Kalum Chathuranga wood Design

Kalum Chathuranga wood Design Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalum Chathuranga wood Design, In-Home Service, Veyangoda.

Services
උලුවහු, ජනෙල්, දොරවල්, පැන්‍ට්‍රි කබඩ්, වහල, සිවිලින් දැව සහ ඇලුමේනියම් , තරප්පු අත්වැටවල්, පඩිපෙල ලෑලි අල්ලීම, ගෘහ භාණ්ඩ. සෑදීම අතුලු සියලුම දැව නිෂ්පාදන..

18/08/2026

ඔන්න අපි ගෙනාව ඉරයි හදයි එකම එලියක් දෙන්න පුලුවන් විදියට. එක්ම තැනකට.. 🥰🥰 #වඩුකාර්මිකයා
#ලීවැඩ
#ගෘහභාණ්ඩ



14/08/2026

ඉවසීම තියනවනම් වැඩේ පට්ට පිලිවෙලයි.. 💕💕👍 #ගෘහභාණ්ඩ
#අතින්නිමවූ




12/08/2026

වඩු වැඩ ලේසියෙන් කරමු බැරිදේවල් හරියට ඉගෙන ගම්මු.. ගැම්මට වඩු වැඩ කරමු.. 💕💕


#වඩුකාර්මිකයා
#ලීවැඩ

08/08/2026

සදරු wood works එක්ක දිගටම ඉන්න අපි ඔබට නිවැරදි දේ කියල දෙන්නම්.. 👍👍🙏 #ලීවැඩ
#ගෘහභාණ්ඩ
#අතින්නිමවූ


27/07/2026

කලු කරපු ලස්සන වහලය.. i roof බලමුද.. ලස්සනයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. #ගෘහභාණ්ඩ
#අතින්නිමවූ



26/07/2026

වඩු වැඩ්ඩෙකුට වටින වැඩක් 😍 ... මෙන්න ඔයාලට දෙනව කිව්ව අත්වැටේ කනු ලේසියෙන්ම කර ගන්න වීඩියෝව 👍💕
#වඩුකාර්මිකයා
#ලීවැඩ
#ගෘහභාණ්ඩ

25/07/2026

තවත් අලුත් වැඩක් බලගෙන ඉන්න.. 🥰😍

#වඩුකාර්මිකයා
#ලීවැඩ
#ගෘහභාණ්ඩ

21/07/2026

වඩු වැඩ පට්ට ලේසි අමාරු නෑ එන්න අපි පහසුවෙන් වැඩ කරමු.. එක කොල්ලෙක් හරි මේක ඉගෙන ගෙන ගේමක් ගහමු.. 💕💕 ආදරෙයි හැමෝටම.. #වඩුකර්මාන්තය #ලීවැඩ #ගෘහභාණ්ඩ

19/07/2026

මල්ලි කෙනෙක් ඉල්ලපු නිසා ආයමත් පැහැදිලිව ලේසියෙන් ජනෙල් පියන් හදන විදිය.. බලමු.. #වඩුකාර්මිකයා
#ලීවැඩ
#ගෘහභාණ්ඩ


18/07/2026

ආදරෙයි හැමෝටම අපිත් එක්ක හැමදාම රැදිල ඉන්න 🥰🥰😍😍 #ලීවැඩ
#ගෘහභාණ්ඩ
#අතින්නිමවූ

Address

Veyangoda
11100

Telephone

+94778157654

Website

Alerts

Be the first to know and let us send you an email when Kalum Chathuranga wood Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kalum Chathuranga wood Design:

Shortcuts

Share