසාවෙන්ය.
දැනට ලෝකයේ ප්‍රබලම ලෙස භාණ්ඩ හා සේවා අලෙවියක් සිදුවන්නේ online හරහා බව අමුතුවෙන් කිවයුතු නැත.
මෙතෙක් කල් ඔබ ලෝකයේ බොහෝ රටවල ඇති online marketing වෙබ් අඩවි මගින් භාණ්ඩ ගෙන්වා ගෙන තිබිය හැක. මා අද හඳුන්වා දෙන්නේ ලංකාවේ වෙබ් අඩවියක් වන අතර, මෙමගින් ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට මෙන්ම, මිලදී ගන්නා භාණ්ඩ හා සේවා මගින් අදායමක් උපයා ගැනීමටද හැකියාව ඇත.ඔබට මෙමගින් දිනකට රුපියල් 750ක් 1000ක් වැනි මුදලක් පහසුවෙන්ම උපයාගත හැක. ඒ සඳහා ඔබට සිදු කිරීමට ඇත්තේ මෙම වෙබ් අඩවියේ ඇති භාණ්ඩ හා සේවා,
ඔබ උදේ ,සවස, රාත්‍රී කෑමක් බීමක් නැතුව උඩ පහළ යන ඔබගේ ෆේස්බුක් ගිණුමෙහි share කිරීමයි. ඔබ share කරන භාණ්ඩය හෝ සේවාව ඔබේ මිතුරකු හෝ මිතුරකුගේ මිතුරකු හෝ කවුරුන් හෝ මිලදී ගන්නේ නම් එමගින් ඔබේ ගිණුමට යම් මුදලක් එකතු වේ. ඔබට කොපමණ share කළ හැකිද, ඒවායින් කොපමණ භාණ්ඩ ප්‍රමාණයක් පාරිභෝගිකයන් අතර බෙදී යයිද, ඔබේ අදායම ඒ අනුව තීරණය වේ. එක් භාණ්ඩයක් අලෙවියේදී ඔබට ලැබෙන්නේ රුපියලක් විය හැක.එවැනි භාණ්ඩ කීයක්, කීදෙනෙක් ඔබ share කළ post එක හරහා මිලදී ගනීද? දිනකට භාණ්ඩ 5 බැගින් මාසයක් ඔබ share කළොත් post 150ක්(30x5) කියල හිතන්නකො.මේවා තව ඔබේ මිතුරන්ද share කරාවි. ලංකාව පුරාම, ලංකාවෙන් පිටත් ඔබ share කරන භාණ්ඩය අලෙවි වේවි.ඔබට අතරමැදියෙක් විදියට මුදලක් ගන්න පුළුවන් වේවි.මේ එක ක්‍රමයක් විතරයි, තව මේ මගින් අදායම ගන්න පුළුවන් ක්‍රම තියෙනව. මම හිතන්නෙ මේ ක්‍රමෙත් ඇති කෙනෙකුට සාමාන්‍ය අදායමක් ගන්න.
මේ කතාව මෙහෙම පොඩියට කිව්වට මේක ගොඩක් දිග, ඒ වගේම නොහිතන අදායමකට යන්න පුළුවන් ක්‍රම වේදයක්. ඔබට පුළුවන් winwinlk කියන වෙබ් එකට register වෙලා මේක ඇත්තද නැද්ද කියල බලාගන්න. Ebay, alibaba, amarzon වගේම මේ වෙබ් එකෙත් භාණ්ඩ ඕනතරම් තියෙනව.ඒ වගේම winwinlk කියන්නෙ ලංකාවේ ආයතනයක්. ඔයාට බඩු #ගන්න , ඔයා ළඟ තියෙන දෙයක් #විකුණගන්නත් winwinlk හරහා පහසුවෙන්ම පුළුවන්.එකතුවෙලා බලන්න දේශීය දෙයක් නිසා හැමෝටම වැදගත් වේවි.
ඔයාට භාණ්ඩයක් ගන්නත්, විකුනන්නත්, එහෙමත් නැත්නම් winwinlk එකේ තියෙන බඩු ඔයාගෙ ෆේස්බුක් එකේ share කරල අදායමක් ගන්නත්, මුලින්ම winwinlk member කෙනෙක් විදියට regiater වෙලා ඉන්න ඕන. ඒ කියන්නෙ winwinlk account එකක් තියෙන්න ඕන. ඒකට සල්ලි යන්නෙ නෑ free register වෙන්න පුළුවන්. ඊට පස්සෙ shopping කරන්න වගේම මම කලින් කිව්ව වගේ seller කෙනෙක් විදියට ඔයා ළඟ තියෙන දෙයක් විකුනන්න වගේම, අමතර අදායමක් ගන්නත් පුළුවන්.
මෙන්න මේ link එකෙන් ඔයාගෙ විස්තර දීල පහසුවෙන්ම register වෙන්න පුළුවන්. 👉 https://www.winwinlk.net/signup?hash=UkJSMDAwMDQwMjM4OHxSQlIwMDAwNDAyMzg5fDE=
තව වැඩිදුර විස්තර අවශ්‍යනම් 0770773518 whatsapp සම්බන්ධ වෙන්න.
Try කරල බලන්න 100%ක් විශ්වාසයි නිකන්ම ෆේස්බුක් එකේ කාලේ කනවට වඩා ඵලදායී වේවි කියල.
https://www.winwinlk.net/signup?hash=UkJSMDAwMDQwMjM4OHxSQlIwMDAwNDAyMzg5fDE=