Beauty Chinkore Products

Beauty Chinkore Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Chinkore Products, Business service, Wadduwa.

මට ලැබූන හොදම කමෙන්ට් එකක් ❤බියුටිෂන් කෙනෙක්ගෙන්මතැන්ක්යූ මාව විශ්වාස කරාට ❤
08/01/2022

මට ලැබූන හොදම කමෙන්ට් එකක් ❤
බියුටිෂන් කෙනෙක්ගෙන්ම
තැන්ක්යූ මාව විශ්වාස කරාට ❤

අපි හැමෝම මූණට කොච්චර දේවල් කලත් අත් , කකුල් වලට  සත්කාර කරනවා අඩුයි නේද. ඔන්න එහෙනම් කම්මැලියන්ට  තියෙනවා මූණට වගේම අත්...
23/12/2021

අපි හැමෝම මූණට කොච්චර දේවල් කලත් අත් , කකුල් වලට සත්කාර කරනවා අඩුයි නේද. ඔන්න එහෙනම් කම්මැලියන්ට තියෙනවා මූණට වගේම අත් කකුල් වලටත් මාස්ක් දැන්. සතියට එකක් යූස් කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද නේද. ඉතින් මේක දාගෙන විනාඩි හතලිස් පහක් විතර ඉන්න ඕන. ගොඩක් හොදයි මේ මාසක් දාන්න කලින් අපි මූණට කරනවා වගේම අත් කකුල් වලටත් ස්ක්රබ් එකක් යුස් කරලම කරනවනම්.

0781069762
Whatsp mg ekak dnna 😘

Skin care and protection♥️7 pack Facial Maskමුහුණේ තිබෙන ලප කැලැල්අවපැහැ ගැන්වීම් ඉවත් කරහිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීම...
12/12/2021

Skin care and protection♥️
7 pack Facial Mask

මුහුණේ තිබෙන ලප කැලැල්
අවපැහැ ගැන්වීම් ඉවත් කර
හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීමට ❤️
සමේ තෙතමනය පවත්වා ගැනිමට ❤️
සමට දීප්තියක් ලබා ගැනීමට ❤️
ලොව පුරා බොහෝ දෙනාගෙ සිත් බැඳ ගත් Facial Mask අපෙන්

මිල - පැකට් හතම රු.700/=
Cash on delivery 😍😍

0781069762
වැඩි විස්තර සදහා මෙම අන්කයට මැසේජ් එකක් දාන්න 😘

ගොඩක් වටින් කමෙන්ට් එකක් මේක 😘තැන්ක්යූ ඔයාගෙ දෙවෙනි ඕඩර් එකටත් 🙏❤
08/12/2021

ගොඩක් වටින් කමෙන්ට් එකක් මේක 😘

තැන්ක්යූ ඔයාගෙ දෙවෙනි ඕඩර් එකටත් 🙏❤

🍃Peach moisturizing sleeping mask  And Scrub🍃👉මුලින්ම කියන්න ඕනේ දවසෙන් දෙකෙන් සතියෙන් සුදුවෙන product එකක් නෙවෙ මේක🙅 👉ම...
28/11/2021

🍃Peach moisturizing sleeping mask And Scrub🍃

👉මුලින්ම කියන්න ඕනේ දවසෙන් දෙකෙන් සතියෙන් සුදුවෙන product එකක් නෙවෙ මේක🙅

👉මේ cream එකෙන් ඔයාගෙ මුහුණෙ සමට හොඳ පෝෂණයක් ලැබෙනවා .😍

👉සමේ තෙතමනය හොදින් ආරක්ෂා කර මුහුණෙ ලප කැලැල් ක්‍රමයෙන් ඉවත් කරලා මුහුණ ට හොඳ පැහැපත් භාවයක් දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.😍

👉 මුහුණෙහි අධික තෙල් සහිත බව පාලනය කර කුරුළෑ අති වීම පාලනය කරනවා.😍

👉දවසම office එකේ ගෙදර වැඩ කරලා දවස අවසානෙදි මුහුණ මලානික වෙලා මුහුණෙන් මහන්සි පාටක් පේනව ද
ආයෙ උදේ නැගිටිනකොටත් ඒ මලානික පෙනුම මහන්සි පාට එහෙමම ද

එහෙනම් මේ product එක භාවිතා කරලා බලන්න 🤗

👉රාත්‍රියේ දි මුහුණට ආලේප කර උදෑසන සෝදා හැරීමෙන් ඔබේ මුහුණට හොඳ නැවුම් භාවයක් fresh පෙනුමක් ලබාගන්න පුළුවන් 😃

මුහුණට හොඳ පෝෂණයක් ලබා දෙන්න කැමති අය පාවිච්චි කරලා බලන්න ☺️

🛑එක පැකට් එකක් දින දෙකක් භාවිතා කළ හැක .

