SHAVO collections

SHAVO collections Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SHAVO collections, Business Center, Walasmulla.
(22)

මගේ පුංචි shop එකට සාදරයෙන් පිළිගන්නවා මගේ පැටව් හැමෝම 🙏❤️😘


Flowers bouquet, slippers, flowers frock items,gift items,cake items, flowers pot ඔබට අවශ්‍ය සියලුම decorations items 🤗🌸🫶

Whatsapp 0719401344

💍𝑭𝒐𝒓 𝒕𝒉𝒐𝒔𝒆 𝒘𝒉𝒐 𝒄𝒉𝒐𝒐𝒔𝒆 𝒏𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒃𝒖𝒕 𝒆𝒍𝒆𝒈𝒂𝒏𝒄𝒆 ...💗✨𝒀𝒐𝒖𝒓 𝒘𝒆𝒅𝒅𝒊𝒏𝒈 𝒅𝒆𝒔𝒆𝒓𝒗𝒆𝒔  𝒎𝒐𝒓𝒆 𝒕𝒉𝒂𝒏 𝒋𝒖𝒔𝒕 𝒅𝒆𝒔𝒔𝒆𝒓𝒕𝒔 - 𝑰𝒕 𝒅𝒆𝒔𝒆𝒓𝒗𝒆𝒔 𝒂 𝒔𝒕𝒂𝒕𝒆𝒎𝒆𝒏𝒕...
04/05/2026

💍𝑭𝒐𝒓 𝒕𝒉𝒐𝒔𝒆 𝒘𝒉𝒐 𝒄𝒉𝒐𝒐𝒔𝒆 𝒏𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒃𝒖𝒕
𝒆𝒍𝒆𝒈𝒂𝒏𝒄𝒆 ...💗✨

𝒀𝒐𝒖𝒓 𝒘𝒆𝒅𝒅𝒊𝒏𝒈 𝒅𝒆𝒔𝒆𝒓𝒗𝒆𝒔 𝒎𝒐𝒓𝒆 𝒕𝒉𝒂𝒏 𝒋𝒖𝒔𝒕 𝒅𝒆𝒔𝒔𝒆𝒓𝒕𝒔 -
𝑰𝒕 𝒅𝒆𝒔𝒆𝒓𝒗𝒆𝒔 𝒂 𝒔𝒕𝒂𝒕𝒆𝒎𝒆𝒏𝒕 𝒐𝒇 𝒍𝒖𝒙𝒖𝒓𝒚 💫

🎂 𝑪𝒖𝒑 𝒄𝒂𝒌𝒆𝒔 | 𝑹𝒊𝒄𝒉 𝑮𝒐𝒍𝒅𝒆𝒏 𝒄𝒂𝒌𝒆𝒔 | 𝑱𝒂𝒓 𝒄𝒂𝒌𝒆𝒔 | 𝑾𝒆𝒅𝒅𝒊𝒏𝒈 𝑪𝒉𝒐𝒄𝒐𝒍𝒂𝒕𝒆𝒔 | 𝑾𝒆𝒅𝒅𝒊𝒏𝒈 𝑺𝒕𝒓𝒖𝒄𝒕𝒖𝒓𝒆 | 𝑶𝒕𝒉𝒆𝒓 𝒊𝒕𝒆𝒎𝒔...
🎀 𝑩𝒆𝒔𝒑𝒐𝒌𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒔 𝒄𝒓𝒂𝒇𝒕𝒆𝒅 𝒕𝒐 𝒎𝒂𝒕𝒄𝒉 𝒚𝒐𝒖𝒓 𝒅𝒓𝒆𝒂𝒎 𝒘𝒆𝒅𝒅𝒊𝒏𝒈 𝒕𝒉𝒆𝒎𝒆
✨ 𝑭𝒊𝒏𝒆𝒔𝒕 𝒒𝒖𝒂𝒍𝒊𝒕𝒚 | 𝑺𝒐𝒑𝒉𝒊𝒔𝒕𝒊𝒄𝒂𝒕𝒆𝒅 𝒇𝒊𝒏𝒊𝒔𝒉𝒆𝒔 | 𝑻𝒊𝒎𝒆𝒍𝒆𝒔𝒔 𝒆𝒍𝒆𝒈𝒂𝒏𝒄𝒆

