Apache RTR Sri Lanka

Apache RTR Sri Lanka TVS Lanka (Pvt) Ltd. is the sole agents for TV Sundaram Iyengar and Sons Ltd India and TVS Motor Co. Ltd.

12/09/2020

ඔබේ වේගය තහවුරු කරගෙන, ආරක්ෂාකාරී ගමනක් පැදයන්න, SCULPTED DIGITAL DISPLAY සහිත Apache RTR 160 2v ‍යතුරුපැදිය, ඔබේ ගමනේ විශිෂ්ඨතම සහකරුවා කරගන්න!

රාත්‍රී කාලයේදීත් ඔබ යනෙන ගමනට, දීප්තිමත්ව මග පෙන්වන BEAST-INSPIRED HEADLAMPS සහිත Apache RTR 160 2v ‍යතුරුපැදිය, ඔබේ ගම...
10/09/2020

රාත්‍රී කාලයේදීත් ඔබ යනෙන ගමනට, දීප්තිමත්ව මග පෙන්වන BEAST-INSPIRED HEADLAMPS සහිත Apache RTR 160 2v ‍යතුරුපැදිය, ඔබේ ගමනේ විශිෂ්ඨතම සහකරුවා කරගන්න!

ඔබේ සිතැගි පරිදි ජවසම්පන්න ගමනක් පැදයන්න! Short Stroke සහ Low-End torque තාක්ෂණයන්ගෙන් සැදුම්ලත් RTR ENGINE එක නිසා ඔබට ...
08/09/2020

ඔබේ සිතැගි පරිදි ජවසම්පන්න ගමනක් පැදයන්න! Short Stroke සහ Low-End torque තාක්ෂණයන්ගෙන් සැදුම්ලත් RTR ENGINE එක නිසා ඔබට Apache RTR 160 2v යතුරුපැදියෙන් සිත් සේ ගමන් යන්න පුලුවන්!

තාරුණ්‍යයේ ජවය උපරිමයෙන් අත්විදින්න කැමති ඔයාලට, Apache RTR 160 2V යතුරුපැදිය හරියටම හරි!
28/08/2020

තාරුණ්‍යයේ ජවය උපරිමයෙන් අත්විදින්න කැමති ඔයාලට, Apache RTR 160 2V යතුරුපැදිය හරියටම හරි!

අද්විතීය SI, 4- stroke RTR එන්ජිමකින් සන්නද්ධ APACHE RTR 160 2V සමගින් තරුණ ඔබේ ගමනට ජවයක් එක් කරගන්න.
24/08/2020

අද්විතීය SI, 4- stroke RTR එන්ජිමකින් සන්නද්ධ APACHE RTR 160 2V සමගින් තරුණ ඔබේ ගමනට ජවයක් එක් කරගන්න.

සීමා මායිම් නැති ගමනකට....... අවම මූලික ගෙවීම Rs. 113 370/=වසර 3කට වාරිකය RS. 12 685/=කොන්දේසි සහිතයි*වැඩි විස්තර සදහා අ...
14/08/2020

සීමා මායිම් නැති ගමනකට.......


අවම මූලික ගෙවීම Rs. 113 370/=
වසර 3කට වාරිකය RS. 12 685/=

කොන්දේසි සහිතයි*

වැඩි විස්තර සදහා අමතන්න 011 4 600 500

APACHE RTR 200 V2 4V එක KYB Suspension පද්ධතියකින් සමන්විත නිසා ඕනෑම රළු බොරළු පාරක බයක් නැතුව ඉදිරියටම යන්න.
11/07/2020

APACHE RTR 200 V2 4V එක KYB Suspension පද්ධතියකින් සමන්විත නිසා ඕනෑම රළු බොරළු පාරක බයක් නැතුව ඉදිරියටම යන්න.

Reaction එකක් දාලා කියන්න ඔයා කැමතිම Apache එක මොකද්ද කියලා.ඔයාගේ Apache එකෙත් photo එකක් පහළින් comment කරන්න.
22/06/2020

Reaction එකක් දාලා කියන්න ඔයා කැමතිම Apache එක මොකද්ද කියලා.

ඔයාගේ Apache එකෙත් photo එකක් පහළින් comment කරන්න.

අද ලෝක පියවරුන්ගේ දිනයයි!වැටි වැටි හීන ජයගන්න කලාව ඔයාට තාත්තා කියාදුන්නා හැටි මතකද? ඔයාගේ තාත්තා මෝටර්සයිකල් එක පුරුදු ...
21/06/2020

අද ලෝක පියවරුන්ගේ දිනයයි!

වැටි වැටි හීන ජයගන්න කලාව ඔයාට තාත්තා කියාදුන්නා හැටි මතකද? ඔයාගේ තාත්තා මෝටර්සයිකල් එක පුරුදු කරද්දී ඔයාට වයස කීයද?පහළින් කමෙන්ටුවක් දාගෙන යන්න.

Apache RTR 200 V2 4V මොටර්බයික් එක A-RT (Anti-Reverse Torque) Slipper Clutch තාක්‍ෂණයෙන් සමන්විත නිසා ගියර් මාරු කිරීමේද...
19/06/2020

Apache RTR 200 V2 4V මොටර්බයික් එක A-RT (Anti-Reverse Torque) Slipper Clutch තාක්‍ෂණයෙන් සමන්විත නිසා ගියර් මාරු කිරීමේදී සහ වංගු ගැනීමේදී බයික් එකේ සහ ඔබේ සමබරතාවය මනාව රැකදී සුරක්‍ෂිත ගමනකට ඉඩ සලසයි.

පහුගිය කාලේ ඇතිවුන ව්‍යසනයත් එක්ක ඔයාලට අළුතින් ඉදිරි ලෝකය ගැන හිතන්න තරමක් අමාරු ඇති.නමුත් දැඩි අධිෂ්ඨානය පෙර දැරි කරගෙ...
07/06/2020

පහුගිය කාලේ ඇතිවුන ව්‍යසනයත් එක්ක ඔයාලට අළුතින් ඉදිරි ලෝකය ගැන හිතන්න තරමක් අමාරු ඇති.
නමුත් දැඩි අධිෂ්ඨානය පෙර දැරි කරගෙන නව ලොවකට ජවයෙන් පැද යන්න.

Address

No. 38, Old Negombo Road
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Apache RTR Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Apache RTR Sri Lanka:

Share