🛑Min order 10 pcs

🛑COD and Bank deposit available

භාවිතා කරන ආකාරය 👇

1 .රාත්‍රියේදි නිදා ගැනීමට පෙර facewash දමා මුහුණ හොදින් සෝදා පිරිසිදු කරගන්න .
ඊට පෙර ස්ක්රබ් කර ගත හැකිනම් වඩාත් හොදයි.

2. පැකැට්ටුව විවෘත කර අවශ්‍ය ප්‍රමාණයට cream අතට ගෙන හොදින් පිසදාගත් මුහුණ මත ආලේප කරන්න .

3. ආලේප කිරීමෙන් පසු ඇඟිලි දෙකක් භාවිතා කර මෘදු ලෙස විනාඩි දෙකක් පමන සම්බාහනය කරන්න .

4. විනාඩි 10කින් පමණ cream එක මුහුණට උරා ගනු ලබන අතර ඉන්පසු නින්දට යන්න . පසු දා උදෑසන සාමාන්‍ය ආකාරයට මුහුණ සෝදා හරින්න.

සතියට දින දෙකක් මුහුණ ස්කරබ් කර පිරිසිදු කරගන්න.

ස්තූතියි අපිව විශ්වාස කරපු ඔබ සැමටම ❤🙏
28/11/2021

ස්තූතියි අපිව විශ්වාස කරපු ඔබ සැමටම ❤🙏

Sheet mask එකක් හරියටම පාවිච්චි කරන්නෙ කොහොමද?Korean Sheet Mask එකකින් best result එකක් ගන්න නම් මේ විදිහට පාවිච්චි කරලා...
21/11/2021

Sheet mask එකක් හරියටම පාවිච්චි කරන්නෙ කොහොමද?
Korean Sheet Mask එකකින් best result එකක් ගන්න නම් මේ විදිහට පාවිච්චි කරලා බලන්න.

❤Sheet mask එකක් භාවිතා කිරීම මගින් සමට හොද තෙතමනයක් වගේම පෝෂණයක් ලබා ගන්න පුලුවන්. ඒත් හොදම result එකක් ගන්න නම් හරිම විදිහට mask එක පාවිච්චි කරන එක හරිම වැදගත්.

1. සමට ඕනෙම සත්කාරයක් කරන්න කලින් සම හොදින් පිරිසිදු කර ගන්න එක අනිවාර්යෙන් කරන්න ඕනෙ. මුලින්ම සාමාන්‍යයෙන් භාවිතා කරන face wash එකක් හෝ cleanser එකක් භාවිතයෙන් මූන හොදින් පිරිසිදු කර ගන්න. 😊

2. ඊලගට සමේ මැරුණු සෛල layer එක ඉවත් කර ගන්න හොද ස්ක්රබ් එකක් යූස් කරන්න

Scrub එකක් පාවිච්චි කරලා face mask එකට යන එකෙන් face mask එකෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. Scrub එක හොදින් මූනෙන් ඉවත් කර ගන්න අමතක කරන්න එපා. ඒ වගේම මූන හොදින් තෙත මාත්තු කර ගන්න.😊

3. දැන් sheet mask එකට මූන සූදානම්. 😍 Sheet mask packet එක විවෘත කරන්න කරන්න කලින්, පැකට් එක අතින් පිරිමදින්න. ඒ මගින් පැකට් එකේ තියන liquid එක හොදින් sheet mask එකට අවශෝෂණය වෙනවා.
4. දැන් sheet mask එක ඉවතට ගෙන, mask එක පරිස්සමට දිග ඇර ගන්න.
5. දැන් mask එක හොදින් මූනට අලව ගන්න. 🤩 Sheet mask එකක් තදින් මූණට ඇලවීමක් වෙන්නෙ නෑ. ඒ නිසා mask එක ඉවත් කරනකොට කිසිම ආකරයක සම ඇදීමක්, රිදීම් වගේ දෙයක් වෙන්නෙ නෑ.
6. Mask එක හොදින් මූනට අලවා ගත්තට පස්සෙ මිනිත්තු 20ක් ඉන්න ඕනෙ. මේ වෙලාවෙදි කතා කරන්න, හිනා වෙන්න වගේ යන්න එපා.

