01/11/2026
🎉 A New Beginning for Prime Ledger Partners!
We are delighted to announce the opening of our new Head Office in 👉 Udugampola, Gampaha, on 31st October 2026.
This is a special milestone in our journey. We are excited to serve individuals, entrepreneurs and businesses with professional accounting, taxation and financial services.
Our Professional Services Include:
🔹 Individual & Corporate Tax Consultancy
🔹 Tax Return Preparation & Filing
🔹 Accounting & Bookkeeping Services
🔹 Financial Statement Preparation
🔹 Business Registration & Company Incorporation
🔹 Company Secretarial Services
🔹 Business & Financial Advisory Services
🔹 Business Planning & Financial Planning
🔹 Payroll Management Services
🔹 EPF & ETF Services
🔹 Business Loan Documentation & Assistance
🔹 Accounting System Setup & Implementation
🔹 Internal Financial Controls & Management Reporting
🔹 Other Accounting, Taxation & Financial Advisory Services
Whether you are planning to start a new business, managing an established company or looking for professional tax and financial advice, we are always happy to assist you.
A heartfelt thank you to everyone who has supported and trusted us throughout this journey. Your encouragement has been a great strength to us.
We look forward to welcoming you to our new Head Office!
📍 Our Head Office:
Prime Ledger Partners
No. 158/A/2, Minuwangoda Road, Udugampola, Gampaha.
📞 071 097 0283
📧 [email protected]
Prime Ledger Partners
Chartered Accountants & Tax Advisors
Your Trusted Partner in Finance.
━━━━━━━━━━━━━━━━━━
🎉 Prime Ledger Partners සමඟ නව ආරම්භයක්!
2026 ඔක්තෝබර් 31 වන දින ගම්පහ, 👉උඩුගම්පොළ පිහිටි අපගේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කළ බව සතුටින් දැනුම් දෙමු.
මෙය අපගේ ව්‍යාපාරික ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. පුද්ගලයන්ට, ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරික ආයතනවලට වඩාත් සමීපව සහ වෘත්තීයමය සේවාවන් ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු.
අපගේ වෘත්තීය සේවාවන්:
🔹 පුද්ගලික හා ආයතනික බදු උපදේශන සේවා
🔹 බදු වාර්තා සැකසීම හා ගොනු කිරීම
🔹 ගිණුම්කරණ හා පොත් තැබීමේ සේවා
🔹 මූල්‍ය ප්‍රකාශන සැකසීම
🔹 ව්‍යාපාර ලියාපදිංචිය හා සමාගම් සංස්ථාගත කිරීම
🔹 සමාගම් ලේකම් සේවා
🔹 ව්‍යාපාරික හා මූල්‍ය උපදේශන සේවා
🔹 ව්‍යාපාර හා මූල්‍ය සැලසුම්කරණය
🔹 වැටුප් කළමනාකරණ සේවා
🔹 EPF හා ETF සේවා
🔹 ව්‍යාපාරික ණය ලේඛන සැකසීම හා සහය
🔹 ගිණුම්කරණ පද්ධති ස්ථාපනය හා ක්‍රියාත්මක කිරීම
🔹 අභ්‍යන්තර මූල්‍ය පාලන හා කළමනාකරණ වාර්තා
🔹 අනෙකුත් ගිණුම්කරණ, බදු හා මූල්‍ය උපදේශන සේවා
ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙකු වුවත්, දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු වුවත්, ඔබගේ ගිණුම්කරණ, බදු සහ මූල්‍ය කටයුතු සඳහා අපගේ සහය ලබාගත හැකියි.
මෙතෙක් අප කෙරෙහි විශ්වාසය තබා සහයෝගය ලබාදුන් සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
ඔබගේ ව්‍යාපාරික සාර්ථකත්වය වෙනුවෙන් අපි ඔබ සමඟයි!
📍 අපගේ ප්‍රධාන කාර්යාලය:
Prime Ledger Partners
No. 158/A/2, Minuwangoda Road, Udugampola, Gampaha.
📞 071 097 0283
📧 [email protected]
Prime Ledger Partners
Chartered Accountants & Tax Advisors
Your Trusted Partner in Finance.