Zephyr's Market Sri Lanka

Zephyr's Market Sri Lanka Empowering Sri Lankan makers with high-quality materials and technical expertise. From creative designs to industrial parts, we help you build the future.
(1)

Option 3: Minimalist
🚀 Authorized Polymaker Distributor.
🦾 Your partner in 3D printing innovation

Looking for maximum flexibility and durability in your 3D prints? ⚡PolyFlex™ TPU (TPU95 / TPU95-HF) by Polymaker is supe...
24/08/2026

Looking for maximum flexibility and durability in your 3D prints? ⚡

PolyFlex™ TPU (TPU95 / TPU95-HF) by Polymaker is super soft, grippy, and impact-absorbing!

Perfect for:

✅ Phone cases & grips
✅ Gaskets & soft functional parts
✅ Wearables

📞 Order today: +94 77 789 4091
🌐 zephyrsmarket.lk

Cheap filament වල diameter එක වෙනස් වෙන නිසා Print quality එක එක එක විදිහට එනවා. හැම වෙලාවෙම Super Quality & Accurate pr...
22/08/2026

Cheap filament වල diameter එක වෙනස් වෙන නිසා Print quality එක එක එක විදිහට එනවා. හැම වෙලාවෙම Super Quality & Accurate print එකක් ගන්න Polymaker තෝරාගන්න! 👌

🛒 Order Online: https://zephyrsmarket.lk/

📞 Call / WhatsApp: +94 112 98 2824
📍 Location: 392, Hendala Road, Wattala

Did you know? Polymaker™ PETG just got a massive upgrade! 🤯👇Polymaker has officially replaced the legacy PolyLite™ PETG ...
11/08/2026

Did you know? Polymaker™ PETG just got a massive upgrade! 🤯👇

Polymaker has officially replaced the legacy PolyLite™ PETG with an all-new, high-performance Polymaker™ PETG formula!

Swipe through to see what’s changed! ➡️

❌ OLD (PolyLite™ PETG):

Discontinued legacy version
Standard printing speeds only

⚡ NEW (Polymaker™ PETG):

High-Speed Ready: Built for high volumetric speeds & high-flow nozzles
Stronger Layer Adhesion: Ultra-strong layer bonding, even under rapid cooling
AMS Compatible: Seamless performance with Bambu AMS & multi-material setups

Upgrade your workflow with the new Polymaker™ PETG today! 😉👌

🛒 Shop the lineup now:
🌐 Web: zephyrsmarket.lk

📲 Call / WhatsApp: +94 77 789 4091

10/08/2026

ඔයාගේ 3D Printing Filament එකත් ටක් ගාලා බිස්කට් එකක් වගේ කැඩෙනවාද? 😱🍪

ගොඩක් වෙලාවට Print එක මැදින් String වෙනවා නම්, Bubbles එනවා නම් හෝ Filament එක කැඩෙනවා නම් ඒකට හේතුව Wet Filament (Moisture) වීමයි!

ලංකාවේ වගේ තෙතමනය (Humidity) වැඩි පරිසරයක Filament හරියට තියාගන්න තියෙන ලෝකේ සාර්ථකම විසඳුම තමයි Polymaker PolyDryer™ එක! 🔥✨

✅ 360° Modular Drying Capability

✅ High-Sealed Dry Box System (Print කරන ගමන්ම Dry කරගන්න පුළුවන්)

✅ Temperature & Humidity Monitoring

ඔයාගේ 3D prints වල Quality එක 100% ක් රැකගන්න, අදම PolyDryer එකක් Zephyr's Market එකෙන් Order කරගන්න! 🛡️⚙️

🛒 Order Today:
🌐 Web: zephyrsmarket.lk
📲 Call / WhatsApp: +94 77 789 4091

With great 3D printers, comes great responsibility... 🕸️🔴🔵Ready to print your own wearable Classic Spider-Man Helmet?Gra...
06/08/2026

With great 3D printers, comes great responsibility... 🕸️🔴🔵

Ready to print your own wearable Classic Spider-Man Helmet?

Grab your Bambu Lab printer and load up the best setup for a flawless, movie-quality finish:

⚙️ Settings: 0.2mm layer | 2 walls | 10% infill

🎨 Materials: PolyLite™ PLA (Red / White / Black)

Don't risk a 30+ hour print with cheap filament—go premium with Polymaker™! 😎✨

👇 3D Model link in the comments!

🛒 Get your filaments today:
🌐 Web: zephyrsmarket.lk
📲 Call / WhatsApp: +94 77 789 4091

26/07/2026

පැය ගණන් මහන්සි වෙලා දාපු 3D Print එක මැදදි Fail වෙනවාද? 🤬💥

Layer shifts, stringing, nozzle clogs එක්ක ප්‍රින්ට් එක මැදින් කැඩිලා සවුත්තු වෙන්න ප්‍රධානම හේතුව ලාභ, බාල ෆිලමන්ට් වල මහත එක සමාන නොවීමයි!

ඔයාගේ කාලයයි සල්ලියයි අපතේ යවන්නේ නැතුව, හැමදාම Perfect Professional නිමාවක් ගන්න ලෝකෙම පිළිගත්ත Polymaker™ Filaments ම පාවිච්චි කරන්න. 👌✨

🛒 ඔයාගේ ප්‍රින්ටරයට ගැලපෙනම Filament එක දැන්ම අපෙන් ගන්න!

