Pixel By Maliya

Pixel By Maliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pixel By Maliya, Printing Service, Wariyapola.
(2)

ඔබේ business එකට ගැළපෙන Professional Logo Design එකක් ඕනේද?Logo එකක් කියන්නේ brand එකේ පළවෙනි impression එක. ඒ නිසා simp...
08/05/2026

ඔබේ business එකට ගැළපෙන Professional Logo Design එකක් ඕනේද?

Logo එකක් කියන්නේ brand එකේ පළවෙනි impression එක. ඒ නිසා simple, memorable, professional look එකක් තියෙන logo එකක් අත්‍යවශ්‍යයි.

අපි ඔබගේ business එකට ගැළපෙන
✅ Professional Logo Designs
✅ Creative Concepts
✅ Modern & Unique Ideas
✅ Brand identity එකට match වෙන designs

Pixel By Maliya
📞 071 612 5715

ඔබේ ව්‍යාපාරය කුමක් උවත්, Billing සහ Sales Management තවත් පහසු කරගන්න Professional POS System එකක් අපෙන් ✅Retail Shop, ...
07/05/2026

ඔබේ ව්‍යාපාරය කුමක් උවත්, Billing සහ Sales Management තවත් පහසු කරගන්න Professional POS System එකක් අපෙන් ✅

Retail Shop, Supermarket, Restaurant, Café, Pharmacy, Hardware Shop වගේ ඕනෑම business එකකට ගැලපෙන smart POS solutions අපි ලබාදෙනවා.

✅ Fast Billing
✅ Inventory Management
✅ Sales Reports
✅ Barcode Scanning
✅ Receipt Printing
✅ Secure Payments
✅ Easy to Use System

ඔබේ business එක smart විදිහට manage කරන්න අදම අපිට කතා කරන්න.

📞 Contact: 071 612 5715

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අලුත් නිර්මාණාත්මක අදහස්වලින් සහ සාර්ථකත්වයෙන් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්ද...
14/04/2026

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අලුත් නිර්මාණාත්මක අදහස්වලින් සහ සාර්ථකත්වයෙන් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎊✨

අපේ නිර්මාණ එක්ක නිරන්තරයෙන් රැඳී ඉන්නා ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට සපිරි වාසනාවන්ත වසරක් ප්‍රාර්ථනා කරනවා. ඔබේ සිහින සැබෑ කරන "Digital අත්දැකීම්" නිර්මාණය කරන්න අපි මේ වසරේදීත් සූදානම්! 💻🎨

Pixel By Maliya - Crafting Digital Experiences. 🚀

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අලුත් නිර්මාණාත්මක අදහස්වලින් සහ සාර්ථකත්වයෙන් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්ද...
14/04/2026

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අලුත් නිර්මාණාත්මක අදහස්වලින් සහ සාර්ථකත්වයෙන් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎊✨
අපේ නිර්මාණ එක්ක නිරන්තරයෙන් රැඳී ඉන්නා ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට සපිරි වාසනාවන්ත වසරක් ප්‍රාර්ථනා කරනවා. ඔබේ සිහින සැබෑ කරන "Digital අත්දැකීම්" නිර්මාණය කරන්න අපි මේ වසරේදීත් සූදානම්! 💻🎨

Pixel By Maliya - Crafting Digital Experiences. 🚀

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට සුවිශේෂී සුබපැතුම්!එළඹෙන අලුත් අවුරුද්දේ ඔබේ ආදරණීයයන්ට, හිතවතුන්ට සහ ව්‍යාපාරික සගයන්ට සු...
12/04/2026

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට සුවිශේෂී සුබපැතුම්!

එළඹෙන අලුත් අවුරුද්දේ ඔබේ ආදරණීයයන්ට, හිතවතුන්ට සහ ව්‍යාපාරික සගයන්ට සුබ පතන්න සුවිශේෂී නිර්මාණයක් සොයනවාද? සාමාන්‍ය පෝස්ට් එකකට වඩා වැඩි වටිනාකමක් සහිත, ඔබේ අවශ්‍යතාවයටම ගැලපෙන නිර්මාණශීලී සුබපැතුම් පෝස්ට් (Wishing Posts) දැන් අපෙන් නිර්මාණය කරවා ගත හැක.

ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට දැන්ම අපට කතා කරන්න හෝ පණිවිඩයක් එවන්න.

📱Contact: 071 612 5715

මේ අලුත් අවුරුද්දේ ඔබේ ව්‍යාපාරයේ Orders වැඩි කරගන්න සූදානම්ද? 🪔✨වර්තමාන වෙළඳපොලේ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් විකුණා ගැනීමට...
08/04/2026

මේ අලුත් අවුරුද්දේ ඔබේ ව්‍යාපාරයේ Orders වැඩි කරගන්න සූදානම්ද? 🪔✨

වර්තමාන වෙළඳපොලේ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් විකුණා ගැනීමට නම් එය දකින පාරිභෝගිකයාගේ හිත ඇදී යන අයුරින් ප්‍රදර්ශනය විය යුතුමයි. විශේෂයෙන්ම මේ උදාවන අලුත් අවුරුදු සමයේ ඔබේ ව්‍යාපාරය අන් අයට වඩා කැපී පෙනෙන්න නම් ආකර්ශනීය Social Media Designs අත්‍යවශ්‍යයි. 🎨🔥

ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය රැකෙන පරිදි, පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි ඉහළ ප්‍රමිතියේ ග්‍රැෆික් නිර්මාණ කරගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.