💛 𝑪𝒓𝒆𝒂𝒕𝒆𝒅 𝒇𝒐𝒓 𝒖𝒏𝒇𝒐𝒓𝒈𝒆𝒕𝒕𝒂𝒃𝒍𝒆 𝒎𝒐𝒎𝒆𝒏𝒕𝒔...

📍𝑾𝒂𝒍𝒂𝒔𝒎𝒖𝒍𝒍𝒂
📞0719401344 / 0774791253

✨ 𝑬𝒙𝒄𝒍𝒖𝒔𝒊𝒗𝒆 𝒐𝒓𝒅𝒆𝒓𝒔 𝒐𝒏𝒍𝒚
👉 𝑹𝒆𝒔𝒆𝒓𝒗𝒆 𝒚𝒐𝒖𝒓 𝒅𝒂𝒕𝒆 𝒊𝒏 𝒂𝒅𝒗𝒂𝒏𝒄𝒆
📩 𝑰𝒏𝒃𝒐𝒙 𝒏𝒐𝒘 𝒇𝒐𝒓 𝒃𝒐𝒐𝒌𝒊𝒏𝒈𝒔 & 𝒊𝒏𝒒𝒖𝒊𝒓𝒊𝒆𝒔

මං ලෙඩ වෙලා hospital එකේ තනිවම ඉන්න වෙලාවෙ ඇත්තටම හිත ටිකක් වැටුණා… ඒ වෙලාවට මාව මතක් කරලා කතා කරපු, මැසේජ් කරපු, “කොහොම...
28/04/2026

මං ලෙඩ වෙලා hospital එකේ තනිවම ඉන්න වෙලාවෙ ඇත්තටම හිත ටිකක් වැටුණා… ඒ වෙලාවට මාව මතක් කරලා කතා කරපු, මැසේජ් කරපු, “කොහොමද?” කියලා අහපු ඔයාලා හැමෝම මට ලොකු සැනසීමක් වුණා ❤️

ඒ වගේම, මං ගැන හොයලා අම්මට කතා කරලා විස්තර අහපු ඔයාලාගේ ඒ සැලකිල්ල නම් වචන වලින් කියන්න බැරි තරම් වටිනවා… ඒක ඇත්තටම මගේ හිතට ලොකු ශක්තියක් වුණා 🙏

සමහර වෙලාවට කන්නත් බෑ, හිනා වෙන්නත් බෑ වගේ හිතුණු ඒ දවස්වල, ඔයාලා දාපු එක call එකක්, එක message එකක් මට “මං තනියම නෙවෙයි” කියලා හිතෙන්න කරා. ඒ හැඟීම තමයි මට ඒ වෙලාවේ ලැබුණු ලොකුම හයිය.

ජීවිතේ අමාරු වෙලාවක තමයි අපිට ඇත්තටම වටා ඉන්න මිනිස්සු කවුද කියලා තේරෙන්නේ කියලා කියනවානේ… ඒක මට හොඳටම තේරුණා. ඔයාලා වගේ හිත හොඳ, සැලකිලිමත් මිනිස්සු මට ලඟින් ඉන්න එක මට ලොකු වාසනාවක් ❤️

මාව මතක් කරලා එක වචනයක් වුණත් කියපු, මට හිත හදලා දුන්න, මගේ අම්මත් එක්ක කතා කරලා මාව බලපු ඔයාලා හැමෝටම මං හදවතින්ම ස්තුතියි. ඔයාලා දුන්න ආදරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ…

