14/02/2021
Etsy selling part 1
මොකක්ද මේ Etsy කියන්නේ ?
ලංකාවේ දෙයක් පිටරටට විකුනලා සල්ලි හොයන්න කවුද අකමැති ආන්න ඒ වගේ භාණ්ඩ ලෝකයට අලවිකිරිමට හැකි platform එකක් තමා මේ Etsy කියන්නේ 😁
ඉතින් ඒක අපිට කරන්න පුලුවන් ද ?🙄
අප්පෝ පුලුවන් ඕන කෙනෙක්ට මේක කරන්න පුලුවන් අවශ්‍ය උත්සාහය කැපවීම මහන්සිය විතරයි ❤සමහර විට ඒ කැපවීම ඔයාගේ ජීවිතය වෙනස් කරකරගන්න තැනට පත්කරගන්න පුලුවන් 🤗
මේකේ අපේ බඩු ගන්නේ කවුද ඉතින් ?🙄
තේරෙන සිංහලෙන් කීවොත් සුද්දෝ 😁 අපි උදාහරණයක් ගමු මෙහෙම ඔන්න ඔයා ගාව තියෙනවා ලස්සන මැනික් දලං කෑලී කියලා ඉතින් ලංකාවේ රුපියල් 1000-2000 ට අල්ලක් පිරෙන්න ඔය දලං ගන්න පුලුවන් හැබැයි ඔයා දන්නවද ඒ ගොඩේ තියෙන එක කෑල්ලක් අපිට රුපියල් 2000-3000 දෙන්න පුලුවන් කියලා 😍 මැනික් ගැන කියපු නිසා අහයි දැන් ඕවා යවන්න පුලුවන් ද කියලා ඔවු පුලුවන් EMS එක හරහා යවන්න පුලුවන් ඒ කීවේ ශ්‍රී ලංකා ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය😁
දැන් ඔය උඩ එක දැකලා හදිස්සි වෙන්න එපා ඉන්න තව ටිකක් තියෙනවා ඔක්කොම කියවන්න 😁
අපිට මේ සල්ලි ගන්න පුලුවන් ද ඉතින් 🙄 ?
ඔවු.ඒ ගැන කිසිම විදිහකට බය වෙන්න එපා ලක්ෂ ගනන් වටින දේවල් උනත් ඉතා විශ්වාසයෙන් විකුනන්න පුලුවන් මොකද ලංකාවේ දැනට ගොඩක් දෙනා ඉන්නවා මේක කරන😁
අපි මේ සල්ලි ගන්නේ කොහොමද 🙄?
Paypal ගැන අහලා තියෙනවා ද paypal කියන්නේ ලෝකප්‍රකට bank එකක් ඔනේනම් google serch කරලා බලන්න පුලුවන් නොදන්න කෙනෙක්ට අපෙන් පලමු පාර මේ ඔක්කොම කරගන්න පුලුවන් එතකොට 2 වෙනි එක තනියම ඔයාට හදාගන්න පුලුවන් 😁 paypal හරහා ලංකාවේ sampath bank / commercial bank / BOC / HNB බැංකු වලට කිසිම ප්‍රශ්නයක් නොවි මුදල් ලබා ගන්න පුලුවන් ඒ පිලිබද 100% විශ්වාසයි මොකද අපි වසර ගානක් මෙය කරනවා ❤
මේක කරන්න මොනවාද ඕන සුදුසුකම් 🙄?
කිසිම සුදුසුකමක් අවශ්‍ය නැ අවශ්‍ය වෙන්නෙව් උත්සාහය කැපවීම විතරයි 😇 samart phone එකෙන් පවා කිරිමට හැකී.
මොනවාද අපිට විකුනන්න පුලුවන් 😕?
ඇත්තටම කීවොත් අපිට හැමදේම කරන්න බැ උදාහරණයක් විදිහට අපිට keytag / gift / කුලුබඩු / දැවමය නීර්මාණ / ඇන්ටික් බඩු ඒ වගේ ගොඩක් දේවල් අපිට අලවිකිරිමට පුලුවන් 🤗
කැමති කෙනෙක්ට අපි එක්ක සම්බන්ධ වෙලා කරන්න පුලුවන් මුදල් අගහිඟකම් තියෙන කෙනෙක් ඉස්සරහට එන පෝස්ට් ටික බලන්න ඒවගෙ ඉගන ගන්න පුලුවන් 😇
ශොප් එකක් open කරලා listing දාලා order ගන්න පුලුවන් ද ?
ඇත්තටම කීවොත් එහෙම අමාරුයි ඒකයි ගොඩක් අය order නැ කියන්නේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා අපේ ශොප් එකේ 😁 කියන්න පුලුවන් ඒවා බැරි ඒවා තියෙනවා ඒක නිසා shop creating ගැන මම කතා කරන්නේ නැ 😇 ලංකාවේ කුමක් හෝ නිශ්පාදනයක් කරන ඔබට මෙය ඉතා වැදගත් ඔබගේ භාණ්ඩය ලෝකය ඉදිරියට රැගෙන යාමට මිලියන 62 තරම් විශාල පිරිසක් රැදිසිටින platform එකක් 😁
දැනට මේ ටික ඇති එහෙනම් මුලික කරුණු ගැන මම ඉස්සරහට කතා කරන්නම්❤
අපෙන් ශොප් එකක් open කරලා දෙනවනම් අවශ්‍ය මොනවාද ?
ඔයා අපිට ඔයාගේ ශොප් එකේ නම ලබා දිය යුතුයි.😁
Paypal නම් digital bank එක සදහා ලබා දී නොමැති දුරකථන අංකයක්.
ඔබට හැකිනම් ඔබේ ශොප් එකේ profile picture එක ලබා දෙන්න.
Etsy account packej
*philippine genuine business paypal account ad✅
*sri lanka product listing 2 ✅
*unlimited selling limit✅
*paypal vcc ad ($5)✅
*free guide frome 1-2 month✅
*2 month warranty Etsy account ✅
*guide PDF and product ✅
*24h ගිනුම ලබා ගත හැකී
Price = 3500/=
ලබා දෙන මුදල් පිලිබද 100% වගකීමක් ලබා ගන්නා අතර 50% payment කර ඔබට ඉතුරු 50% මුදල account එක ලබා ගන්නා දිනයේ ලබා දිය හැක.
තවත් පෝස්ට් එකකින් හමු වෙමු. Etsy කියන්නේ අමුතු ලස්සන මිනිස්සු ඉන්න තැනක් අපී ඒ තැන රැකගන හරියට වැඩේ කරමු එහෙනම් ජය❤😍