සේකර Batik

සේකර Batik we are doing batik based fashion items wholesale and retail

We are back on business custom made 40 sarees for a commission work.Fabric:- voileDyes:- naturalJob:- batik and sawing f...
17/07/2023

We are back on business custom made 40 sarees for a commission work.
Fabric:- voile
Dyes:- natural
Job:- batik and sawing full saree madeup
Call your works too 0701657034

16/08/2022

ongoing java project for Thilakawardena
Call us for place ur wholesale /retaile batik orders
0701657034
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

03/08/2022

🌸🌸ඉතා උසස් තත්ත්වයේ,අමුද්‍රව්‍ය වලින් නිම කළ, අතරමැදියන් නොමැතිව ඔබට අඩුම මිලට උසස් තත්වයේ බතික් රෙදි ලබාගැනීම සඳහා අප හා එක්වන්න 🌸🌸🌸🌸

🌸ගව්ම් රෙදි = 2200/=
🌸45 පලල
🌸මෙටීරියල් පමණි
🌸වොයිල් සාරී 4250/=
🌸සිල්ක් සාරී 18500/=

☎️☎️විමසීම් =0701657034

🍀සේකර බතික් collection🍀

🚚දිවයින පුරා බෙදා හැරීම

🍀සුවපහසු කොට්න් /වොයිල් සහ සිල්ක් රෙදි වලින් නිමවූ නවතම විලාසිතා රැසක

🍀ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම,ලිපිනය, දුරකථන අංකය, අප වෙත ලබා දෙන්න..

🚚.. Delivery කිරීමේ හැකියාව ඇත.
ඩිලීවරි ගාස්තූ 300ක් පමණි

🍀ඇනවුම් කිරීම ÷ 0701657034 whats app🌸

අළුත්ම අළුත් තොග මිලදීගැනීම් සදහා අදම අමතන්නසේකර බටික්ස්0701657034ඔබෙ කාර්‍යාළයට ඔන්ලයින් ස්ටොර් එකට,නිමි ඇදුම් ප්‍රදර්ශ...
02/08/2022

අළුත්ම අළුත් තොග මිලදීගැනීම් සදහා අදම අමතන්න
සේකර බටික්ස්
0701657034
ඔබෙ කාර්‍යාළයට ඔන්ලයින් ස්ටොර් එකට,නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයට,සහ ඔබගෙ පෞද්ගලික අවශ්‍ය්තාවයට
උසස්ම තත්වයේ බතික් නිමි ඇදුම් ඉහළම වගමකීමක් සහිතව නිම කරවා ගැනීමට අදම අමතන්න

23/07/2022

a ongoing project of batik saree
Get a call for resales and wholesales
0701657034
🌸🌸🌸🌸

21/07/2022

ජාවා බටික්
තොග සහ සිල්ලර මිළදීගැනීම් සදහා දැන්ම අමතන්න
0701657034
ඔබේ සිතැගි පරිදි තොග සහ සිල්ලර අකාරයෙන් නිර්මාණ කරවා ගන්න.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

19/07/2022

ජාවා බටික් එකක් හැදෙන ගමන්.
දැන්ම අමතන්න 🌸🌸🌸🌸🌸
0701657034

🔥ආර්ථික අපහසුතා ඇති කාලයේ අපෙන් විතරක්ම අළුත්ම වැඩැක්.🔥☀️වාරික තුනකින් ගෙවීමේ හැකියාව.☀️ඔබගේ ඔනෑම ප්‍රමාණයක ඇනවුමක් වාරි...
17/07/2022

🔥ආර්ථික අපහසුතා ඇති කාලයේ අපෙන් විතරක්ම අළුත්ම වැඩැක්.🔥
☀️වාරික තුනකින් ගෙවීමේ හැකියාව.☀️
ඔබගේ ඔනෑම ප්‍රමාණයක ඇනවුමක් වාරික තුනකින් ගෙවීමේ හැකියාව අපෙන්ම විතරයි.

වැඩි විස්තර සදහා අදම අමතන්න
✅0701657034
🌸වොයිල්/සිල්ක්/ජාවා/හෑන්ඩ්ලූම්/කොට්න්
🌸සාරී/ලුන්ගි/සරම්/ශර්ට්/ගව්ම් සහ රෙදි
🌸ඔබේම ඩිසයින්ස් වලට බතික් කරගැනීමේ හැකියාව.
🌸පහසු ගෙවීමේ ක්‍රම
🌸උසස් ගුණාත්මකතාවය
🌸කඩිනම් සේවය.

