Infinity Designlk

Infinity Designlk Infinity prints is a online solution for your all kind of sublimation printing gift items. All of printing designs are unique and customized.

We have wide range of sublimation printing items such as white mugs, magic mugs, glass crystals, key tags, etc.

ළඟ එන වැලන්ටයින් එකට එයාට දෙන්න තෑග්ගක් ලෑස්තිද? දෙන්නගෙ ආදරණිය මතකයන් ප්‍රින්ට් කරල ලස්සන තෑග්ගක් දෙමුද?  විශේෂ මිල අඩු...
05/02/2022

ළඟ එන වැලන්ටයින් එකට එයාට දෙන්න තෑග්ගක් ලෑස්තිද? දෙන්නගෙ ආදරණිය මතකයන් ප්‍රින්ට් කරල ලස්සන තෑග්ගක් දෙමුද?

විශේෂ මිල අඩුකිරීම:
✅White Mug: රු.700
✅Magic Mug: රු.1100
✅ඩිසයින් එකට අවශ්‍ය Photos අපිට Messanger Inbox හෝ Whatsapp මගින් එවන්න. අපි ඉක්මනින්ම ඩිසයින් එක කරල ඔබට බලන්න එවනව. (Whatsapp- 0703726777) ඩිසයින් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

✅සියලුම භාණ්ඩ ඔබ අතට පත්වනතුරු ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට විශේෂිත ඇසුරුමක් භාවිතා කරන නිසා ආරක්ෂාව පිළිබඳ බය වෙන්න දෙයක් නෑ.
✅ඔබගේ ඇණවුම සමග ඔබව සම්බන්ද කරගන්න පුළුවන් දුරකථන අංක දෙකක්, සම්පුර්ණ නම, ලිපිනය, දිස්ත්‍රික්කය හා ආසන්නතම නගරය පැහැදිලිව අපට ලබා දෙන්න.
✅ලංකාවේ ඕනිම තැනකට භාණ්ඩ එවන්න අපිට පුළුවන්. සාමාන්යෙන් දවස් 2ක් ඇතුලත භාණ්ඩ ඔබගෙ අතට පත් වෙනවා.
✅ඩිලවරි සදහා රැ 300 ක මුදලක් අයකරනවා. (පවතින තත්වය හමුවේ පෙර ලබා දුන් Cash on delivery සේවාව තාවකාලිකව අත්හිටුවා ඇත)
✅ඔබගේ ඇණවුම ලබා දීමට Whatsapp හෝ facebook මගින් පහත සදහන් විස්තර පුරවා ඩිසයින් කිරීමට අවශ්‍ය ෆොටෝ සහ ඩිසයින් එකට ඇතුලත් විය යුතු වදන් සමග අපට එවන්න.
☎️ Whatsapp: 0703726777

පාර්සලය ලැබිය යුතු කෙනාගේ සම්පුර්ණ නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
දුරකථන අංක:

📭Infinity Print Service,
Weragala,
Warakapola

උපන්දිනයක්/සංවත්සරයක් ළඟ එනවද? මෙන්න ඔයාට දෙන්න පුළුවන් හොදම තෑග්ගක් අපි ගෙනාව. මතකයන් කැටිකර ලස්සන මග් එකක් තෑගි දෙමුද....
05/10/2021

