Crafts store wattegama

Crafts store wattegama අත්කම් නිර්මාන වලට අවශ්‍ය අමුද්‍රවය විකිනීම
( plastic rings , පබළු , foam sheet flowers , earring acsseioes , ..)

Covering band 61  plastic black   bands 13 මේ සේරම 1350/= ට දෙනවා . තව රිබන් ක්ලිප්ස්   මේ සේරම මිල ගනන් දාන්න.පලවෙනියට ...
29/05/2025

Covering band 61 plastic black bands 13
මේ සේරම 1350/= ට දෙනවා .

තව රිබන් ක්ලිප්ස් මේ සේරම මිල ගනන් දාන්න.
පලවෙනියට ඩිපොසිට් කරන කෙනාට දෙනවා
එතනින් එහාට මං ළඟ ආය නෑ මේ ටික විතරයි තියෙන්නේ .

Side buisness එකක් විදියට කරපු එක බිස්නස් එකක් නවත්තනවා කාලය මදි නිසා😊 ඒකයි විකුනන්නේ😊

පාර්සල් පෝස්ට් එවන්න පුලුවන් 250/=
ඕන කෙනෙක් ඉන්නවනම් 0756323287 මැසේජ් එකක් දාන්න
වංචාකාරියක් නොවේ😅 පරන පෝස්ට් group වල මම දාපුවා ඇති නම Search කලොත් එයි සමහර විට😊💜️
2025.05.29 පල කරන ලදී

𝘽𝙚𝙖𝙙𝙨 🔴🟠🟡🟢🔵🟣🟤⚫⚪𝙨𝙞𝙯𝙚 6𝙢𝙢For All kind of crafts & artsපබළු   විවිධ නිර්මාන සදහා අවශ්‍ය පබළු වර්ග අප හරහා මිලදී ගත හැක Whts...
14/07/2024

𝘽𝙚𝙖𝙙𝙨 🔴🟠🟡🟢🔵🟣🟤⚫⚪
𝙨𝙞𝙯𝙚 6𝙢𝙢
For All kind of crafts & arts

පබළු
විවිධ නිර්මාන සදහා අවශ්‍ය පබළු වර්ග අප හරහා මිලදී ගත හැක
Whtsapp -0767422952
゚viralシ ゚viralシ ゚

🌸plastic Key tag rings thickens &Non thicke🌸🤩කී ටැග් නිර්මාන වලට අවශ්‍ය ප්ලාස්ටික් වලලු  දැන් අප හරහා මිලදී ගත හැක 🤩ඝනකම...
29/05/2024

🌸plastic Key tag rings thickens &Non thicke🌸

🤩කී ටැග් නිර්මාන වලට අවශ්‍ය ප්ලාස්ටික් වලලු දැන් අප හරහා මිලදී ගත හැක

🤩ඝනකම වැඩි සහ ඝනකම අඩු මේ දෙකෙන්ම ගන්න පුලුවන්

🤩Thickens rings 12 pcs 80/=

🤩Non thickenss rings 12 pcs 50/=

තැපැල් හෝ කුරියර් මගන් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක 🌼

ඇනවුම් කිරීමට
Whats app 0767422952

Thank you trusting us❤😍 Coustomer feedback😍
05/10/2023

Thank you trusting us❤
😍 Coustomer feedback😍

Thank you trusting us❤❤Coustomer feedback😍
05/10/2023

Thank you trusting us❤
❤Coustomer feedback😍

Key tags rings avilble now❤3-4.5cm size මිල ගනන් දැන ගැනීමට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න 0767422952 -whtsapp
04/10/2023

Key tags rings avilble now❤

3-4.5cm size

මිල ගනන් දැන ගැනීමට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න

0767422952 -whtsapp

අද දිනයේ පිටත් වූ ඇනවුම්❤ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි.❤😍
02/10/2023

අද දිනයේ පිටත් වූ ඇනවුම්❤

අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි.❤😍

😍❤😍
02/10/2023

😍❤😍

ගොඩක් අය ඉල්ලපු glue gun  restock කලා😍❤  ඕන අය  inbox මැසේජ් දන්න❤0767422952
01/10/2023

ගොඩක් අය ඉල්ලපු glue gun restock කලා😍❤ ඕන අය inbox මැසේජ් දන්න❤
0767422952

27/09/2023

❤😍Packing time😍❤

Thank you all for trusting us & your orders ❤

Packed & deliverd  2023.09. 25අද ලැබුනු ඇනවුම් අද ඩිලිවරි දැම්මා.Thank you valuble coustomers😍❤නැවත post වෙත පාර්සල් භාර...
26/09/2023

Packed & deliverd
2023.09. 25

අද ලැබුනු ඇනවුම් අද ඩිලිවරි දැම්මා.
Thank you valuble coustomers😍❤

නැවත post වෙත පාර්සල් භාර දෙනු ලබන්නේ සෙනසුරාදා හෙට බැංකු තැන්පතු කරන ඇනවුම් පමනක් සෙනසුරාදා ඩිලිවරි කරනු ලැබේ😍❤

😍❤

ව්‍යාපාරයක් පටන් ගන්න කැමති තාමත් හිත හිත ඉන්න අයට    බජට් පැක් එකක් අරන් තමයි ආවේ අද 😍❤ ඔන්න අලුතින් hair clips හදන්න ආ...
26/09/2023

ව්‍යාපාරයක් පටන් ගන්න කැමති තාමත් හිත හිත ඉන්න අයට බජට් පැක් එකක් අරන් තමයි ආවේ අද 😍❤

ඔන්න අලුතින් hair clips හදන්න ආස අලුතින් බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න ලොකූ බජට් එකකට යන්නේ නැතුව පොඩිවට පටන් ගන්න කැමති අයා තමයි මේක
මෙතන
ribbon 4yard
Clips 25 pcs
Bead bow ornement 20 pcs
Center 1/4 ribbon 1yard

මේ ටික තමා තියෙන්නේ . මේකෙන් ඔයාලට hair clips 24 k හදාගන්න පුලුවන් 😌

මේ ටික ඔක්කොම 500/= ක් විතරයි වෙන්නේ 😍
ඕනම තැනකට ඩිලිවරි චාර්ජ් 250/= ඉතින් ඉක්මන් කරන්න.❤ ඔයාලගේ පැක් එකත් අදම වෙන් කරගන්න

ඕනි අය 0767422952 number එකට whts app මැසේජ් එකක් දාන්න❤
නැත්තම් inbox මැසේජ් එකක් දාන්න😍

Cod not availble 📢 Kandy craft Crafts store wattegama check feedbacks & other details 😍❤

Address

No. 18 Balahela Road Yatirawana, Wattegama
Wattegama

Telephone

+94767422952

Website

Alerts

Be the first to know and let us send you an email when Crafts store wattegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share