Manju Enterprises Wattala Branch

Manju Enterprises Wattala Branch Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manju Enterprises Wattala Branch, Business Supply Service, wattala, Wattala.

12/09/2025
Dew super 4k smart tv අද්විතීය ඔබත් විදින්න ❤👍ගෙදරටම අදම  ගෙන්වා ගෙන රජයේ ඇප අවශ්‍ය නොවේ ක්‍රෙඩිට් කාඩ් අවශ්‍ය නොවේ අතේ ...
25/06/2025

Dew super 4k smart tv අද්විතීය ඔබත් විදින්න ❤👍ගෙදරටම අදම ගෙන්වා ගෙන රජයේ ඇප අවශ්‍ය නොවේ ක්‍රෙඩිට් කාඩ් අවශ්‍ය නොවේ අතේ තියෙන ගානට ටික ටික ගෙවාගෙන යන්න 🔥👍අපිට කතා කරන්න 📞✏ අත් පිට මුදලට ලොකු discount එකක් ගන්න එහෙනම් ගන්න call එකක් 0719675438/0719195997

ලංකාවේ නිශ්පාදිත dew super smart tv eka R.s 10000 ක මූලික ගෙවීමෙන් ඔබේ කරගෙන ටික ටික ගෙවන්න ගන්න                        ...
01/02/2025

ලංකාවේ නිශ්පාදිත dew super smart tv eka R.s 10000 ක මූලික ගෙවීමෙන් ඔබේ කරගෙන ටික ටික ගෙවන්න ගන්න අඩුම ලියකියවිලි අලෙවියෙන් පසු සේවාව අදම අමතන්න whtsapp 0719195997/0719675438

28/01/2023

Send a message to learn more

28/01/2023
රකිමු වකුගඩු පන සේ ❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️ 0719675438/0719675368
16/09/2022

රකිමු වකුගඩු පන සේ ❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️ 0719675438/0719675368

19/10/2021

ඔයාලා දන්නවද...🤔මිනිස් සිරුරේ70% තියෙන්නේ ජලය💧..
එසේනම් අපි බීමට ගන්නා ජලය ටිකක්වත් පිරිසිදු ජලය ගන්න ඕනේ නේද?
(1)අපි පිරිසිදු ජලය කියන්නේ මොනවටද?
*දන්නවද?ඔයාලා පිරිසිදුයි කියන්නේ ආසනික්,ඊයම්,මලකඩ වැනි අනවශය බැර ලෝහ වලට...😥මේ සියල්ල ඉවත් වූ ජලය නම්
🌹RO System water🌹තමා ඉතින්......
ආසියාවේ විශාලතම වකුගඩු රෝහල අපේ රටේ ඉදි වෙන්නේ කියලා ඔයා දැනුවත්ද?විශාල වකුගඩු රෝහල අපේ රටේ තියෙන්නේ අපිරිසිදු ජලය බීමට ගන්නා රටවල් අතර ප්‍රතම තැන අපේ රටටත් හිමි වෙනවා කියන එක නේද?😥
කොරෝනා රෝගයත් සමග අපේ රටේ රසායනික ද්‍රව්‍ය පාවිච්චිය තවත් වැඩි උනා..අපි පාවිච්චි කරන ඕනම cemical එකක් අවසානයට පොලවට එකතු වෙනවා...ඒ හැම විශ රසායනක්ම උල්පත් මාර්ගයෙන් අපේ ජලයට එකතු වෙනවා...🙄
(2)එසේනම් අපි තවත් හිතන්න ඕනෙද?
*පිරිසිදු ජලය පරිබෝජනය ගැන පොඩි මුදලකින් අපේ ජීවිත කාලයම හොද වතුර ටිකක් බොන්න ලැබෙනවනම් වෙන මොනවද😀නේද?අදම ඔයාගේ ආදරනීයන් සමග ඔයත් ආරක්ෂා වෙන්න....ro system filter එකක් අපි දෙන්නම් ඔයාලට ගෙවීමේ ක්‍රමයට...
🌹කැමතිනම් අපිට msg එකක් දාන්න...අපි ඔයාලගේ ගෙදරටම ඇවිත් ඔයාලගේ ජලය පරීක්ශා කරලා දෙන්නම් නොමිලේ....
0719675438

Send a message to learn more

පිරිසිදුය'යි රැවටිලා අපිරිසිදු වතුර බීලා නිකන් වකුගඩු නරක් කරගන්නේ ඈයි? බලන්න ඔබටත් මෙම රෝග හෝ රෝග ලක්ෂන තියෙනවද කියල..🛑...
07/10/2021

පිරිසිදුය'යි රැවටිලා අපිරිසිදු වතුර බීලා නිකන් වකුගඩු නරක් කරගන්නේ ඈයි? බලන්න ඔබටත් මෙම රෝග හෝ රෝග ලක්ෂන තියෙනවද කියල..

🛑අලස හා නිදිමත බව
🛑කොන්දෙ කැක්කුම
🛑මස්පිඬු වේදනා
🛑නිතර බඩ කොර වීම
🛑පිළිකා අවදානම
🛑වකුගඩු ආශ්‍රිත රෝග ඇති වීම හා නරක් වීම
🛑තයිරොයිඩ්
🛑පරිවෘත්තීය ක්‍රියා දුර්වල වීම
🛑මූත්‍රා ආශ්‍රිත රෝග ඇති වීම

හොඳ දේවල් ගන්න ප්‍රමාද වෙන්න එපා.. ඔබත් අදම ලෝකයේ සුපිරිම RO + Alkaline වතුර ෆිල්ටරය "Manju Enterprises" වෙතින් නිවසටම ගෙන්වගන්න. පානීය ජලයේ පිරිසිදු බව අදම තහවුරු කර ගන්න...

