Indeez Bathik

Indeez Bathik We are manufacturing hand-made batik cloths made in Sri Lanka.

11/07/2026

Where creativity grows. 🌱🤍

🎓 අපේ ආදරණීය Customer කෙනෙකුගේ Convocation දිනය වෙනුවෙන් ආදරයෙන් නිර්මාණය කළ Hand Painted Saree එක. 🤍✨ඔබේ ලස්සන Feedback...
03/07/2026

🎓 අපේ ආදරණීය Customer කෙනෙකුගේ Convocation දිනය වෙනුවෙන් ආදරයෙන් නිර්මාණය කළ Hand Painted Saree එක. 🤍✨

ඔබේ ලස්සන Feedback එකට හදවතින්ම ස්තූතියි. ❤️

Indeez Bathik – Every Saree, Made with Love.

📍 Indeez Bathik – Wariyapola

Indeez Bathik
23/06/2026

Indeez Bathik

🧡 Every outfit tells a story, make yours unforgettable 🧡
09/06/2026

🧡 Every outfit tells a story, make yours unforgettable 🧡

♥️Thank you for choosing us ♥️🥻saree= Indeez Bathik👔 sarong & shirt= 𝐈𝐧𝐝𝐞𝐞𝐳 𝐁𝐚𝐭𝐡𝐢𝐤 🧵🪡 saree jacket, shirt & madeup saree...
14/04/2026

♥️Thank you for choosing us ♥️
🥻saree= Indeez Bathik
👔 sarong & shirt= 𝐈𝐧𝐝𝐞𝐞𝐳 𝐁𝐚𝐭𝐡𝐢𝐤
🧵🪡 saree jacket, shirt & madeup saree= 𝐈𝐧𝐝𝐞𝐞𝐳 𝐓𝐚𝐢𝐥𝐨𝐫𝐢𝐧𝐠

23/02/2026

ශ්‍රී ලාංකීය බතික් නිර්මාණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින Indeez Batik Factory සමඟ එක්ව වැඩ කිරීමට ඔබටත් අවස්ථාවක්!

🔹 අවශ්‍ය සුදුසුකම්:
✔️ අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ වරප්‍රසාද
✔️ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
✔️ වගකීම් සහගත සහ කැපවීමෙන් වැඩ කිරීම

🔹 අප ලබාදෙන වාසි:
✅ ආකර්ෂණීය වැටුප්
✅ අමතර දීමනා
✅ හොඳ සේවා පරිසරයක්
✅ ඉගෙනගෙන දියුණු වීමට අවස්ථාව
📍 සේවා ස්ථානය: (indeez batik factory පාදෙණිය)
📞 වැඩි විස්තර සඳහා අමතන්න: (0779292399)
✨ Indeez Batik සමඟ ඔබේ වෘත්තීය ජීවිතයට නව පියවරක් තබන්න!

23/02/2026

🌺 Indeez Batik වෙතින් ඔබට රැකියා අවස්ථාවක්!

📍 වාරියපොල පිහිටි අපගේ Batik ඇඳුම් වෙළඳසැල සඳහා
👩‍💼 Sales Girl කෙනෙකු අවශ්‍යයි
✨ අපේක්ෂිත සුදුසුකම්:
✔ වයස අවුරුදු 18 – 30 අතර විය යුතුයි
✔ හොඳ සන්නිවේදන කුසලතා තිබිය යුතුයි
✔ පාරිභෝගික සේවාවට ආසාවක් තිබිය යුතුයි
✔ Sales පළපුරුද්දක් තිබේ නම් විශේෂයි
✔ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකි විය යුතුයි
✔ Fashion & Batik පිළිබඳ උනන්දුවක් තිබිය යුතුයි
🕘 වැඩ කරන වේලාවන්: 8.30 am 7pm
💰 වැටුප: සාකච්ඡා කර ගත හැක
📞 වැඩි විස්තර සඳහා: [0779292399]
📩 WhatsApp මඟින් ඔබගේ විස්තර / CV යොමු කරන්න
💛 Indeez Batik සමඟ ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!

වර්ණයකින් වර්ණයට කියවෙන,ශ්‍රී ලාංකීය උරුමයේ නිහතමානී කතාව — indeez bathikමෙය මැෂින් වලින් නිමවන වස්ත්‍රයක් නොව,කලාවට ආදර...
03/01/2026

වර්ණයකින් වර්ණයට කියවෙන,
ශ්‍රී ලාංකීය උරුමයේ නිහතමානී කතාව — indeez bathik
මෙය මැෂින් වලින් නිමවන වස්ත්‍රයක් නොව,
කලාවට ආදරය කරන හදවතුන්ගෙන් උපන් සජීවී අත්කමකි.
පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ සම්ප්‍රදාය,
අද කාලයේ නව රුචියත් එක්ව
එකම වර්ණයකින් නව අරුතක් ගනී.
ඔබ අඳින්නේ සරල ඇඳුමක් නොව,
ඔබ දරාගන්නේ සංස්කෘතිය, හැඟීම් සහ කතාවක්.
2026 අලුත් අවුරුද්දේ,
නව ආරම්භයකට, නව වර්ණයකින්
ශ්‍රී ලාංකීය ලස්සන උරුම කරගන්න — Indeez Batik by indeewari

💗 Indeez Bathik

Address

Kurunegala Road, Wariyapola
Wariyapola
60400

Alerts

Be the first to know and let us send you an email when Indeez Bathik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category