Native Energy Solutions PVT LTD

Directions Contact the business

Native Energy Solutions PVT LTD Energy Company

විදුලි විසන්දියට සහ බිල අඩු කරන්න විසදුමක්..අවුරුදු 10ක් පාවිච්චි කල හැකි ඩීප් සයිකල් බැටරි මෙන්ම අවුරුදු පහක වගකීමක් ඇත...
01/03/2020

විදුලි විසන්දියට සහ බිල අඩු කරන්න විසදුමක්..
අවුරුදු 10ක් පාවිච්චි කල හැකි ඩීප් සයිකල් බැටරි මෙන්ම අවුරුදු පහක වගකීමක් ඇති ලිති‍යම් බැටරි සෝල්ර් පැණල් මගින් චාර්ජ් කර ඒ විදුලිය ඉන්වර්ටරය හරා නිවසට දීම මෙහිදී සිදුවේ.
විදුලිය නැති දුර පලාත් වල අයට මෙය කදිම විසදුමකි.
අප හා සම්බන්ද වී වැඩි විස්තර දැන ගන්න...

0768442283, 0113667439

https://offgridservicessl.com, [email protected]

Solution for power cut
The main solution is to make a battery backup by using a Deep cycle/ Solar battery/ Lithium battery which can charge by the solar charge controller. Rooftop Solar panels will provide energy to the battery via the above MPPT/ PWM controller. Solar inverter / hybrid inverter will power up the house automatically when power loss. Above system named Off-grid solar system. Windmill energy/ wind energy can be used in windy areas instead of panels or both can be used. This Offgrid energy system can use a daily basis to reduce electricity bills. This is now becoming a famous Solar system in Sri Lanka due to frequent power cuts and high prices on-grid/ grid-tie systems. Contact us for more information about our systems and prices. 0768442283, [email protected], visit us www.offgridservicessl.com

29/02/2020

ඔබ දන්නවද සෝලර් පැනල් මත රැදෙන දූවිලි වලින් 20-30% පමන නිපදවන විදුලියෙන් අඩු වන බව? එම නිසා අවම වශයෙන් අවුරුද්දකට දෙවරක් හෝ පිරිසිදු කිරීම අවශ්‍යයි..

27/02/2020

Power cut එකක් ආවම කලබල වෙලා වැඩක් නෑ. පෙර සූදානම වටිනවා. Solar Offgrid එකකට ගිහින් ඕනම විදුලි විසන්දි වීමකදී විදුලිය ලබාගන්න.

23/02/2020

ඔබගේ ඕනෑම offgrid අවශ්‍යතාවයක් අපිට කියන්න.
0768442283

Address

Aturugiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Native Energy Solutions PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Native Energy Solutions PVT LTD:

Shortcuts

Share

Category