8. මිනිත්තු 20කට පස්සෙ mask එක මූනෙ යට සිට උඩු අතට හෙමින් ගලවලා ඉවත් කර ගන්න. මූන මෘදුව සම්භාහනය කරන්න. 😊

❤භාවිතා කරපු පලවෙනි පාරින්ම මූණට හොද තෙතමනයක් ලැබෙනවා කියලා ඔයාටම බලා ගන්න පුලුවන්. 😘
❤ සතියට දවස් 2ක් වගේ මේකක් use කරන්න පුලුවන්. උදෑසන හෝ රාත්‍රී කාලයේදී භාවිතය තමයි වඩාත්ම සුදුසු. 😊
❤Cleanup එකක් කරන්කොට pack එකක් වෙනුවට මේ sheet mask එකක් පාවිච්චි කරන්න පුලුවන්. 😊❤❤ඔයාට කැමති විදිහට තෝර ගන්න පුලුවන් වෙනස් වර්ග වලින් දැන් අප වෙතින් ලබා ගන්න පුලුවන්.

🌺 ලංකාවේ ඕනම තැනකට දින 2ක් 3ක් ඇතුලත අපේ ඕනම නිශ්පාදනයක් ඔයාගෙ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්.🥰
🌺 Cash on delivery පහසුකම දැන් දිවයින පුරා.
Contact details: 0781069762

හායි ගර්ල්ස් 😍😍ඉතින් ඔන්න අලුත් ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට අවශය කරන🙊🙊 අපි කවුරුත් ආසයිනෙ ලස්සන , ලා පාට තොල් දෙකක...
18/11/2021

හායි ගර්ල්ස් 😍😍
ඉතින් ඔන්න අලුත් ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට අවශය කරන🙊🙊

අපි කවුරුත් ආසයිනෙ ලස්සන , ලා පාට තොල් දෙකකට 🙈🙈 ඉතින් ඔන්න අදුරු වෙලා තියෙන තොල් වලට විසදුමක් ගෙනාවා.
මේක පාවිච්ච් කරන්න ඕන රෑට. සතියට එක පාරක් කරාම ඇති.

❤තොල් හොදට ක්ලෙන්සර් කරන්න , ස්ක්රබ් කරනවනම් ඒකත් කරලා මේක දාන් විනාඩි තිහක් ඉන්න තියෙන්නෙ.පස්සෙ ගලවලා තොල් දෙක මසාජ් කරන්න. හෝදන්න එපා.

1. ලිප් මාස්ක් සින්ගල් පීස් එක
2.ලිප් මාස්ක් 20 පීසස් බොක්ස් එක
මේ දෙකම දැන් ඔයාලට ගන්න පුලුවන් 😍😍😍

ආයෙත් තියෙනවා ඇස් යට අදුරු ගතිය, ඉදිමිණු ගතිය අඩු කර ගන්න අයි මාස්ක් 😍😍
මේකත් සතියට එක පාරක් කරන්න ඕන. මූණ ක්ලෙන්සර් කරලා පැක් එකක් එහෙම දාලා ඉන්න වෙලාවට මේකත් කරන්න. රිලැක්ස් එකේ ඉන්න.

1. සින්ගල් අයි මාස්ක්
2. මාස්ක් 60ක් තියෙන බොක්ස් එක තියෙනවා. එක වරකට දෙක ගානෙ තිස් පාරක් යූස් කරන්න තියෙන්නෙ. 😘

සතියට එකක් දැම්මත් මාස හයකට ඇතිවෙන්න තියෙනවා. 😍😍

❤ඉතින් මේ වගේම ඔයාලට ඕන කරන face mask sheet, night jel , face scrub , eye jel , clenser, face pack මගෙ ගාව තියෙනවා. ඔක්කොම කොරියන් , චයිනා ප්රඩක්ට්ස්. ඕන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න මට 😘

Cod කරනවා ඔරිජිනල් profile වලට විතරක්. මොකද විශ්වාසය තියෙන්න ඕන නිසා. ❤
නැත්තන් බැංකු තැන්පතු විතරයි.