උපන්දිනයක්/සංවත්සරයක් ළඟ එනවද? මෙන්න ඔයාට දෙන්න පුළුවන් හොදම තෑග්ගක් අපි ගෙනාව. මතකයන් කැටිකර ලස්සන මග් එකක් තෑගි දෙමුද.
විශේෂ මිල අඩුකිරීම:
✅White Mug: රු.700
✅Magic Mug: රු.1100
✅ඩිසයින් එකට අවශ්‍ය Photos අපිට Messanger Inbox හෝ Whatsapp මගින් එවන්න. අපි ඉක්මනින්ම ඩිසයින් එක කරල ඔබට බලන්න එවනව. (Whatsapp/Call - 0703726777) ඩිසයින් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅සියලුම භාණ්ඩ ඔබ අතට පත්වනතුරු ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට විශේෂිත ඇසුරුමක් භාවිතා කරන නිසා ආරක්ෂාව පිළිබඳ බය වෙන්න දෙයක් නෑ.
✅ඔබගේ ඇණවුම සමග ඔබව සම්බන්ද කරගන්න පුළුවන් දුරකථන අංක දෙකක්, සම්පුර්ණ නම, ලිපිනය, දිස්ත්‍රික්කය හා ආසන්නතම නගරය පැහැදිලිව අපට ලබා දෙන්න.
✅ලංකාවේ ඕනිම තැනකට භාණ්ඩ එවන්න අපිට පුළුවන්. සාමාන්යෙන් දවස් 2ක් ඇතුලත භාණ්ඩ ඔබගෙ අතට පත් වෙනවා.
✅ඩිලවරි සදහා රැ 300 ක මුදලක් අයකරනවා.
✅වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත සඳහන් දුරකථන අංකයෙන් අපිව අමතන්න. මග් වලට අමතරව මෙවැනි තෑගි අයිතම ගොඩක් අපි ලග තියෙනවා.
☎️Mobile/Whatsapp: 0703726777
📭Infinity Print Service,
Weragala,
Warakapola

උපන්දිනයක්/සංවත්සරයක් ළඟ එනවද? මෙන්න ඔයාට දෙන්න පුළුවන් හොදම තෑග්ගක් අපි ගෙනාව. මතකයන් කැටිකර ලස්සන මග් එකක් තෑගි දෙමුද....
24/09/2021

උපන්දිනයක්/සංවත්සරයක් ළඟ එනවද? මෙන්න ඔයාට දෙන්න පුළුවන් හොදම තෑග්ගක් අපි ගෙනාව. මතකයන් කැටිකර ලස්සන මග් එකක් තෑගි දෙමුද.
විශේෂ මිල අඩුකිරීම:
✅White Mug: රු.650
✅Magic Mug: රු.1100

✅ඩිසයින් එකට අවශ්‍ය Photos අපිට Messanger Inbox හෝ Whatsapp මගින් එවන්න. අපි ඉක්මනින්ම ඩිසයින් එක කරල ඔබට බලන්න එවනව. (Whatsapp/Call - 0703726777) ඩිසයින් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ ඔබගේ පහසුව සඳහාම භාණ්ඩ ඔබගේ අතට ලැබුන පසු මුදල් ගෙවීමේ පහසුකමත් අපි ලබා දෙනවා. එසේ නොමැතිනම් කලින් මුදල් ගෙවා ඔබට මෙය ලබා දිය යුතු කෙනාගේ ලිපිනයටම අප හරහා යවන්නත් පුළුවන්.
✅සියලුම භාණ්ඩ ඔබ අතට පත්වනතුරු ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට විශේෂිත ඇසුරුමක් භාවිතා කරන නිසා ආරක්ෂාව පිළිබඳ බය වෙන්න දෙයක් නෑ.
✅ඔබගේ ඇණවුම සමග ඔබව සම්බන්ද කරගන්න පුළුවන් දුරකථන අංක දෙකක්, සම්පුර්ණ නම, ලිපිනය, දිස්ත්‍රික්කය හා ආසන්නතම නගරය පැහැදිලිව අපට ලබා දෙන්න.
✅ලංකාවේ ඕනිම තැනකට භාණ්ඩ එවන්න අපිට පුළුවන්. සාමාන්යෙන් දවස් 2ක් ඇතුලත භාණ්ඩ ඔබගෙ අතට පත් වෙනවා.
✅ඩිලවරි සදහා රැ 300 ක මුදලක් අයකරනවා.
✅වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත සඳහන් දුරකථන අංකයෙන් අපිව අමතන්න. මග් වලට අමතරව මෙවැනි තෑගි අයිතම ගොඩක් අපි ලග තියෙනවා.

☎️Mobile/Whatsapp: 0703726777
📭Infinity Print Service,
Weragala,
Warakapola

Address

Weragala
Warakapola
71622

Alerts

Be the first to know and let us send you an email when Infinity Designlk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share