Agarwood Gallery

Agarwood Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agarwood Gallery, Business service, 05, jinna Road, Weligama.

Sadaharitha Plantations Limited engages in establishment of sustainable commercial forestry plantations such as Sandalwood and Teak to generate investment opportunities for Sri Lankans and Foreigners

හිතේ හැටියට DISCOUNTS ලඟදීම....
04/07/2022

හිතේ හැටියට DISCOUNTS ලඟදීම....

දැහැමි සිතුවිල්ලෙන් ජීවිත ආලෝකමත් වන, ප්‍රතිපත්ති පූජාවෙන් යහ ගුණදම් වැඩෙන, සියලු ලෝ වැසියන් කෙරෙහි මෛත්‍රිය කරුණාව බෙදන...
21/06/2022

දැහැමි සිතුවිල්ලෙන් ජීවිත ආලෝකමත් වන, ප්‍රතිපත්ති පූජාවෙන් යහ ගුණදම් වැඩෙන, සියලු ලෝ වැසියන් කෙරෙහි මෛත්‍රිය කරුණාව බෙදන, පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

අගාවූඩ් යනු වල්ලපට්ට පවුලේ ශාක තුළ සෑදෙන ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති, දුර්ලභ ගණයේ ඉතා වටිනා සුවඳවත් සංයෝගයකි. ජාත්‍යන්තර වෙ...
15/06/2022

අගාවූඩ් යනු වල්ලපට්ට පවුලේ ශාක තුළ සෑදෙන ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති, දුර්ලභ ගණයේ ඉතා වටිනා සුවඳවත් සංයෝගයකි. ජාත්‍යන්තර වෙළඳපොළෙහි දිනෙන් දින ඉහළ යන ඉතා විශාල ඉල්ලුමක් ඇති අගාවූඩ්, උසස් තත්වයේ සුවඳ විලවුන් හා ඖෂධ වර්ග නිෂ්පාදනයට යොදා ගැනේ. සදාහරිත වැවිලි සමාගම විසින් අගාවූඩ් ශාක වගා කර සමාගම විසින්ම නොමිලේ නඩත්තු කරනා බිම් කොටසක සාඩම්බර හිමිකරුවෙකු වීමේ අවස්ථාව දැන් ඔබට උදාකර දී ඇත. එමගින් අවුරුදු 8 ක් වැනි කෙටි කාලයකදී ඉහළ ප්‍රතිලාභ නිසැකවම ලබාගත හැක.

More Details: 0768855833
WhatsApp: https://wa.me/message/PPWUCEJ47TGXH1


අප ලෝකයටම හඳුන්වා දුන් අපේම සොයාගැනීමක් වන SP Tech තාක්ෂණය ඔබේ අගාවුඩ්වලට හොඳම පාර පෙන්වනු ඇත. ඔබේ අගාවුඩ් වගාවට හොඳම ප්...
28/05/2022

අප ලෝකයටම හඳුන්වා දුන් අපේම සොයාගැනීමක් වන SP Tech තාක්ෂණය ඔබේ අගාවුඩ්වලට හොඳම පාර පෙන්වනු ඇත. ඔබේ අගාවුඩ් වගාවට හොඳම ප්‍රමිතියකින් ඉහල මිලක් ලබා දෙන්නට සදාහරිත අපි සූදානම්.


17/05/2022

Exclusively yours!

Introducing you to a world of unmatched rewards. Become one of our valued members to enjoy a variety of exclusive benefits that will elevate your experience.

අනාගතයේ හොඳම ඵල නෙලාගන්නට, අද දවසේ හරිම තේරීම. හෙට දවසේ ප්‍රතිලාභ සඳහා අදම සදාහරිත සමගින් ආයෝජනය කරන්න.More details:  +9...
12/05/2022

අනාගතයේ හොඳම ඵල නෙලාගන්නට, අද දවසේ හරිම තේරීම. හෙට දවසේ ප්‍රතිලාභ සඳහා අදම සදාහරිත සමගින් ආයෝජනය කරන්න.

More details: +94 74 228 8556
https://wa.me/message/O5L47DURMHKBN1



විවිධ කාලවලදී විවිධ අභියෝග හමුවේ අපි නිසැකවම හඹා යනවා. නමුත් අපි හඹා යා යුතු හොඳම ජයග්‍රහණය සදාහරිතයි. ජීවිතයේ ඔබ ගන්නා ...
27/04/2022

විවිධ කාලවලදී විවිධ අභියෝග හමුවේ අපි නිසැකවම හඹා යනවා. නමුත් අපි හඹා යා යුතු හොඳම ජයග්‍රහණය සදාහරිතයි. ජීවිතයේ ඔබ ගන්නා නොවරදින තීරණය එයයි. දළුලන්න, ආයෝජන කරන්න.

More Details: 07668855833
Whatsapp: https://wa.me/message/PPWUCEJ47TGXH1



Sadaharitha Group of Companies is a leading conglomerate of Sri Lanka, renowned for quality and expertise in all its fie...
21/04/2022

Sadaharitha Group of Companies is a leading conglomerate of Sri Lanka, renowned for quality and expertise in all its fields.

More Details: 07668855833
Whatsapp: https://wa.me/message/PPWUCEJ47TGXH1



ලංකාවෙන් පමණක් නොනැවතී ආසියාවත් එතනින් නොනැවතී ලොව පුරා විහිදී යන සදාහරිත ජාලයේ අගාවුඩ් සඳහා වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ SP T...
20/04/2022

ලංකාවෙන් පමණක් නොනැවතී ආසියාවත් එතනින් නොනැවතී ලොව පුරා විහිදී යන සදාහරිත ජාලයේ අගාවුඩ් සඳහා වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ SP Tech තාක්ෂණය නිසාමයි. ඔබත් විශ්වාසනීය සදාහරිත වැවිලි සමාගම සමඟ එක් වී අනාගතය සුරක්ෂිත කරගනිමින් සාර්ථක ආයෝජකයෙකු වන්න.

More Details: 07668855833
Whatsapp: https://wa.me/message/PPWUCEJ47TGXH1

Plantations Technology

ඉඩමකට ආයෝජනය කිරීම වියදමක්ද? ඔබට ඒ ගැන අදහසක් තියෙනවාද?ඇත්තටම ඉඩමක් අපිට අවශ්‍ය වන්නේ අපේ සිහින නිවස හදන්න. එසේත් නැත්නම...
27/01/2022

ඉඩමකට ආයෝජනය කිරීම වියදමක්ද? ඔබට ඒ ගැන අදහසක් තියෙනවාද?

ඇත්තටම ඉඩමක් අපිට අවශ්‍ය වන්නේ අපේ සිහින නිවස හදන්න. එසේත් නැත්නම් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. එහෙමත් නැත්නම් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන්. ටිකක් හිතන්න,

ඔබ මිලදී ගන්නා ඉඩමෙන් මේ කියන කාරණා ඉටු වෙන ගමන්ම ප්‍රතිලාභයකුත් ලැබෙනවනම්. එවැනි වටිනා තෝතැන්නක් තමයි 'සදාහරිත' කියන්නේ.

අප ආයතනය විසින් නිර්දේශ කරනු ලබන බිම් කොටසක් මිලදී ගෙන ප්‍රතිලාභ අත්විඳින්න.

Technology Tech

Address

05, Jinna Road
Weligama

Alerts

Be the first to know and let us send you an email when Agarwood Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agarwood Gallery:

Share