කුරියර් චාර්ජ් එක තුන්සීයයි 😘

ගොඩක් ස්තූතියි මාව විශ්වාස කරලා සල්ලි තැන්පත් කරපු අයටත් ❤

ස්තූතියි අපිව විශ්වාස කල ඔබ සැමට 😘
15/11/2021

ස්තූතියි අපිව විශ්වාස කල ඔබ සැමට 😘

Green Tea Face Mask Stick 🌿RS.1500🌿 හරිත සාරයෙන් මුහුණට නව සාරයක්..මෙමගින්,👉🏻සමේ සිදුරු ඵලදායි ලෙස පිරිසිදු කිරීමටත්, 👉🏻...
11/11/2021

Green Tea Face Mask Stick 🌿
RS.1500

🌿 හරිත සාරයෙන් මුහුණට නව සාරයක්..

මෙමගින්,
👉🏻සමේ සිදුරු ඵලදායි ලෙස පිරිසිදු කිරීමටත්,
👉🏻සමේ අපිරිසිදුකම ගැඹුරින් පිරිසිදු කිරීමටත්,
👉🏻සමේ ජල හා තෙල් සමබරතාවය සකස් කිරීමටත්,
👉🏻සමේ තෙතමනය නැවත පිරවීමටත්,
👉🏻සම පෝෂණය කිරීමටත් හැකි වේ.

ඒවගේම,

✴️කළු ලප අඩු කිරීමටත්,
✴️තෙල් පාලනය කිරීමටත්,
✴️මුහුණේ අඳුරු බව අවම කිරීමටත්,
✴️සම පැහැපත් කිරීමටත් හැකි වේ.

😍මෙය කුඩා හා සැහැල්ලු වන අතර ඕනෑම තැනක රැගෙන යාමටද ඉතා පහසුය.

භාවිතා කරන්නේ කෙසේද:

1. Stick එක ඉවතට ගෙන මුහුණට ආලේප කරන්න.
2. මුහුණේ සමව ආලේප කර විනාඩි 20 ක් පමණ තිබෙන්නට හරින්න.
3. එය වියලුණු පසු ජලයෙන් සෝදා හරින්න.

🌿අමතරව :

👉🏻තෙල් සහිත සමට සතියකට 2-3 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.

👉🏻වියළි සමට සතියකට 1-2 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.

👉🏻මිශ්‍ර සමට තෙල් සහිත කලාපය සඳහා සතියකට 2-3 වතාවක් සහ වියලි කලාපය සඳහා සතියකට 1-2 වතාවක් භාවිතා කිරීම සුදුසු වේ.

👉🏻සාමාන්‍ය සමට සතියකට වරක් භාවිතා කිරීමට සුදුසු වේ.

🔴 අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්‍රවේශම් වන්න 🔴

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫

තවද උසස් තත්වයේ භාන්ඩ සාදරන මිළ ගනන් යටතේ අපෙන් ලබාගත හැකි අතර
සියලුම භාණ්ඩ දිවයිනේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක 🚚 🇱🇰

මිල රු. 1500/= පමණි..

දැන්ම ඔබේ
😍නම
🚩ලිපිනය
🌿දු.ක අංක 2ක් එවා ඇනවුම් කරන්න

අපිව විශ්වාස කරපු හැමෝටම ස්තූතියි. පසුගිය සතිය පුරාවට ගිය පාර්සල් කිහිපයක්😍😍😍
08/11/2021

අපිව විශ්වාස කරපු හැමෝටම ස්තූතියි.
පසුගිය සතිය පුරාවට ගිය පාර්සල් කිහිපයක්😍😍😍

තැන්ක්යූ ඔයාගෙ දෙවෙනි ඕඩර් එකටත් 😍😍😍
03/11/2021

තැන්ක්යූ ඔයාගෙ දෙවෙනි ඕඩර් එකටත් 😍😍😍

Address

Wadduwa

Telephone

+94781069762

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty Chinkore Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share