c&k products

c&k products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from c&k products, Business service, Wattala.

ඉතා පිරිසිදු
තත්වයෙන් උසස්
බෝට්ටුවේ දී වේලා ගන්නා ලද
සියලුම බෝට්ටු කරවල වර්ග
සහන දායි මිලකට
අපෙන් ලබා ගත හැක
ඔබගේ නිවසට
වෙළදසලට අවශ්‍යනම්
අපට ඇනවුමක් ලබා දෙන්න
0771647781
dilivary පහසුකම් ඇත.

25/04/2026

තවමත් සඳගිරි සෑ සමාජ මාධ්‍ය මහ සමුළුවකට සහභාගී වුණේ නැති, තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ගොඩ නගාගන්න හීන දකින ඔයාලට ඔන්න අවස්ථාව.....

Subama suba aluth auruddak weewaa
14/04/2026

Subama suba aluth auruddak weewaa

18/01/2026
17/01/2026

පොඩිහාමුදුරුවන්ගේ වයඹ අහස යටට 💪🇱🇰🙏🏹❤️
දකින හැමෝම share කරමුද..? 🙏
ජන 25 ඉරිදා සවස 3 ට කුරුණෑගලදී🙏
ඔන්ලයින් ව්‍යාපාර කරන, කරන්න හිතෙන හැමෝම එන්න එදාට.

10/01/2026
සුභම සුභ නව වසරක් වේවා මගේ යාලුවෝ හැමෝටම..ඔයාලා කරන ව්‍යාපාර  දිනෙන් දින දියුනුවට පත් වේවා..නව වසරේ ඔබගේ සියලු බලාපොරොත්...
01/01/2026

සුභම සුභ නව වසරක් වේවා මගේ යාලුවෝ හැමෝටම..
ඔයාලා කරන ව්‍යාපාර දිනෙන් දින දියුනුවට පත් වේවා..
නව වසරේ ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා.
fans

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when c&k products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share