06/07/2022

Wasthra ceylon ආයතනය වෙනුවෙන් නිර්මාණය වෙන ජාවා බටික් ෆ්‍රොක් මැටීරියල් කලෙක්ශන් එක.වර්ණවත් ප්‍රොජෙක්ට් කරන එක පුදුම තරම් තෘප්තියක් ගෙන එන්නක්.ෙන්න අපි වර්ණවත්ව බටික් කරමු.
තොග ඇනවුම් සදහා අමතන්න 0701657034

රැකියා ඇබෑර්තු ගාල්ල පිහිටි අපගේ බටික් ඇගළුම් නිශ්පාදනාගාරෙහි පහත සදහන් රැකියා ඇබෑර්තු ඇත. 🚴අළෙවි නියෝජිතවරුන්( part tim...
29/06/2022

රැකියා ඇබෑර්තු

ගාල්ල පිහිටි අපගේ බටික් ඇගළුම් නිශ්පාදනාගාරෙහි පහත සදහන් රැකියා ඇබෑර්තු ඇත.

🚴අළෙවි නියෝජිතවරුන්( part time/කාර්‍ය්ල සේවකයන් සහ ගුරුවරුන් විශේශය)
🧤වැක්ස් කරන්නියන්
🧤ඩයි කරන්නියන්
🧤තම්බන්නන්
🧤ඇගළුම් මසන්නියන්


✅ආකර්ශනීය වැටුප්
✅දිරි දීමනා
✅සෞඛ්‍ය රක්ශණාවරය

බටික් පිළිබද පුහුණුව ලබා තිබිය යුතුය.
ජාවා/සිල්ක් බටික් අමතර සුදුසුකමක් වනු ඇත

ගාල්ල/කරාපිටිය/හපුගල/උළුවිටිකෙ/හිරිඹුර අවටින් විශේශය
වැඩි විස්තර සදහා 0701657034

🧡🧡🧡🧡DAY TO DAY Collection 🧡🧡🧡🧡Super voile sarees in the above pics)  🌸Handmade with love 🇱🇰♥️🌸 Clours & prices are vary ...
25/06/2022

🧡🧡🧡🧡DAY TO DAY Collection 🧡🧡🧡🧡

Super voile sarees in the above pics)

🌸Handmade with love 🇱🇰♥️

🌸 Clours & prices are vary with the material and designs

🌸The colors may look slightly different due to lighting conditions or the display you view it from

🌸World wide & Island wide Delivery 🚚 Within 3 days 🎁

💬Drop whatsapp message for inquiries
💌📲 0722599683
📞And call for more info
0701657034

(The design & Images are Copyright Reserved සේකර Batiks official ©️
Please do not Copy/Download/Use or Publish without permission)

#සේකරbatiks

අළුත්ම හෝල්සේල් ඕර්ඩර් එක,ඔබේ ව්‍යාපාරය සදාහාත් තොග මිලදී ගැනීමට දැන්ම අමතන්නතමන්ටම අනන්‍ය වූ Designs වලින් සාරි/ගව්ම් ත...
24/06/2022

අළුත්ම හෝල්සේල් ඕර්ඩර් එක,

ඔබේ ව්‍යාපාරය සදාහාත් තොග මිලදී ගැනීමට දැන්ම අමතන්න

තමන්ටම අනන්‍ය වූ Designs වලින් සාරි/ගව්ම් තොග ලෙස සදා ගැනිමේ හැකියාව

ඉතාමත් සදාරණ මිළ ගනන් යටතේ මිලදි ගෑනීමේ හැකියාව,

මුලින් 70% ක Advanse එකක් ගෙවා ඕර්ඩරය පටන් ගැනීමේ හැකියාව,

🎀Two colours batik saree 4250/=

Can be done according to your preference
Materials - Super voil
Normal voil
Setting silk
Modern silk
Pure silk

(Super voile sarees in the above pics)

🌸Handmade with love 🇱🇰♥️

🌸 Clours & prices are vary with the material and designs

🌸The colors may look slightly different due to lighting conditions or the display you view it from

🌸World wide & Island wide Delivery 🚚

💬Drop message for inquiries
💌📲 0701657034

(The design & Images are Copyright Reserved සේකර Batiks official ©️
Please do not Copy/Download/Use or Publish without permission)

#සේකරbatiks

Address

Tissamaharama

Telephone

0722599683

Website

Alerts

Be the first to know and let us send you an email when සේකර Batik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share