අපගේ ෆිල්ටරය වෙළඳපොළේ ඇති අනිත් බාල වතුර ෆිල්ටර් වලින් වෙනස් වන්නේ කොහොමද.. වාසි මොනවද?

☑️නොමිලේ ජීවිත කාළය පුරාවටම සේවාව. (Life Time Service Warranty)
☑️ලංකාවේ හොඳම ෆිල්ටරය අඩුම මිලට සවි කර දීම.
☑️සවිකල පසු මුදල් ගෙවන්න.
☑️නොමිලේ දිවයින පුරා බෙදාහැරීම (Free Delivery)
☑️පැය 72ක් ඇතුලත කඩිනම් සේවාව.
☑️වාරික වශයෙන් ගෙවීමේ පහසුව.
☑️සවි කිරීමෙන් පසු ෆිල්ටර් ජලය පරීක්ශා කර දීම.
☑️ෆිල්ටර් ජලය පිළිබඳ 100% ක් වගකීම.
☑️නිවසටම පැමිණ ෆිල්ටරය ඇතුලත පිරිසිදු කර දීම.

අප වතුරේ පිරිසිදු බව තහවුරු කරන්නේ කෙසේද?

ෆිටරය සවි කිරීමට පෙර නොමිලේ වතුර පරීක්ෂාවක් සිදුකර විද්‍යුත් විච්ඡේදනය මගින් වතුරේ තැන්පත් වී ඇති සියලු අහිතකර බැර ලෝහ, අපද්‍රව්‍ය, වැලි, මඩ, රොඩු වර්ග හා අපද්‍රව්‍ය ඉතාමත් පැහැදිලිව වෙන් කර දක්වන අතර අපගේ ෆිල්ටරයෙන් ගන්නා ලද ජල සම්පලයක් හා සැසඳීමෙන් ඔබට එය වඩාත් තහවුරු කර ගැනීමට පුලුවන්. පහත වීඩියෝවෙන් ඔබට එය තවත් පැහැදිලිව දැක ගන්නට පුළුවන් වෙනවා...

ඉතින් ප්‍රමාද නොවී අදම ඔබගේ ජලය පරීක්ෂාවක් නොමිලේ සිදුකර ගන්න දැන්ම අපව අමතන්න. නිවසටම පැමින නොමිලේ ෆිල්ටරයක් සවිකර ගෙන ඉතිරිය මාසිකව පහසු මුදලට අතේ ඇති විදිහට ගෙවන්න. ඔබගේත් පවුලේ සැමගේත් සෞඛ්‍යය ගැන විමසිලිමත් වන්න..

🛑අදම ඔබගේ ෆිල්ටරය වෙන් කර ගන්න !!!
📞දැන්ම අමතන්න : +94 71 967 5438 | +94 71 967 5368 | +94 919 5997

Another Customer ! 🤩🎊🎉
07/10/2021

Another Customer ! 🤩🎊🎉

05/10/2021

Manju Enterprises Waththala Branch, හි අප විසින් නොමිලේ සිදු කරන ලද වතුර පරීක්ෂාව මගින් ඔබට එදිනෙදා අප පිරිසිදුය'යි කියා පානය කරන ජලය ඇත්තටම පිරිසිදු ද කියා තමන් විසින්ම නිගමනයක් කරන්න පුළුවන්. ඇත්තටම සාමාන්‍ය පානීය ජලය එහෙමත් නැත්නම් නිවසේ ටැප් එකෙන් ගන්න වතුර වීදුරුවක බැර ලෝහ , බැක්ටීරියා හා වයිරස්, දිලීර, ඇල්ගී, මඩ, වැලි හා විවිධ රසායන ද්‍රව්‍ය ආදී බොහෝමයක් ශරීරයට අහිතකර ද්‍රව්‍ය දියවී තිබෙනවා.
විද්යුත් විච්ඡේදනය මගින් මෙම අහිතකර ද්‍රව්‍ය ඉතාමත් පහසුවෙන් පියවි ඇසට දැක ගන්න පුළුවන්.

එක සමාන වීදුරු දෙකක් ගෙන සාමාන්‍ය ටැප් ජලය වීදුරුවක් හා අප්ගේ Dew Super RO වතුර ෆිල්ටරයෙන් ගන්නා ලද ජල සාම්පල් දෙකක් පිළිවෙලින් වම් හා දකුණු පස දැක්වෙනවා. විද්‍යුත් විච්ඡේදනය මගින් තවත් ස්ථරයක් ලෙස ජලයේ අඩන්ගු සියලු අහිතකර බැර ලෝහ, අපද්‍රව්‍ය ඉතාමත් පැහැදිලිව වම්පස වීදුරුවෙන් දිස් ස්වෙන අයුරු දැක ගත හැකි අතර දකුණුපස වීදුරුවෙන් අපගේ ෆිල්ටරවෙන් ගන්නා ලද ජලයේ හිතකර ඛණිජ වර්ග පමණක් ඉතිරි වී ඇති අයුරු දැක ගන්න පුළුවන්.

ඉතින් ප්‍රමාද නොවී අදම ඔබගේ ජලය පරීක්ෂාවක් නොමිලේ සිදුකර ගන්න දැන්ම අපව අමතන්න. නිවසටම පැමින නොමිලේ ෆිල්ටරයක් සවිකර ගෙන ඉතිරිය මාසිකව පහසු මුදලට අතේ ඇති විදිහට ගෙවන්න. ඔබගේත් පවුලේ සැමගේත් සෞඛ්‍යය ගැන විමසිලිමත් වන්න..

විමසීම්: +94 71 967 5438 | +94 71 919 5997

Address

Wattala
Wattala

Alerts

Be the first to know and let us send you an email when Manju Enterprises Wattala Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share