🌐 Web: zephyrsmarket.lk
📲 Call / WhatsApp: +94 77 789 4091

Prints වලට Plastic Look එක නැතුව Premium Shiny Finish එකක් ඕනද? ✨🏆Layer Lines පෙන්නන්නේ නැති, දිලිසෙන Metallic Look එකක්...
25/07/2026

Prints වලට Plastic Look එක නැතුව Premium Shiny Finish එකක් ඕනද? ✨🏆

Layer Lines පෙන්නන්නේ නැති, දිලිසෙන Metallic Look එකක් ඔයාගේ Display Models, Trophies සහ Decorative items වලට දෙන්න කියාපු බඩුව: Polymaker™ Panchroma™ Silk PLA!

✨ Layer Lines සඟවන සුපිරි Shiny finish එකක්
✨ Silk Glossy නිමාවෙන් පට්ටම ලස්සනක්
🛡️ Strong & Reliable – ලස්සන වගේම හයියත් උපරිමයි!

Post-processing ඕනෙම නෑ, Print කරපු ගමන් කෙළින්ම Display කරන්න පුළුවන්. 😎👌

🛒 දැන්ම Order කරලා Quality එකේ වෙනස අත්විඳින්න!
🌐 Web: zephyrsmarket.lk
📲 Call/WhatsApp: +94 77 789 4091

හැම 3D Maker කෙනෙක්ගෙම කතන්දරේ! 😂🛠️"ලේසි ක්‍රම ඕන නෑ, අපිට ඕන Satisfaction එක විතරයි!"ගෙදර කැඩිච්ච බඩුවක් එක පාරින් හදන්...
24/07/2026

හැම 3D Maker කෙනෙක්ගෙම කතන්දරේ! 😂🛠️
"ලේසි ක්‍රම ඕන නෑ, අපිට ඕන Satisfaction එක විතරයි!"

ගෙදර කැඩිච්ච බඩුවක් එක පාරින් හදන්න පුළුවන්කම තියෙද්දි, පැය ගණන් Slicer එකේ කට්ට කාලා, ප්‍රින්ටර් එක දිහා බලාගෙන ඉඳලා හදන ඒ ජයග්‍රහණයේ රහ දන්නේ Maker කෙනෙක්ම විතරයි. 😎✨

ඔයාගේ ඊළඟ Over-engineered project එකට ඕන වෙන Premium Polymaker™ Filaments ටික දැන්ම Zephyr's Market එකෙන් Order කරගන්න! 📦🛒

🌐 Site එකෙන් ගන්න: zephyrsmarket.lk
📲 WhatsApp කරන්න: +94 777 89 4091

ගෙදර අයව බය කරන්න නෙමෙයි, රෑට පට්ට ලස්සනට දිලිසෙන Prints හදාගන්න කියාපු බඩුව: Polymaker™ Panchroma™ Glow PLA!⚠️ Pro-Tip:...
22/07/2026

ගෙදර අයව බය කරන්න නෙමෙයි, රෑට පට්ට ලස්සනට දිලිසෙන Prints හදාගන්න කියාපු බඩුව: Polymaker™ Panchroma™ Glow PLA!

⚠️ Pro-Tip: Glow filaments වල තියෙන phosphorescent particles නිසා brass nozzle ලේසියෙන්ම ගෙවෙන්න පුළුවන්. ඒ නිසා Hardened Steel Nozzle එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා! 🛠️💥

🛒 රෑට විතරක් වැඩ දාන සුපිරිම Glow PLA එක දැන්ම Order කරගන්න!

🌐 Web: zephyrsmarket.lk
📲 WhatsApp: +94 777 89 4091

ඔයාගේ 3D Printing වැඩවලට හරියනම ෆිලමන්ට් එක මොකක්ද? 🤔👇🎨 PLA - Shape එකටම ප්‍රින්ට් වෙන්න🔩 PETG - උපරිම හයියකට☀️ ASA - අව...
07/07/2026

ඔයාගේ 3D Printing වැඩවලට හරියනම ෆිලමන්ට් එක මොකක්ද? 🤔👇

🎨 PLA - Shape එකටම ප්‍රින්ට් වෙන්න
🔩 PETG - උපරිම හයියකට
☀️ ASA - අව්වට-වැස්සට නොදිරන්න
🪢 TPU - කැඩෙන්නේ නැතිව නැවෙන්න

ලංකාවේ ලොකුම Polymaker™ කලෙක්ෂන් එක දැන් Zephyr's Market එකෙන්! ඔයාගේ ප්‍රොජෙක්ට් එකට ගැලපෙනම එක තෝරගන්න ෆොටෝස් ටික Slide කරලා බලන්න. 👉

🛒 තොග අවසන් වීමට පෙර දැන්ම Order කරලා ගෙදරටම ගෙන්නගන්න!
🌐 Site එකෙන් ගන්න: zephyrsmarket.lk
📲 WhatsApp කරන්න: +94 77 789 4091

Address

392, Hendala Road, Wattala 11300
Wattala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Zephyr's Market Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share