හැමෝම සතුටින්, නිරෝගීව ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏💐
තෙරුවන් සරණයි...!🙏❤️
SHAVO collections
Tharindu Dilshan

සාමය , සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏♥️🌞 SHAVO collections
14/04/2026

සාමය , සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏♥️🌞
SHAVO collections

GOOD MORNING 🌞🌻♥️ මගේ කෙල්ලො කොල්ලො හොමෝටම ❤️🥀ගොඩක් දවසකින් ඔයාලා බලන්න එන්න බැරි වුණා අසනීප වුණ නිසා 😥Page එකේ reach එක...
09/04/2026

GOOD MORNING 🌞🌻♥️
මගේ කෙල්ලො කොල්ලො හොමෝටම ❤️🥀
ගොඩක් දවසකින් ඔයාලා බලන්න එන්න බැරි වුණා අසනීප වුණ නිසා 😥
Page එකේ reach එකත් හොදම බැහැලා පැටව්,😩🌼
SHAVO collections

GOOD MORNING 🌞🌻🌈මගේ පැටව්නේ 🤗♥️ ගොඩක් දවසකින් ඉතිං 😩🤍SHAVO collections
03/04/2026

GOOD MORNING 🌞🌻🌈
මගේ පැටව්නේ 🤗♥️
ගොඩක් දවසකින් ඉතිං 😩🤍
SHAVO collections

26/03/2026

කම්මැලි කම නැති උනා වගේ හලෝ 🥹🫣
SHAVO collections

25/03/2026

බලන්නකෝ ඒ චොක්ලට් බොක්ස් එක 🤗💞
කවුද ඉතිං මෙව්වට අකමැති 🫣🍫

" Thank you for your lovely order ♥️ "

SHAVO collections

ORDER NOW 👇
Whatsapp - 0719401344
Location. - Walasmulla

මට ලැබුණු තවත් ලස්සන order එකක නිමාව 🥰♥️" Thank you for your lovely order ♥️"       - HANDMADE FLOWERS BOUQUET 💐 - SHAVO...
25/03/2026

මට ලැබුණු තවත් ලස්සන order එකක නිමාව 🥰♥️

" Thank you for your lovely order ♥️"

- HANDMADE FLOWERS BOUQUET 💐 -

SHAVO collections

ORDER NOW 👇
Whatsapp - 0719401344
Location. - Walasmulla

චූටි දෝණියෙක්ගේ Birthday එකට අපෙන් ගිය‌‌‌ සසම සස කේක් එකක් 🤗♥️ "Thank you for your lovely order ♥️" SHAVO collections De...
24/03/2026

චූටි දෝණියෙක්ගේ Birthday එකට අපෙන් ගිය‌‌‌ සසම සස කේක් එකක් 🤗♥️

"Thank you for your lovely order ♥️"

SHAVO collections

Delivered to "JULAMPITIYA " 🚛

- HOMEMADE CAKE 😋 🎂 -

අපෙන් ගිය තවත් ආදරණීය ඕඩර් එකක් 🫶🤗 චූටි දෝණි පැටියෙක්ට තමයි ඉතිං මේ special gift එක ගියේ 😍"Thank you for your lovely ord...
23/03/2026

අපෙන් ගිය තවත් ආදරණීය ඕඩර් එකක් 🫶🤗
චූටි දෝණි පැටියෙක්ට තමයි ඉතිං මේ special gift එක ගියේ 😍

"Thank you for your lovely order ♥️🥰"

Delivered to "JULAMPITIYA " 🚛

SHAVO collections

ORDER NOW 👇
Whatsapp - 0719401344
Location. - Walasmulla

ඉතිං ඔයාගේ පුංචි පැංචොත් මේ වගේ එකක් දීලා පුදුම කරමුද 🤗♥️

Address

Walasmulla

Alerts

Be the first to know and let us send you an email when SHAVO collections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share