Green Home Indoor Plants

Green Home Indoor Plants Hi, We can provide beautiful indoor plants for your needs. You can decorate your home wonderfully or you can present as gift.

Begonias 🌴🌴 # # # # #Green #  🌵    #  #  # #
08/12/2020

Begonias 🌴🌴 # # # # #
Green # 🌵 # # # #

Good morning cactus lovers ❤️❤️❤️
07/10/2020

Good morning cactus lovers ❤️❤️❤️

Comming soon .... 🌱🌱🌱Cactus baby..Succulent baby... ❤❤❤
03/09/2020

Comming soon .... 🌱🌱🌱
Cactus baby..
Succulent baby...
❤❤❤

Table deco.. Table plant + fish bowl + clay water bottleJust rs 2500.00 only  ....Only fish bowl rs 1800.00 with angle f...
03/09/2020

Table deco..
Table plant + fish bowl + clay water bottle
Just rs 2500.00 only ....
Only fish bowl rs 1800.00 with angle fish..
Only clay pot with plant rs 600.00
Only clay bottle rs 300.00.
Inbox us for more details
Mobile - 0766178899
0332292757
Whatsapp - 0705519091
Email - [email protected]

FOR CACTI LOVERSඔබේ ආදරෙත් පතොක් වගේද...?Cactus එහෙමත් නැත්නම් පතොක් කියපු ගමන්ම අපේ ඔළුවට එන්නේ ගොඩක් රළු හැඟීමක්. ඉංග්...
21/08/2020

FOR CACTI LOVERS

ඔබේ ආදරෙත් පතොක් වගේද...?

Cactus එහෙමත් නැත්නම් පතොක් කියපු ගමන්ම අපේ ඔළුවට එන්නේ ගොඩක් රළු හැඟීමක්. ඉංග්‍රීසි භාෂාවෙන් “Cactus” නමින් හැදින්වෙන මෙහි නම “Kaktos” යන ලතින් වචනයෙන් බිහිවූවක්. මේ ලතින් නම මුලින්ම භාවිතයට එන්නේ ග්‍රීක ජාතික ශාඛ ජෛවවිද්‍යාඥක් වූ තියෝෆ්‍රාටස් හරහායි. පතොක් කාන්තාර පරිසරයන් වල වැඩෙන ශාඛයක් උනත් බටහිර ජාතිකයින් මේ ශාකයට ඉතා විශාල ඇල්මක් දක්වනවා. ඒ මේ ශාඛය සතු අපුරු ගුණාංග නිසයි. ඔවුන් බොහෝ දෙනෙක් මෙම ශාකය තම කාර්‍යයාලයේ, නිවසේ, මේසයේ තබා ගන්නවා පමණක් නොව අහාර වේල සදහා ද එක්කර ගනු ලබනවා. ඉතිං අද මම කියන්න යන්නේ පතොක් ගැන ඔයාලා නොදන්නා දේවල් ටිකක්.

මට මේ ලිපිය ලියන්න මුලිකම දේ උනේ පෞද්ගලික අත්දැකීමක්. පහුගිය දවසක මගේ ළඟම මිතුරියක් මට තෑග්ගක් දෙනවා. ඒ මේසය මත තබාගත හැකි ලෙස කුඩාවට සකස්කරපු පතොක් පැළයක්. මම එය සතුටින් බාරගෙන මගේ කාර්යාලයේ මේසය මත තියාගත්තා. මට වැඩකරන වෙලාවට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් තමයි දවල් කෑමෙන් පස්සේ දැනෙන තද නින්ද. මේ පැලෑටිය මගේ නින්ද නැති කරන්න සමත් උනා. මම මේ ගැන විද්‍යාත්මක පදනමක් ගැන දැනීමක් නැති උනත් මම තේරුම් ගත්තා මගේ ඇස් මට්ටමින් මේ පැළය තියන එක මට ලොකු ප්‍රයෝජනයක් කියලා. ඉතිං මම මේ ගැන හොයන්න හේතු උනේ මේ සිදුවීම. අපි බලමු දැන් මොනවද පතොක් වලින් අපිට තියන ප්‍රයෝජන කියලා.

පතොක් කියන්නේ ෆයිටෝ පෝෂ්‍ය පදාර්ථ (ශාක මඟින් නිපදවනු ලබන රසායනික ද්‍රව්‍ය) බහුල ශාකයක්. පතොක් ආහාරයට ගනු ලබන ප්‍රධාන ආකාර තුනක් තියනවා. පළමුවෙනි සහ ප්‍රසිද්ධම විදිය තමයි පතොක් යුෂ පානය. මෙය ලතින් ඇමරිකාවේ ඉතාමත් ජනප්‍රිය පානයක්. දෙවැනි ආකාරය නම් ඔලිව් තෙල් සමඟ ග්‍රිල් කරන ලද පතොක් පෑඩ්. මේක නම් මෙක්සිකානු ජාතිකයින්ගේ කැමතිම කෑමක්. තෙවන ආකාරය නම් බිත්තර සමඟ ස්ක්‍රම්බල් කරන ලද පතොක්. මෙය ඇරිසෝනා ප්‍රාන්තයට ආවේනිකව තිබුණු ආහාරයක්. වර්තමානයේ නම් බොහෝ රටවල මෙම අහාර ජනප්‍රියයි. මේවා සතු ඖෂධීය ගුණාංගත් එයට හේතුවක්.

