Ranvi jewellers & pawn brokers

Ranvi jewellers & pawn brokers GOLD /WHITE GOLD / SILVER
නිෂ්පාදනය, විකිණීම හා අලූත්වැඩියා කිරීම.
උකස් කිරීම.
පොලිය 1%
Paw Ranvi gold house

25/01/2026

2026.01.24 | 10.30 Hrs
Colomno | Sri Lanka

ලෝක , ඩුබායි හා මෙරට රන් මිල සංසන්ධනය.

සංසන්දනාත්මකව මෙරට රත්තරන් තාමත් ලෝක හා ඩුබායි මිලට සාපේෂව අඩුයි...... 😁😁

ඉතින් මේ කාලේ ලංකාවේ නම් ක්‍රියාත්මක වන්නේ සම්පුර්ණෙය්ම පාලනයකට නතුකරගෙන සිටින අස්ථාවර රත්තරන් මාකට් එකක්. ඒක හැමෝම දන්න රහසක්. ඒ නිසා රන් බිස්නස් හා රන් මිලදී ගන්න ඔබ වඩාත් මේ පිළිබද අවධානය යොමු කරන්න. නැත්නම් පාඩු විදින්න වෙයි.

ලෝක කැරට් 24 රන්මිල පව්මකට රුපියල් වලින් බලමු.▶️

31.10 g (24 Kt) = 4983 USD
8 g = 4983 /31.10 X 8 = 1281 USD

8g = 1281 X 310 LKR = 397,385 LKR

Dubai රන් මිල පව්මකට රුපියල් වලින් හොයමු ▶️

DUBAI GOLD RATE

24 karat - 1g = 589 AED
24 Karat 8g = 589 X 8 = 4712 AED

24 Karat 8g = 4712 X 84.35 LKR = LKR 397,457/=

මෙරට රන්මිල රුපියල් වලින් ▶️

24 Kt 8.0 g = LKR 385,000/=

තවමත් මෙරට රන්මිල ගෝලීය හා ඩුබායි රන් මිලට වඩා පව්මට රුපියල් 13,000/= පමණ පසුපසිනුයි ඉන්නේ....😪😪

01/01/2026
13/11/2025

වාහනේ පාරට දාන්නද යන්නේ?

Address

No: 18, Shopping Complex, Galle Road, Wanduramba
Wanduramba

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94765854101

Website

Alerts

Be the first to know and let us send you an email when Ranvi jewellers & pawn brokers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share