පූසාන් ලාබ බඩු කඩේ, pusan laba badu kade

පූසාන් ලාබ බඩු කඩේ, pusan laba badu kade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පූසාන් ලාබ බඩු කඩේ, pusan laba badu kade, Business, bamunakotuwa, Wariyapola.

29/05/2026

UT-300
Flash light 👌👌

UT 300ඇලුමිනියම් බොඩි ටොච් එක වැටුනත් මුකුත් වෙන්නෙ නෑ 15w LED flash light 4000මිලිඇම්පියර්බැටරිය👌Usb සහ typec charger p...
29/05/2026

UT 300
ඇලුමිනියම් බොඩි ටොච් එක වැටුනත් මුකුත් වෙන්නෙ නෑ
15w LED flash light
4000මිලිඇම්පියර්බැටරිය👌
Usb සහ typec charger port එක.👍
මාස 6ක වගකීමක් සහිතව ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.
⚠️️වෙලදපල අඩුම මිල අපෙන්.මිල සසදා බලන්න.
රුපියල්3500ක් පමනයි.
කොරියාවේ ඉන්න ඔබට ලංකාවේ ඔබගේ නිවසේ ආදරනීයයන්ට තෑගි කරන්නට අදම අමතන්න
Whatsapp / 0743897628

14/05/2024
බලමු කාලා තියන අය..😆😆
03/05/2024

බලමු කාලා තියන අය..😆😆

18/01/2024
18/01/2024
29/11/2023

කිමේ අවට day and night වීසා ජොබ් එකක් සොයාගන්න තියෙනවනම් කියන්න සාචුල්.
කිසුක්සා කම්පැනියෙම තියෙනවනම් ගොඩක් හොදයි. සාචුල් නැතුව වෙන එකක් වුනත් අවුල්ක් නෑ.

13/11/2023
හදිසි අවශ්‍යයතාවය මත මිල පහතදමන ලදී🤩🤩currus rs11 scooter..😍😍සුපිරියටම තියෙනවා.. පැයට කි.මී. 110 වේගයෙන් යන්න පුලුවන් .ටය...
30/10/2023

හදිසි අවශ්‍යයතාවය මත මිල පහතදමන ලදී🤩🤩

currus rs11 scooter..😍😍
සුපිරියටම තියෙනවා.. පැයට කි.මී. 110 වේගයෙන් යන්න පුලුවන් .ටයර් සයිස් එක 11 inch. Tube less ... ගියර් 3ක් තියෙනවා. එක පාරක් චාර්ජ් කලාම 80.ත් 90 km අතර යන්න පුලුවන් . බැටරි සුපිරි.🔋 බර 53kg . ගොඩක් බරයි. ඒ නිසාපට්ට කන්ට්‍රෝල්. Rear and front wheel දෙකම වැඩ ඔනිනම් එකකින් යන්නත් පුලුවන් . මෙහෙ ඇතිවෙන්න පැදලා ලංකාවට දාගන්න කෙනෙක්ට වටිනවා. පූසාන් කිමේ අවට කෙනෙක්නම් . සතිඅන්තේ දවසක අවිල්ල බලලා අරන් යන්න පුලුවන් .
මිල. මාන් 95 යි.
මේ ගානට මෙහෙම ස්කූටර් හොයාගන්න නෑ දන්න අය දන්නවා.😀😀 ෆොටෝ වලට පේනවටවඩා භාන්ඩෙ ලොකුයි ඈ..😊😊

Address

Bamunakotuwa
Wariyapola
60400

Telephone

+821049256100

Website

Alerts

Be the first to know and let us send you an email when පූසාන් ලාබ බඩු කඩේ, pusan laba badu kade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category