(පින්තූරයේ දැක්වෙන්නේ අප විසින් Cake ව්‍යාපාරයක් සඳහා කළ සාර්ථක නිර්මාණ කිහිපයකි.)

📞 අදම අමතන්න: 071 612 5715

ඔයා ආසම මතකය හැමදාම ඔයාගේ සාක්කුවේ... ❤️ලංකාවේ ලස්සනම තැන්වල මතකය හැමදාම ලඟින්ම තියාගන්න කැමතිද? එහෙනම් මෙන්න ඒකටම ගැලපෙ...
06/04/2026

ඔයා ආසම මතකය හැමදාම ඔයාගේ සාක්කුවේ... ❤️

ලංකාවේ ලස්සනම තැන්වල මතකය හැමදාම ලඟින්ම තියාගන්න කැමතිද? එහෙනම් මෙන්න ඒකටම ගැලපෙන "Pixel by Maliya" අපේ අලුත්ම Key Tag සෙට් එක! 😍

ගාල්ලේ ප්‍රදීපාගාරයේ ඉඳන් ඇල්ලේ රේල් පාර වෙනකම්, ඒ වගේම යාල වනෝද්‍යානයේ අභිමානයත් එක්ක නිර්මාණය වුණු මේ හැම Key Tag එකක්ම ඉතාමත් සූක්ෂමව අපේම නිර්මාණයක් විදියට ඔයාට ලබාගන්න පුළුවන්.
✅ Premium Quality Finish
✅ Unique Illustrations
✅ Perfect for Gifts

ඔයාගේ එක අදම Order කරන්න අපිට Message එකක් එවන්න. නැත්නම් පහළ තියෙන ලින්ක් එකෙන් අපේ Website එකට පිවිසෙන්න.

🌐 Visit us: https://pixelbymaliya-studio.github.io/pixelbymaliya/
📞 Call/WhatsApp: 071 612 5715

"රසයට එහා ගිය හැඟීමක්..." ✨Heavenly Treats වෙනුවෙන් කළ මේ සන්නාම නිර්මාණය (Branding Design) පිටුපස තිබුණේ ඉතා සරල අරමුණක...
28/03/2026

"රසයට එහා ගිය හැඟීමක්..." ✨

Heavenly Treats වෙනුවෙන් කළ මේ සන්නාම නිර්මාණය (Branding Design) පිටුපස තිබුණේ ඉතා සරල අරමුණක්. ඒ තමයි "නිවසේ සෑදූ ප්‍රණීත රසය" වඩාත් වටිනාකමකින් යුතුව පාරිභෝගිකයා වෙත ගෙන යාම.

කරත්තයේ සංකේතයෙන් "ඔබ අසලටම එන රසවත් බවත්", රන්වන් පැහැයෙන් එහි ඇති "සුවිශේෂී ගුණාත්මකභාවයත්" මම මෙහිදී නිරූපණය කළා.

ඔබේ ව්‍යාපාරයේ කතාවත් මේ වගේම ලස්සනට ලෝකයට කියන්න අවශ්‍යද? එන්න, අපි ඒ ගැන කතා කරමු. 🎨🚀

Contact 071 612 5715

📲 ව්‍යාපාරයේ වැඩ ලේසි කරන සුපිරි Mobile App එකක්!"ඔබේ ව්‍යාපාරයේ වැඩේ ලේසි කරන්න mobile app එකක් තිබුනොත් කොහොමද?එහෙනම් ...
16/03/2026

📲 ව්‍යාපාරයේ වැඩ ලේසි කරන සුපිරි Mobile App එකක්!

"ඔබේ ව්‍යාපාරයේ වැඩේ ලේසි කරන්න mobile app එකක් තිබුනොත් කොහොමද?

එහෙනම් තවත් බලා සිටින්නේ ඇයි? දැන්ම අපිව සම්බන්ද කර ගන්න. 🤝

අපගේ සේවාවන්:
✨ Modern & Professional Design
🎨 User Experience - UX
⚡ Speed & Performance
🔍 SEO Optimization
🔒 SSL Certificate
📅 Communication & Deadlines
🛡️ Security Monitoring

💡 ඔබේ සිහිනය සැබෑ කරගන්න අප අමතන්න.
📞 Conatct: 071 612 5715

Address

Wariyapola
60422

Alerts

Be the first to know and let us send you an email when Pixel By Maliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pixel By Maliya:

Shortcuts

Share