මේවයේ ඖෂධ ගුණය ගැන කතා කරොත් පතොක් යුෂ සතුව තියන විටමින් A සහ B2 මගින් ආතරයිටිස් ආදී සන්ධි රෝග ලිහිල් කිරීමට උපකාරී වෙනවා. පතොක් යුෂ බඩ වැල් වල ඇති හිතකර බැක්ටීරියා වර්ධනයට, මුත්‍රාදැවිල්ලට, මළබද්දයට, පිත්තාශය හා මුත්‍රාශයේ අසාදනය වන ගල් ආදී රෝග වලට ස්වාභාවික පිලියමක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. තවද මෙමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ වගේම කාන්තාවට තියන ගැටළුවක් වන ඔසප් චක්‍රය තුල අත්විදින උදර වේදනාව හා ඔක්කාරයද පතොක් යුෂ මගින් සමනය කිරීමට පුළුවන්.එමෙන්ම නිතිපතා පතොක් යුෂ පරිභෝජනය මගින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම 30% පමණ අගයකින් අවම කරගන්නත් හැකියි. පිළිස්සුම් තුවාල වලට පතොක් කියන්නේ හොදම පිලියමක්. පතොක් තීරු කපා තුවාල මත තබා විස බීජ නසන්න පුරාන ඊජිප්තු ජාතිකයන් පවා කටයුතු කරලා තියනවා. මෙසේ කෙතරම් ඖෂධිය ශාඛයක් වුවද, මෙම පොතොක් යුෂ පානයෙන් පසුව ඇතැම් අතුරු ආබාධ වලට ලක්වූ පුද්ගලයින් පිලිබදවද ලෝකය දසදෙසින් විටින් විට වාර්තා වෙලා තියනවා.

ගෘහස්ථව පතොක් ශාඛය රැකබලාගැනීම ගැන සලකාබලන විට අපට පතොක් පිලිබඳ තවත් අපුරු තොරතුරු දැනගන්න ලැබෙනවා. සාමාන්‍ය ශාඛ වර්ග වල ස්වසන ක්‍රියාවලිය එහෙමත් නැත්නම් කාබන්ඩයොක්සයිඩ් ආශ්වාස කිරීම සහ ඔක්සිජන් ප්‍රශ්වාස කිරීම සිදුවන්නේ දිවාකාලයේදී පමණයි. එත් පතොක් ශාඛය රාත්‍රී කාලයේදීත් ස්වසන ක්‍රියාවලිය සිදුකරනවා. පතොක් පැළයක් අපේ අවට තියාගත්තොත් අපිටත් පිරිසිදු වාතය ආශ්වාස කරන්න පුළුවන් නේද..?

High Feelings, හදට යෑම නැත්නම් හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔබගේ මනෝභාවය 15%කින් ඉහිලට රැගෙන යාමට මෙම ශාඛයට හැකියාවක් ඇති බව අධ්‍යයන වලින් හෙලිවෙලා තියනවා. මෙය කංසා භාවිතයෙදී තරම් ඉහල අගයක් නොගන්නාමුත්, ඒ පිළිබද වෙනමම අධ්‍යයනය කිරීම මම ඔබට බාර කරන්නම්. කොහොම උනත් එම පැළෑටිය මගින් ඔබේ දවස කාර්යයක්ෂමව හා සාමකාමීව පවත්වාගත හැකිබව අත්දැකීමෙන් මම දන්නවා. පතොක් සතුව ඕනෑම පරිසර තත්වයක් යටතේ හොදින් වැඩීමට හැකියාවක් තියනවා. මීට අමතරව පතොක් කියන්නේ ඔබේ ආදරණියයන්ට දෙන්න හොදම තෑග්ගක්. පතොක් මගින් ශක්තිමත්බව, රැකබලාගැනීම, ආකර්ෂණය ලබාගැනීම, ආරක්ෂාව, මිත්‍රත්වය, නිරූපනය වෙනවා. ඉතිං මේ ආදරවන්තයින්ගේ මාසයේ ඔයත් ඔයාගේ ක්‍රෂ් එකට පතොක් පැළයක් දීල බලන්න.

Wall hanger flower vase🌸🌼🏵️🌼🌺Inbox us for more details..Mobile- 0766178899Whatsapp- 0705519091Email- avishkashehan0@gmai...
21/08/2020

Wall hanger flower vase🌸🌼🏵️🌼🌺
Inbox us for more details..
Mobile- 0766178899
Whatsapp- 0705519091
Email- [email protected]
Now stock available....

Available plants now. Pot and designs can be Customized. 🌵💚🌵Select a plant and inbox us for more details.Call us - 076 6...
04/08/2020

Available plants now. Pot and designs can be Customized. 🌵💚🌵
Select a plant and inbox us for more details.
Call us - 076 617 8899
Whatsapp - 070 551 9091

Make your home beautiful ❤️
04/08/2020

Make your home beautiful ❤️

Address

85/1, New City, Kureekotuwa
Veyangoda
11100

Website

Alerts

Be the first to know and let us send you an email when Green Home Indoor Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share