23/08/2026
"ඔබේ නිවසට අවශ්‍ය අසමසම ගුණාත්මකභාවයෙන් යුතු විදුලි උපකරණ, දැන් එකම වහලක් යටින්!
Samsung, Panasonic, Philips, LG, Abans, Singer, Sisil, Inovex සහ Usha වැනි ලොව සුපතල සහ අපේ රටේ වෙළෙඳ නාම රැසක විශ්වාසනීය එකතුවක් දැන් අපගෙන්. කල්පැවැත්මෙන් ඉහළ සහ සාධාරණ මිලගණන් යටතේ ලබාගන්න. අදම අපවෙත පැමිණ වෙනස වටහා ගන්න!
📍 Rajana Trade Center
📌 No. 05, කුරුණෑගල පාර, වාරියපොල .
📞 077 540 8389
071 468 1858